Akon Gana kiyawana aya Meka balanna

Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවකින් පවත්වන්නට සූදානම්ව තිබූ ප්‍රසංගයකට කැඳවීමට නියමිතව සිටි සුපුරි හිපොප් ගායන ශිල්පි ඒකෝන් ‍ශ්‍රීලංකා රජය තමන්ට විසා නොදීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කර තිබේ.

    තමන්ගේ ගීතයකට අදාළ රූප රාමු තුළ බෞද්ධ ප්‍රතිමාවක් ඇති බව මේ වනතුරුත් තමන්
    නොදන්නා බවත්,කිසියම් ආගමකට නිග්‍රහයක් ඇති වන අන්දමින් කටයුතු කරන්නට කිසිසේත්ම තමන් බලාපොරොත්තු නොවූ බවත් ප්‍රකාශයක් කරමින් ඒකෝන් සඳහන් කර තිබේ. තමන්ද ආගමකට ලැදි පුද්ගලයෙකු බවද ඒකෝන් වැඩිදුරටත් පවසා ඇත.

    කෙසේ වුවද සුපිරි හිප් හොප් ගායන ශිල්පි ඒකෝන් ට ශ්‍රීලංකාවට ඒම සඳහා රජය
    විසින් වීසා නිකුත් නොකරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු වෙබ් අඩවිය ‍ වාර්තා කර ඇත.

    කො AKON කියලා නැ...නේ..........මේක මගේ වැඩක් නෙමේ Director.....ගේ වැඩක් කියලා........:lol:
     

    shanefarcry

    Well-known member
  • Dec 15, 2006
    1,108
    28
    48
    එහෙනම් සියරට දේ සිරි සැපදේ කියල එව්ව බලපන් බන්....
    ආයෙ පිට උන්ව ගෙන්නගෙන බලන්න ඔනෙ නෑනෙ :P

    කෑගහන්න දෙයක් නෑ.
    මහාරාජා එකෙන් කරපු නිසා හරි, දේසශපලනෙ නිසා හරි මේක උන එකෙන් ලන්කාව කියන්නෙ ඔන පිස්සෙක්ට ඇවිත් පිස්සු නටල යන්න බැරි තනක් කියල ලෝකෙම දැනගත්තනෙ.
    ඒක හොදයි. ඒකොන්ට උනත් දැන් තෙරෙනව අතිනෙ ඌ කරන දෙවලට අකමැති අය ඉන්නව කියල ;)

    KARA KIYAGANNA DEYAK NATHI UNATA MOKADA RAJA TALKS NAM DENAWA:D:D:D:D:D:D:D OKA SINHALAYAGE PARANA PURUDDAK:D:D:D:D:D:D
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,660
    4,512
    113
    එහෙනම් සියරට දේ සිරි සැපදේ කියල එව්ව බලපන් බන්....
    ආයෙ පිට උන්ව ගෙන්නගෙන බලන්න ඔනෙ නෑනෙ :P

    ;)

    අපි ඔයාගෙ සිරි සැපදෙට කැමති නැත්තන් මොකො කරන්නෙ?:confused: , මිනිස්සුන්ගෙ කැමැත්ත විවිදයි විශමයි:D , උයා අකමැති නිසා Akon අසමත්ජතියා ,උයා කියන එවා විතරයි බන වෙන එකෙක් කිව්වොත් එවා බයිලා:eek:,මාර නියාය , හරියග ගමරාල දිවියලොකෙ ගියා වගෙ​
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    අපි ඔයාගෙ සිරි සැපදෙට කැමති නැත්තන් මොකො කරන්නෙ?:confused: , මිනිස්සුන්ගෙ කැමැත්ත විවිදයි විශමයි:D , උයා අකමැති නිසා Akon අසමත්ජතියා ,උයා කියන එවා විතරයි බන වෙන එකෙක් කිව්වොත් එවා බයිලා:eek:,මාර නියාය , හරියග ගමරාල දිවියලොකෙ ගියා වගෙ​
    :lol::lol::lol: OW Ban... Hamadama Rajuruwo dinanawa.. Eyala kiyana dee thamai hari.. :lol::lol::lol:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,660
    4,512
    113
    මූ කියන විදිහට ලංකාවෙ අනාගතේ තියෙන්නේ එකොන්ගේ අතේ....:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    වෙන උන්ගෙ අනාගතය ගැන දුක් වෙන්නෙ වර්තමනය අබ්ලික් උන්;)
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,660
    4,512
    113
    මෙවගෙ කලකන්නි ඉපදිච්ච කලෙක ඉපදිමත් පවක්:sorry: