Akon Gana kiyawana aya Meka balanna

May 17, 2006
3,632
90
0
dan ubala mehema kara ganin

1408163640_670eacaa1c.jpg
 
Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr
Machan Akon ge E Video 1k waradi... Harida? :sorry::sorry:
Mama Mee Dala tyhiyena Video 1th Waradi... k :sorry::sorry:
Mee wagee Api dakala nath Video One tharam athi...:sorry::sorry:

Machan Mama Kiyanne Dan umbala Kaa gahanne Akon ge Mee Video 1k gana nee? Machan Mama Sinhalen Kiwwa Meka Release kalee 2009... Mama Thread 1k Dala thiyena eka 2006, Ei machan Umbala Mewa 2010 di Adala ganne... :angry::angry::angry:

Umba kiwwa needa umbata Kondak Thiyenawa kiyala...:confused::confused:
Ithin Umbata e kale Kaa gahanna tibba needa?:rolleyes::rolleyes: So Ei Ehema kalee nathe?:confused::confused:

Machan Dalada maligawata Boomba Gahapu Karuna Dan Rata Palanaya Karanawanam, Oya Music Video 1kata Occhara Kagahana Umbala Karunata Kocchara kagahanna oneda?:confused::confused::confused: (Umbala Karunata Samawa dunnanam Akonta denna barida?) :(
mama waradida?:confused:

Budu Rupa Jagiye gahana kota, Lankawa SOMA hamuduruwanwa Apawath karana kota Parliament1k Hamuduruwanta gahana kota,Umbala koheda hitiye? :angry::angry:

Ekale umbata Kondak tibbe nadda?:confused::confused:

Machan Umbalata Atthatama Kondak naha.. Umbala Mokekk hari buranakan innawa Boranna... Habai umbala danne naha umabala ei buranne kiyala. ...
:angry::angry::angry::angry:

surabada,

samithbuddhika

Machan Mage Mekata comment 1k damme nathe ei? :confused::confused::confused: (Machanla munta mekata kiyanna ewa nadda danne naha)
 
samson88

Member
May 20, 2007
668
17
0
37
Toronto,Canada
Munta pissu ban...ehenam ochchara buddhist ayawa marala..Buddhism eka winasa karapu Karuna and pillayan ada lanka we MP la wela inne..ehenam unta daduwam denna thibba ne...okkoma boru...Sirasa karaya ekka thiyana tarahata oya wede kare...ungen paliganna....ekata nikan boruwada budhhist kiyala idea eka dala wede close kala:angry::angry::angry::angry:..
 
uocanu

Member
Aug 11, 2006
5,346
106
0
In Lions Land
DAN KIYAPAN LOKETA API SUPIRI WEERAYO API AKON ENA EKA NAWATUWA LANKAWEN AKON BAN KALA KIYA :angry::angry::angry::angry: UBALA WAGE NUUGATH PIRISAK APITH EKKA INNAWANE.
ඕන වැද්දෙක්ට ඇවිත් නටල යන්න තරම් ලන්කාව නාඩනගම් මඩුවක් කියල හිතුවද? :angry::angry:
අපිට නම් ඕකුන් ලොකු නෑ :P
 
May 17, 2006
3,632
90
0
surabada,

samithbuddhika

Machan Mage Mekata comment 1k damme nathe ei? :confused::confused::confused: (Machanla munta mekata kiyanna ewa nadda danne naha)

samithbuddika owata ki sarak uthra dunnada uba thread aka mula edan aye balapan..... moda athal denne nathuwa.... akama prasne mona widihena ahuwath denna thiyenne akama uththare....

lankawa wiruddawa / buddagamata wirudda wena ona kenekta adath wirudda una, adath wirudda wenawa, hetath wirudda wenawa.... Akon newi mage thaththata unath echcharay
 
surabada

Member
Jul 6, 2007
4,631
62
0
42
Sri Lanka
Machan Mama Kiyanne Dan umbala Kaa gahanne Akon ge Mee Video 1k gana nee? Machan Mama Sinhalen Kiwwa Meka Release kalee 2009... Mama Thread 1k Dala thiyena eka 2006, Ei machan Umbala Mewa 2010 di Adala ganne..

මචන් මේ ලොකේ බුද්ධාගමට නිගා කරන දේවල් ගොඩක් වෙනවා.....ඇත්ත....

හැබැයි අපි ඒවට විරුද්ද උනා කියලා හරි කෑගැහුවා කියලා හරි උන්ට ඇහෙන්නේ නැහැ.....

