Buddhism and Akon

neonad

Well-known member
  • Apr 15, 2008
    1,170
    61
    48
    INSIDE EK
    Zeus and others now stop subscribing this thread more and more!!!

    Machan dan api parada unane..Ubala dinum..So dan me prashne iwarai!!! Thawa duratath ape elakiri ake tiyena akamuthu kama nathi karaganna epa!!!

    Stop arguing now!!! Case is closed with a disappointment to us (Who loves Akon)

    Thanx All!!! We Respect and Love our Buddhism more than Akon!!!
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,634
    4,486
    113
    උත්තර ඔනි

    ඉන්දියාවෙ ඉපදෙන්න හිටපු ඉදිමෙන්නවත් ඔළුවක් නැති එකෙක් ලංකාවෙ ඉපදීම ගැන අපි හැමෝම දුක් වෙනවා :(:(:(

    ප්‍රශ්නෙකට උත්තරයක් දිගන්න බැරි ඔලුව බලෙන් ඉදිමෙවා ගත්ත උන් ගැනත් මට දුක හිතෙනවා:sorry:
    , උත්තරයක් ඔනි අපෙ සංකෘතිය ලොකොම best ද? එකද ගල් වලින් ගහලා ප්‍රශ්න වලට උත්තර හොයන්න හදන්නෙ?:D
    , උබලා Akon ලංකාවට එන එක නැතිකර නිසා මිනිහා හිගමනට වැටෙවිද?:eek::shocked::lol:
     
    neonad

    Well-known member
  • Apr 15, 2008
    1,170
    61
    48
    INSIDE EK
    ප්‍රශ්නෙකට උත්තරයක් දිගන්න බැරි ඔලුව බලෙන් ඉදිමෙවා ගත්ත උන් ගැනත් මට දුක හිතෙනවා:sorry:
    , උත්තරයක් ඔනි අපෙ සංකෘතිය ලොකොම best ද? එකද ගල් වලින් ගහලා ප්‍රශ්න වලට උත්තර හොයන්න හදන්නෙ?:D
    , උබලා Akon ලංකාවට එන එක නැතිකර නිසා මිනිහා හිගමනට වැටෙවිද?:eek::shocked::lol:

    Machan Stop this!!! It is useless to talk about this now!!! We will see what happend in future!! :)
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,634
    4,486
    113
    ඇත්ත, ලංකාවෙ රෑට පාරක බැහැල යන්න බැහැ, චෙක්ක් පොයින්ට් 100ක් විතර, තායිලන්තයේ, සිංගප්පුරුවේ උන්ගෙ night life එකත් එක් බැලුවහම අපේ අන්තිමයි, ලංකාවෙ හරි හමන් night life එකක් තිබුනනං සෑගෙන සංචාරකයො ටිකක් වුනත් ගෙන්න ගන්න තිබුන, සම්පත් වලින් කිසිම ප්‍රයෝජනයක් ගන්නෙ නැහැ, තායිලන්තෙ ෆුල්මූන් බීච් පාටි එක තියෙන බීච් එකට වඩා අපේ බීච් කොච්චර ලස්සනද, ලංකාව කවද මේ ගල්යුගයෙන් නිදහස් වෙයිද මන්ද

    කතා කරලා වැඩක් නැ , ඔය දෙශිය චින්තනයෙ එල්ලිලා ඉන්න උන් මෙ රටට මොනවද කරෙ ,උන් දන්නෙ ඇති එකාට හුල්ලන් විතරයි , දැන් තව මාස 6 -7 කට මම වෙන රටවල උන්ට කියන්නෙ නැ මම ලංකාවෙ බුවෙක් කියලා , මම ලංකාවෙ බුවෙක් කියලා කිව්ව ගමන් උන් Akon මතක් කරලා පල් එකදවි :sorry:, සියබලාඅන්ඩුවෙ ඉන්න උන්ට මෙවා කියලා වැඩක් නැ:lol:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC

    AKON විතරක් නෙවෙයිම් කවුරු ආවත් ඔච්චරයි, නිකන් හිතල බලන්න Lady Ga Ga ලංකාවට එනව කිව්වනං :rofl::rofl: ලංකාවෙ සබ්යත්වය, සංස්කෘතිය, අනන්‍යතාවය සහ එකී මෙකී නොකී සියලු දේ විනාශ වෙනව කියයි :P අපේ රටේ පිරිහෙන්න කියල දෙයක් තව ඉතුරුවෙලා නැහැ, දේශපාලනය පිරිහිලා, කෙල්ලො ඇමරිකන් ෆිලිම් බලල බොරු ඇමරිකන් ගති පැවතුම් ගන්න ගිහින් විනාස වෙලා, උන්ට ෆිල්ම් වල වගේ දකින දකින එකා එක්ක නිදාගන්න එක සාමාන්‍යය දෙයක් වෙලා ( හැමෝම නෙවෙයි, හුගක් බොරු පොශ් වෙන්න යන කෙල්ලො) නමට බෞද්ධ, ඒත් පන්සල් යන්නෙ ලව් කරන්න, ඒ යන්නෙත් පාට පාට ඇදගෙන, ප්‍රසිධ්ද පන්සලකට ගිහින් බලන්න පෝයට, කෙල්ලො ඇදන් එන ඒව දැක්කහම හිත හික්මෙනව කෙසේ වෙතත් වෙන වෙන හැගීම් නම් එනව.

    මේව තේරුම්ගන්න අපේ උන්ට බැරි එකයි දුක
     
    Lady Ga Gaට කියවි චිත්ත ඇදන් සින්දු කියන්න එහෙම කරන්න බැරිනම් සින්දු කියන්න එපා කියවි:baffled: , දැන් ඔය බලෙන් පොශ් වෙන්න හදන උන් දිහා බලපන් ,උන් කොච්චර පොශ් වෙන්න try කරත් අර ජන්මෙ ඇද අරින්න බැ:lol:
     
    maneeshkasun

    Member
    Feb 26, 2009
    206
    9
    0
    මේකට ඔය කෑගහන අය මෙතන comment කරපු අය හැමොම මේකට අනිවාර්යෙන්ම උත්තර දෙන්න...

    හැමෝම SEXY CHICK video එක, එක පාරක් බලලා comment කරන්න...
    video එකේ දි 1sec - 3sec ක රූප රාමුවක 4to එකක් ගැන තමා ඔච්චර කියවන්නේ....මොකද මීට වඩා දේවල් සිද්ද වෙනවා අපේ ආගමට අගෞරව කරන්න...

    විරෝධයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ Akon ගේ ගීතයකි.. එනම් බුදු දහමට නිගරු වෙන අයුරින් කල ගීත වීඩියෝවක් බෞද්ධයන්ගේ දැඩි විරෝධයට ලක් ව ඇත… පළමුව එම වීඩියෝව ගැන විමසා බලමු.. Akon ස්වකීය ගීත ගායනා කරණ අතර ම ඔහු අන් අය සමඟ කරණ ගීත ද බොහෝය.. මෙයද එවැනි ගීතයකි.. මෙම ගීත වීඩියෝව මුල් වරට මාධ්‍යන්ට මුදා හැර ඇත්තේ 2009 අගෝස්තු මාසයේදී ය.. පළමු ගැටලුව පැන නගින්නේ මෙතැනදීය.. දැන් කවුරුත් සිතනවා ඇත්තේ එම ගීත වීඩියෝව මෙතරම් කාලයක් නොදැක්කේ මන්ද යන්න ය.. එය සැබෑවක් උවද කවුරුත් නොදැකපු කාරණයක් මෙතන ඇත.. මෙම ගීත විඩියෝව පිළිබඳ ඔබ මුලින්ම දැන ගත්තේ කොහොමද යන්න සිතුවාද? මතකයට නැගෙන්නේ ෆේස්බුක් කණ්ඩායමක් ද? ( බහුතරයක් මෙම වීඩියෝව පිළිබඳ දැන ගත්තේ එම කණ්ඩායම මඟිනි..) හදීසියේම මෙවැන්නක් මතු වීම‍ට හේතුවක් තිබේ ද? Akon ගේ ලංකා ගමන පිළිබඳ රාවය පැතිර යද්දීම Akon ගේ ලාංකික රසිකයන් අතර ඒ පිළිබඳ මහත් කතාබහට ලක්විය.. මොහුව ලංකාවට ගෙන්වන්නේ මෙරට පෞද්ගලික මාධ්‍ය ජාලයක අනුග්‍රහයෙනි.. එම කරුණත් සිහියේ තබාගෙන කරුණු කාරණා වල අග මුල සොයමු.. ගීත වීඩියෝව නිවැරදිව නිරීක්‍ෂනය කරන්න.. ‍එහි කාන්තාව හා ලිංගිකත්වය (ඔවුන්ගේ සංස්කෘතිය) මතු කිරීම උත්සහ ගත්තද බුදු පිළිමය ඉස්මතු කිරීමට උත්සහ ගෙන ඇති බවක් පෙනෙන්නට නැත.. රූපරාමු අතර පෙනෙන හා සැනකින් රූපරාමු අතරින් ඉවත්ව යන බුදු පිළිමයේ දසුන් තත්පර ගනනින් නවත්වා එහි ජායාරූප ගෙන පලකර ඇත්තේ කවුද? පලකර ඇත්තේ කොහෙද යන්න ඔබ දැනටමත් දන්නා බවට සැක නැත.. එම වට පිටාව හොඳින් නිරීක්ෂණය කරන්න.. එය ‍බෞද්ධ සිද්ධස්ථානයක් ‍නොවන බව පැහැදිලිය.. එසේම එය එම ගීත වීඩියෝව සඳහාම නිර්මාණය කර ඇති එකක් ද නොවන බව ද පැහැදිලිය.. එය සංචාරක නිකේතනයක් වැනි ස්ථානයක එලිමහනක් බව බැලූ බැල්මට පෙනේ.. ගීතය සඳහා දසුන් රූ ගත කිරීමට එම ස්ථානය යොදා ගත්තානම් ගීතයේ ඇති දසුන් මෙන් එම ස්ථානයේ නර්ථන, සාද, DJ සංගීත සංදර්ශන ආදිය අදටත් එහි සිදු නොවන බවට පැවසිය හැකිද? ඒ අනුව එම ස්ථානයේ බුදු පිළිමය පිහිටුවා ඇ‍ත්තේ වන්දනාමානයට නොව කලාකෘතියක් ලෙස බව පැහැදිලිය.. විරෝධය දැක්විය යුත්තේ මෙයට නොවේද? එසේනම් යන්නේ කොහෙද මල්ලෙ පොල් වැනි විරෝධයේ තේරුම කුමක්ද? තව කරුණක් වන්නේ මෙම ගීතයේ සැබෑ අයිතිකරු David Guetta ය.. නමුත් ඔහු පිළිබඳ කවුරුත් කතා නොකරන්නේ ඔහු Akon සමඟ ලංකාවට නොඑන නිසාද? Akon ගේ මඩ සේදීමට මට කිසිදු උවමනාවක් නොමැත. ඔහුගේ සංගීත ශෛලය, ගායනය, හොඳ විය හැකි නමුදු ඔහුගේ ක්‍රියාවෙන් හා හැසිරීමෙන් කිරි කලයට ගොම වැටී අවසානය..මෙහිදී ඔබට තව කාරණයක් සිහිපත් කර දීමට කැමතිය..
