AKON සහ අපේ අය

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ඒ ඇමරිකාව :)

    akon_onstage.jpg

    akon-and-girl.jpg

    akon-girl-apology.jpg

    මේ ලංකාව :(

    http://www.youtube.com/watch?v=IqtZCFqr9yc

    මේ දෙකේ තියෙන වෙනස මොකද්ද? :confused:

    මේව මොනවද ඒ දවස් වල අපේ දේශප්‍රේමියෝ දැකල තියෙනවද සුනිල් පෙරේර රෝයල් කොලීජියට ආධාර දෙන්ඩයි කියල ගෑණුත් එක්ක හෙලිවැල්ලෙන් ස්ටේජ් එකේ නට නට සින්දු කියපු හැටි.ඔය බොරුවට කෑ ගහන දේශප්‍රේමියොත් එදා ඒක රස කර නැරබුව කියල අපේ අයට අමතකද? මුන්ට තමා කියන්නේ ටෙම්පරි දේශප්‍රේමියෝ කියල . පොඩි ලමයිනුත් අහන් ඉන්න සිටෙජ් ඉස්සරහ මගේ ගෑනිට මම විරේකයක් දිල ගමේ අල්ලපු ගෙවල් වල ගෑණුත් එක්ක බුදියගෙන දැන් ඒ ගැනුන්ටත් මගේ ලමයි ඉන්නව කියන්ඩ තරම් ටෙම්පරි බුද්ධාගම දේශප්‍රේමියො ඉන්න රෙටේ එකොන් දිහාත් මම නම් බලන්නේ උපේක්ශාවෙන් මිස ටෙම්පරි බෞද්දයෙක් විදිහට නෙමි නියම බෞද්දයෙක් විදිහටයි.

    අල්ලපු ගෙදරත් මගේ ලමයි

    http://www.youtube.com/watch?v=y9ENOaKpEbk

    කොහොම වුනත් මින් පසුවත් මේ වගේ ප්‍රසංග අප රටේ පැවැත් වීමට අදහස් කරන්නේ නම් යම් පිළිගත් ක්‍රියාදාමයකින් ගායකයෙක් තෝරා බේරා ගෙන ප්‍රසංග සංවිධාන කරන්නේ නම් මෙවන් ප්‍රශ්න මින් පසුව ඇති නොවනු ඇත.

    පුද්ගලිකව මා ඒකොන්ගේ රසිකයෙක් නොවේ.මට කීමට ඇත්තේ සිරසට මීට වඩා මොලයක් ඇතිව වැඩ කිරීමට මොලේ පෑදේවා යන්නත් ආණ්ඩුවට කීමට ඇත්තේ බොරු ටෙම්පරි දේශප්‍රේමයක් මවා ගනිමින් පුද්ගලික දේශපාලන කොන්තර ඒ මගින් පිරිමසා ගැනීමට නොයන ලෙසත්ය.

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා..
    නීරොගී වෙත්වා.............
    සුවපත් වෙත්වා......:)
     
    Last edited:
    • Like
    Reactions: neonad

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,675
    4,536
    113
    අපෙ තමයිලු ලොකයෙ හොදම සංකෘතිය තියෙන්නෙ එ නිසා අපි කරම පින් , වෙන උන් කරාම පව්:P:lol:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    මේක නවත්වන්නට මූලික හේතුව වුනේ මහරාජා ආයතනය මේක සංවිධානය කරන නිසා කියලයි මට හිතෙන්නෙ, මොනව වුනත් මේක නවත්තපු එකේ හොදකුත් තියෙනව, බැරි වෙලාවත් මේ කොන්සර්ට් එකට බෝම්බයක් ගැහුවොත් ලංකාවෙ නමට සෑහෙන කැලලක් වෙනව, ලෝකයට යයි සිංහල බෞද්ධයො අන්තවාදී පිරිසක් කියල, ඒත් මේක තිබ්බනං ලංකාවට සෑහෙන විදේශ සංචාරකයන් ටිකක් එනව, හොදම උදාහරනය තමයි තායිලන්තයේ බැංකොක් නුවර පැවෙත්වෙන ෆුල්මූන් බීච් පාටි එක, ලෝකයේ හැම රටකින්ම ඕකට සංචාරකයන් එනව, මොනව වුනත් ඉදිරියට මේ වගේ ලෝක ප්‍රසිද්ධ ගායකයන් ගෙනල්ල මීට වඩා හොද විදිහට දෙයක් කරනවනං ඒක ලංකාවෙ දියුනුවට හොදයි, ඒත් හැමදාම බාල්දියක් පෙල්ලන්න කවුරු හරි ඉන්න එක තමයි අපේ කරුමෙ
     