එකොන් 2009 දි මේ වීඩියෝ එක කරපු එක ඇත්ත අපි ඒදවස් වල විරුද්ද උනා කියලා ඌ දන්නවද????

අවස්ථාව අවහම තමයි උත්තර දෙන්න ඕන...... දැන් ඌ දන්නවා ලංකාව මෙකට විරුද්දයි කියලා.....
 
dod

Member
Feb 24, 2010
1,281
76
0
Colombo
පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවකින් පවත්වන්නට සූදානම්ව තිබූ ප්‍රසංගයකට කැඳවීමට නියමිතව සිටි සුපුරි හිපොප් ගායන ශිල්පි ඒකෝන් ‍ශ්‍රීලංකා රජය තමන්ට විසා නොදීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කර තිබේ.

තමන්ගේ ගීතයකට අදාළ රූප රාමු තුළ බෞද්ධ ප්‍රතිමාවක් ඇති බව මේ වනතුරුත් තමන්
නොදන්නා බවත්,කිසියම් ආගමකට නිග්‍රහයක් ඇති වන අන්දමින් කටයුතු කරන්නට කිසිසේත්ම තමන් බලාපොරොත්තු නොවූ බවත් ප්‍රකාශයක් කරමින් ඒකෝන් සඳහන් කර තිබේ. තමන්ද ආගමකට ලැදි පුද්ගලයෙකු බවද ඒකෝන් වැඩිදුරටත් පවසා ඇත.

කෙසේ වුවද සුපිරි හිප් හොප් ගායන ශිල්පි ඒකෝන් ට ශ්‍රීලංකාවට ඒම සඳහා රජය
විසින් වීසා නිකුත් නොකරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු වෙබ් අඩවිය ‍ වාර්තා කර ඇත.
 
shanefarcry

Well-known member
  • Dec 15, 2006
    1,108
    28
    48
    ඕන වැද්දෙක්ට ඇවිත් නටල යන්න තරම් ලන්කාව නාඩනගම් මඩුවක් කියල හිතුවද? :angry::angry:
    අපිට නම් ඕකුන් ලොකු නෑ :P

    LOKKA LANKAWE ATHULE THIYENA NADAGAM DAKKAMA MEWA MONAWADA KIYALA HITHENAWA:angry::angry::angry::angry::angry:
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    Munta pissu ban...ehenam ochchara buddhist ayawa marala..Buddhism eka winasa karapu Karuna and pillayan ada lanka we MP la wela inne..ehenam unta daduwam denna thibba ne...okkoma boru...Sirasa karaya ekka thiyana tarahata oya wede kare...ungen paliganna....ekata nikan boruwada budhhist kiyala idea eka dala wede close kala:angry::angry::angry::angry:..

    :yes::yes::yes: Sampurrna attha machan ;)

    Koheda apee meeharakta oka therenne naha ban..:(

    MR okkoma gonata andala eyage wadee kara gattha... Eka ahala Mun tikakk ekathuwela Buranawa....;) Karanna deyak naha.. Burala burala epawine ban dawasaka.. Ethakota parakku wadi... Perahara gihin MR Rajawela iwarai...:P
     
    May 17, 2006
    3,632
    90
    0

    මචන් මේ ලොකේ බුද්ධාගමට නිගා කරන දේවල් ගොඩක් වෙනවා.....ඇත්ත....

    හැබැයි අපි ඒවට විරුද්ද උනා කියලා හරි කෑගැහුවා කියලා හරි උන්ට ඇහෙන්නේ නැහැ.....

    එකොන් 2009 දි මේ වීඩියෝ එක කරපු එක ඇත්ත අපි ඒදවස් වල විරුද්ද උනා කියලා ඌ දන්නවද????

    අවස්ථාව අවහම තමයි උත්තර දෙන්න ඕන...... දැන් ඌ දන්නවා ලංකාව මෙකට විරුද්දයි කියලා.....

    ow munta awa therenne naha.... anika dan AKON baby kiyanawa u danne nahalu ake budu pilimayak thiyanawa kiyala...... paw ne
     
    shanefarcry

    Well-known member
  • Dec 15, 2006
    1,108
    28
    48
    :yes::yes::yes: Sampurrna attha machan ;)

    Koheda apee meeharakta oka therenne naha ban..:(

    MR okkoma gonata andala eyage wadee kara gattha... Eka ahala Mun tikakk ekathuwela Buranawa....;) Karanna deyak naha.. Burala burala epawine ban dawasaka.. Ethakota parakku wadi... Perahara gihin MR Rajawela iwarai...:P

    POLITICS NAM GAWAGANNA EPOOOOOOOO METANTA:D