    මීට වසර කිහිපයකට පෙර E.A.P. සිනමාහල් වල තිරගත වූ D.O.A. ( Death or Alive ) චිත්‍රපටිය ඔබට මතකද? මෙම චිත්‍රපටිය පැහැදිලිවම බුදු දහමට නිගරු වෙන අයුරින් සිදු කර ඇත. බුදු රුව යෙදූ යහන්, බුදු රුව සුනු විසුනු වී යන අයුරින් වරදින පා පහරවල් ආදී ජවනිකා මෙහි ඇතුලත්ය.. තවද එහි මුදල් ගබඩාවේ රහස් සංකේතය ද බුදු රුව ඇතුලත් සලකුණකි.. චිත්‍රපටිය අවසන් වන්නේ විශාල බුදු පිලිමයක් පුපුරවා විනාශ කිරීමෙනි… තවද මෑතක ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ jean claude van damme රඟන චිත්‍රපටියක පොලිස් රහස් මූලස්ථානය පිහිටා ඇත්තේ විශාල බුදු පිළිමයක් යට තැනූ රහස් කාමරයක ය.. ( මෙහි බුදු පිළිමය වෙනම ගෙන එහි යට රහස් කාමර ඇති බවට හුවා දැක්වීමට නිෂ්පාදක අසාර්ථක උත්සහයක් ගෙන ඇත.) ප්‍රධාන නළුවා එහි ලඟා වෙත්ම පිපිරීමකින් මූලස්ථානය විනාශ වේ ( නමුදු පෙන්වන්නේ පුපුරා විනාශ වී දැවෙනා බුදු පිළිමය ය).. බුදු දහමට නිගා වන අයුරින් නිපද වූ මෙවන් චිත්‍රපට මෙරට පෙන්වා අවසන් වන තුරුම කිසිම කෙනෙක් පත්තර ලිපියකින් වත් විරෝධය දැක්වූ වගක් අසන්නට නොමැත…
    මේ අනුව රැල්ලය මතු ඇති මේ Akon විරෝධයේ පිළිබඳ ඇතිවන්නේ මහත් වූ සැකයකි.. විහාරමහ දේවී උද්‍යානයේ සිදු වූ ‍සිදුවීම නිසා ඇති වූ ආගමික විරෝධය මතක ද? කොස්වත්තේ එම මූලස්ථානය විනාශ කිරීමට තරම් ඔවුන් උත්සුක විය.. එම දේව මෙහෙය හෝ ඉන් අනතුරුව සිදු වූ සිදුවීම් මෙහි කතා කිරීම අනවශ්‍ය වන අතර මට උවමනා වන්නේ ලාංකිකයන් අතර ආගමික වශයෙන් අවුස්සවාලීමට එම සිදුවීම කොතෙක් දුරට බලපෑවාද යන්න පෙන්වා දීමටය… Akon විරෝධය ද එවැනි ඇවිස්සීමක් සදහා මුලපිරීමක් ද යන්න ගැන සාධාරණ සැකයක් මතු වේ.. මන්ද යත් ලාංකිකයන් විශාල වශයෙන් Akon විරෝධය සදහා කරුණු විමසීමකින් ‍තොරව යන්නන් වාලේ යන නිසාය… Akon විරෝධයේ සැබෑ ස්වරූපය එලියට පෙනෙනු ඇත්තේ එලිවෙන ජාමයටය… මන්ද යත් ශ්‍රී ලංකාවේ සිදු වූ ආගමික ගැටුම් පිළිබඳ අසන්නට ලැබී ඇත.. මින් පෙර මාවනැල්ල හා ගම්පොල-නාවලපිටිය ප්‍රදේශවල ආගමික ගැටුම් සිදු වී ඇත. මින් සිදුවන්නේ වටිනා ජීවිත අහිමි වී යාම පමණි.. ලංකාවේ තුල ‍බොර දියේ මාළු බාන්නන් බොහෝය.. තම තමන්ගේ පෞද්ගලික, කණ්ඩායම් හෝ දේශපාලනික පටු වාසි උදෙසා සිදුකරන්නා වූ ක්‍රියාකාරකම් වල ඉත්තෙකු වෙනවාදැයි ඔබම සිතන්න.. Akon ට හෝ වෙන කාගේ හෝ ක්‍රියාවකට හැසිරීමකට හෝ මොනයම් දෙයකට ‍ඔබ විරුද්ධ නම් කල හැකි හොඳම දේ ඔහුව ප්‍රතික්ෂේප කිරීමයි… ඔහුගේ නිර්මාණ ඔහුගේ ප්‍රසංග ප්‍රතික්ෂේප කිරීමයි.. එසේ නොමැතිව වෛරය කරපින්නාගෙන මන්න පාර දීමට බලා සිටීමෙන් සිදු වන්නේ යුද්ධයක් අවසන් වූ රටේ තවත් යුද්ධයකට මුල පිරීම පමණි.. දුර සිතන්න.. ඔබට තෙරුවන් සරණයි.
     