    • Like
    Reactions: DjSpK

    lankawe okkoma theeranaya karanne politics machan.meka honda deyak da naraka deyak da theeranaya karanneth politics . mewa thorala bera hari weredda therum kara ganna eka thama niyama manussakama,bawudhdhakama .mewata ape aya ana kotagena wedak ne:yes:
     
    howitzer

    Member
    Mar 29, 2008
    731
    2
    0

    රෝයල් කොලීජියට ආධාර දෙන්ඩයි කියල
    machan danneti ewa kata nokara hitiyoth hodai.Royal College ekata ohoma ewa karala salli hoyanna onne.Nikan thamange hithe tiyana kuhaka kama pradarshanaya karanna epa:frown:
     
    Last edited:
    ඇත්ත මචන් සහතික ඇත්ත......
    ඔය සුද්දන්ගෙ පර සිරිත් කොල්ලන්ට පුරුදු කොරන්න ගොඩක් ඉස්කෝලත් පොරකනව..... මේව වුනාම කතා කරන්න කවුරුත් නෑ ...
    මොකද මේව කරන උනුත් ලොකු අතුනෙ .....
    මොකද මේ වගේ දේවල් පුරුදු කරල මේ ටෙම්පරි ආතල් කොල්ලන්ට දුන්නම උන්ගෙ නයිට් ක්ලබ් ගානෙන්නෙ අපේ හරකුත් ගාටන්නෙ .....
    ගොඩක් මිනිස්සු මේව හොඳට බලා ඉඳල .... හරි ශෝක් කියල අහක බලාගන්නව
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,675
    4,536
    113
    ඇත්ත මචන් සහතික ඇත්ත......
    ඔය සුද්දන්ගෙ පර සිරිත් කොල්ලන්ට පුරුදු කොරන්න ගොඩක් ඉස්කෝලත් පොරකනව..... මේව වුනාම කතා කරන්න කවුරුත් නෑ ...
    මොකද මේව කරන උනුත් ලොකු අතුනෙ .....
    මොකද මේ වගේ දේවල් පුරුදු කරල මේ ටෙම්පරි ආතල් කොල්ලන්ට දුන්නම උන්ගෙ නයිට් ක්ලබ් ගානෙන්නෙ අපේ හරකුත් ගාටන්නෙ .....
    ගොඩක් මිනිස්සු මේව හොඳට බලා ඉඳල .... හරි ශෝක් කියල අහක බලාගන්නව

    CMB තරුන අසහනය නැති කරන්න තිබ්බා Akon අවනම්, දැන් අපිට කියන්න වෙන්නෙ ගමට කිරි කොලබට කැකරි කියලා තමයි:yes::shocked:
     
    CMB තරුන අසහනය නැති කරන්න තිබ්බා Akon අවනම්, දැන් අපිට කියන්න වෙන්නෙ ගමට කිරි කොලබට කැකරි කියලා තමයි:yes::shocked:

    අනේ මන්දා... එතකොට පොලු වටේ නටන උන් පොඩි උන්ට පෙන්නල අසහනේ වැඩි වේද අඩු වේද...?
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    kisima wenasak naha..... loku loku minissu ka gahanawane ithin.
    agamata ladii nathi manussayoth dan agama katha karanawa ne ...
    ekane wede kiyanne.