    Chagaya

    Member
    Jan 19, 2007
    333
    2
    0
    40
    Yako Ubalata Budu Dahama Mathak wune AKON enawa kiwwahamada? Miyanmar wala Hamuduruwo marapu Hamudaa Paalakaya Lankawata eddi ubalata budu dahama mathak wune nedda? Government eke Karuna innawa minister kenek widiyata.. Karuna dalada Maligawata bomba gahapu eka... ethakota ubalata budu dahama mathak wenne nedda?
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    Lady Ga Gaට කියවි චිත්ත ඇදන් සින්දු කියන්න එහෙම කරන්න බැරිනම් සින්දු කියන්න එපා කියවි:baffled: , දැන් ඔය බලෙන් පොශ් වෙන්න හදන උන් දිහා බලපන් ,උන් කොච්චර පොශ් වෙන්න try කරත් අර ජන්මෙ ඇද අරින්න බැ:lol:

    ඔතන පැහැදිලි ඊරිසියා කාරයොත් ඉන්නවනෙ, උන්ට ටිකට් ගන්න බැරි වුනහම කොන්සර්ට් එක හොද නැහැ :lol: බලමුකෝ ඊලගට මොකද වෙන්නෙ කියල, ක්ලබ් වහල, බීච් පාටි ටික වත් තහනම් කරයිද දන්නෙ නැහැ :lol: 27 බීච් පාටි එකක් තියෙනව, ඒක ස්පොන්සර් කරන්නෙ කිස් එෆ් එම් එකෙන්, ඒකත් තහනම් කරයිද දන්නෙ නැහැ :P
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,634
    4,486
    113
    ඔතන පැහැදිලි ඊරිසියා කාරයොත් ඉන්නවනෙ, උන්ට ටිකට් ගන්න බැරි වුනහම කොන්සර්ට් එක හොද නැහැ :lol: බලමුකෝ ඊලගට මොකද වෙන්නෙ කියල, ක්ලබ් වහල, බීච් පාටි ටික වත් තහනම් කරයිද දන්නෙ නැහැ :lol: 27 බීච් පාටි එකක් තියෙනව, ඒක ස්පොන්සර් කරන්නෙ කිස් එෆ් එම් එකෙන්, ඒකත් තහනම් කරයිද දන්නෙ නැහැ :P

    තලෙබන් පාලනයක් කරා :rolleyes:, ටිකට් ගන්න බැරි උන් උඩ් පැන්න ,එවා දැකපු අපෙ ජතික විරයො පරවල් වල ගල් වලින් ජිල් බොල ගැහුවා :shocked:, Akon එවා දැකලා එන්න බැ කිව්වා , අපෙ කට්ටිය එක දාගන්න කිව්වා අපි Akon visa දෙන්නෙ නැ කියලා ;) , දැන් ඉතින් ගෙදරක පටියක් දලත් හමරයි :eek: ,ගෙවල් වලට ගල් වලින් ගහන ජතික විරයො එවලා අපිට ගහවි:sorry: ,
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    ඉන්දියාවෙ ඉපදෙන්න හිටපු ඉදිමෙන්නවත් ඔළුවක් නැති එකෙක් ලංකාවෙ ඉපදීම ගැන අපි හැමෝම දුක් වෙනවා :(:(:(

    ela kathava:D
     
    System 32

    Junior member
  • Dec 7, 2008
    834
    13
    18
    :::: In My OS ::::
    මේකට ඔය කෑගහන අය මෙතන comment කරපු අය හැමොම මේකට අනිවාර්යෙන්ම උත්තර දෙන්න...

    හැමෝම SEXY CHICK video එක, එක පාරක් බලලා comment කරන්න...
    video එකේ දි 1sec - 3sec ක රූප රාමුවක 4to එකක් ගැන තමා ඔච්චර කියවන්නේ....මොකද මීට වඩා දේවල් සිද්ද වෙනවා අපේ ආගමට අගෞරව කරන්න...

    විරෝධයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ Akon ගේ ගීතයකි.. එනම් බුදු දහමට නිගරු වෙන අයුරින් කල ගීත වීඩියෝවක් බෞද්ධයන්ගේ දැඩි විරෝධයට ලක් ව ඇත… පළමුව එම වීඩියෝව ගැන විමසා බලමු.. Akon ස්වකීය ගීත ගායනා කරණ අතර ම ඔහු අන් අය සමඟ කරණ ගීත ද බොහෝය.. මෙයද එවැනි ගීතයකි.. මෙම ගීත වීඩියෝව මුල් වරට මාධ්‍යන්ට මුදා හැර ඇත්තේ 2009 අගෝස්තු මාසයේදී ය.. පළමු ගැටලුව පැන නගින්නේ මෙතැනදීය.. දැන් කවුරුත් සිතනවා ඇත්තේ එම ගීත වීඩියෝව මෙතරම් කාලයක් නොදැක්කේ මන්ද යන්න ය.. එය සැබෑවක් උවද කවුරුත් නොදැකපු කාරණයක් මෙතන ඇත.. මෙම ගීත විඩියෝව පිළිබඳ ඔබ මුලින්ම දැන ගත්තේ කොහොමද යන්න සිතුවාද? මතකයට නැගෙන්නේ ෆේස්බුක් කණ්ඩායමක් ද? ( බහුතරයක් මෙම වීඩියෝව පිළිබඳ දැන ගත්තේ එම කණ්ඩායම මඟිනි..) හදීසියේම මෙවැන්නක් මතු වීම‍ට හේතුවක් තිබේ ද? Akon ගේ ලංකා ගමන පිළිබඳ රාවය පැතිර යද්දීම Akon ගේ ලාංකික රසිකයන් අතර ඒ පිළිබඳ මහත් කතාබහට ලක්විය.. මොහුව ලංකාවට ගෙන්වන්නේ මෙරට පෞද්ගලික මාධ්‍ය ජාලයක අනුග්‍රහයෙනි.. එම කරුණත් සිහියේ තබාගෙන කරුණු කාරණා වල අග මුල සොයමු.. ගීත වීඩියෝව නිවැරදිව නිරීක්‍ෂනය කරන්න.. ‍එහි කාන්තාව හා ලිංගිකත්වය (ඔවුන්ගේ සංස්කෘතිය) මතු කිරීම උත්සහ ගත්තද බුදු පිළිමය ඉස්මතු කිරීමට උත්සහ ගෙන ඇති බවක් පෙනෙන්නට නැත.. රූපරාමු අතර පෙනෙන හා සැනකින් රූපරාමු අතරින් ඉවත්ව යන බුදු පිළිමයේ දසුන් තත්පර ගනනින් නවත්වා එහි ජායාරූප ගෙන පලකර ඇත්තේ කවුද? පලකර ඇත්තේ කොහෙද යන්න ඔබ දැනටමත් දන්නා බවට සැක නැත.. එම වට පිටාව හොඳින් නිරීක්ෂණය කරන්න.. එය ‍බෞද්ධ සිද්ධස්ථානයක් ‍නොවන බව පැහැදිලිය.. එසේම එය එම ගීත වීඩියෝව සඳහාම නිර්මාණය කර ඇති එකක් ද නොවන බව ද පැහැදිලිය.. එය සංචාරක නිකේතනයක් වැනි ස්ථානයක එලිමහනක් බව බැලූ බැල්මට පෙනේ.. ගීතය සඳහා දසුන් රූ ගත කිරීමට එම ස්ථානය යොදා ගත්තානම් ගීතයේ ඇති දසුන් මෙන් එම ස්ථානයේ නර්ථන, සාද, DJ සංගීත සංදර්ශන ආදිය අදටත් එහි සිදු නොවන බවට පැවසිය හැකිද? ඒ අනුව එම ස්ථානයේ බුදු පිළිමය පිහිටුවා ඇ‍ත්තේ වන්දනාමානයට නොව කලාකෘතියක් ලෙස බව පැහැදිලිය.. විරෝධය දැක්විය යුත්තේ මෙයට නොවේද? එසේනම් යන්නේ කොහෙද මල්ලෙ පොල් වැනි විරෝධයේ තේරුම කුමක්ද? තව කරුණක් වන්නේ මෙම ගීතයේ සැබෑ අයිතිකරු David Guetta ය.. නමුත් ඔහු පිළිබඳ කවුරුත් කතා නොකරන්නේ ඔහු Akon සමඟ ලංකාවට නොඑන නිසාද? Akon ගේ මඩ සේදීමට මට කිසිදු උවමනාවක් නොමැත. ඔහුගේ සංගීත ශෛලය, ගායනය, හොඳ විය හැකි නමුදු ඔහුගේ ක්‍රියාවෙන් හා හැසිරීමෙන් කිරි කලයට ගොම වැටී අවසානය..මෙහිදී ඔබට තව කාරණයක් සිහිපත් කර දීමට කැමතිය..
    මීට වසර කිහිපයකට පෙර E.A.P. සිනමාහල් වල තිරගත වූ D.O.A. ( Death or Alive ) චිත්‍රපටිය ඔබට මතකද? මෙම චිත්‍රපටිය පැහැදිලිවම බුදු දහමට නිගරු වෙන අයුරින් සිදු කර ඇත. බුදු රුව යෙදූ යහන්, බුදු රුව සුනු විසුනු වී යන අයුරින් වරදින පා පහරවල් ආදී ජවනිකා මෙහි ඇතුලත්ය.. තවද එහි මුදල් ගබඩාවේ රහස් සංකේතය ද බුදු රුව ඇතුලත් සලකුණකි.. චිත්‍රපටිය අවසන් වන්නේ විශාල බුදු පිලිමයක් පුපුරවා විනාශ කිරීමෙනි… තවද මෑතක ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ jean claude van damme රඟන චිත්‍රපටියක පොලිස් රහස් මූලස්ථානය පිහිටා ඇත්තේ විශාල බුදු පිළිමයක් යට තැනූ රහස් කාමරයක ය.. ( මෙහි බුදු පිළිමය වෙනම ගෙන එහි යට රහස් කාමර ඇති බවට හුවා දැක්වීමට නිෂ්පාදක අසාර්ථක උත්සහයක් ගෙන ඇත.) ප්‍රධාන නළුවා එහි ලඟා වෙත්ම පිපිරීමකින් මූලස්ථානය විනාශ වේ ( නමුදු පෙන්වන්නේ පුපුරා විනාශ වී දැවෙනා බුදු පිළිමය ය).. බුදු දහමට නිගා වන අයුරින් නිපද වූ මෙවන් චිත්‍රපට මෙරට පෙන්වා අවසන් වන තුරුම කිසිම කෙනෙක් පත්තර ලිපියකින් වත් විරෝධය දැක්වූ වගක් අසන්නට නොමැත…
    මේ අනුව රැල්ලය මතු ඇති මේ Akon විරෝධයේ පිළිබඳ ඇතිවන්නේ මහත් වූ සැකයකි.. විහාරමහ දේවී උද්‍යානයේ සිදු වූ ‍සිදුවීම නිසා ඇති වූ ආගමික විරෝධය මතක ද? කොස්වත්තේ එම මූලස්ථානය විනාශ කිරීමට තරම් ඔවුන් උත්සුක විය.. එම දේව මෙහෙය හෝ ඉන් අනතුරුව සිදු වූ සිදුවීම් මෙහි කතා කිරීම අනවශ්‍ය වන අතර මට උවමනා වන්නේ ලාංකිකයන් අතර ආගමික වශයෙන් අවුස්සවාලීමට එම සිදුවීම කොතෙක් දුරට බලපෑවාද යන්න පෙන්වා දීමටය… Akon විරෝධය ද එවැනි ඇවිස්සීමක් සදහා මුලපිරීමක් ද යන්න ගැන සාධාරණ සැකයක් මතු වේ.. මන්ද යත් ලාංකිකයන් විශාල වශයෙන් Akon විරෝධය සදහා කරුණු විමසීමකින් ‍තොරව යන්නන් වාලේ යන නිසාය… Akon විරෝධයේ සැබෑ ස්වරූපය එලියට පෙනෙනු ඇත්තේ එලිවෙන ජාමයටය… මන්ද යත් ශ්‍රී ලංකාවේ සිදු වූ ආගමික ගැටුම් පිළිබඳ අසන්නට ලැබී ඇත.. මින් පෙර මාවනැල්ල හා ගම්පොල-නාවලපිටිය ප්‍රදේශවල ආගමික ගැටුම් සිදු වී ඇත. මින් සිදුවන්නේ වටිනා ජීවිත අහිමි වී යාම පමණි.. ලංකාවේ තුල ‍බොර දියේ මාළු බාන්නන් බොහෝය.. තම තමන්ගේ පෞද්ගලික, කණ්ඩායම් හෝ දේශපාලනික පටු වාසි උදෙසා සිදුකරන්නා වූ ක්‍රියාකාරකම් වල ඉත්තෙකු වෙනවාදැයි ඔබම සිතන්න.. Akon ට හෝ වෙන කාගේ හෝ ක්‍රියාවකට හැසිරීමකට හෝ මොනයම් දෙයකට ‍ඔබ විරුද්ධ නම් කල හැකි හොඳම දේ ඔහුව ප්‍රතික්ෂේප කිරීමයි… ඔහුගේ නිර්මාණ ඔහුගේ ප්‍රසංග ප්‍රතික්ෂේප කිරීමයි.. එසේ නොමැතිව වෛරය කරපින්නාගෙන මන්න පාර දීමට බලා සිටීමෙන් සිදු වන්නේ යුද්ධයක් අවසන් වූ රටේ තවත් යුද්ධයකට මුල පිරීම පමණි.. දුර සිතන්න.. ඔබට තෙරුවන් සරණයි.

    aththa machan sahathika aththa.. :yes::yes::yes::yes: