Akon Gana kiyawana aya Meka balanna

Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    AI UBATA IRISIYADA?? MUNTA JJJJ

    Aney Manda ban IRISIYAWTA Hina yanawa nam.........Eka Thama...........:lol:

    Mama yanawa........Ona deyak......Ticket gaththu ewun innawa nam, aith refund karana ekak nam nei.

    VIP pass kattiya nam yantham shape, Salli thiyena ewunta nam oya ticket ekei gana maha loku deyak nemei. Eith Aththei Saththei Nathuwa, Okata wiyadam karapu ewun gana thama duka.
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,660
    4,512
    113
    උබ වගේ හරකෙක් හරක් කථා කියන්නේ නැතුව මොනවා කියන්නද????

    මචන් අවෙගය විනිතව හසුරපන්:baffled: , දැන් ඔක්කොම දන්නවා උබලා මෙකට අකුල් හෙලුවෙ ටිකට් ගන්න බැරි උන නිසා කියලා;):rofl:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,660
    4,512
    113
    මේ වගේ අමනයෝ ඉපදීමත් පවක්

    ඔබ දුටු මා නොදුටු අමනයා :P, එකෙත් පොඩි ලස්සනක් තියෙනවා මචන්:cool::rolleyes:
     

    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    ලංකාවෙ අනාගතේ එකොන් අතේ......

    අපේ එකොන් අපට දියව්.......

    ආගම බල්ලට ගියවේ....... එකොන් ලංකාවට ගියාවේ.......

    එකොන් නැතුව කෑම එපා............

    එකොන් බුදු වේවා........

     

    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    මචන් අවෙගය විනිතව හසුරපන්:baffled: , දැන් ඔක්කොම දන්නවා උබලා මෙකට අකුල් හෙලුවෙ ටිකට් ගන්න බැරි උන නිසා කියලා;):rofl:

    හරක් නොවෙන නිසා අපි යන්නේ නැහැ තව හරකෙක් බලන්න.......:lol::lol::lol::lol::lol:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,660
    4,512
    113
    ලංකාවෙ අනාගතේ එකොන් අතේ......

    අපේ එකොන් අපට දියව්.......

    ආගම බල්ලට ගියවේ....... එකොන් ලංකාවට ගියාවේ.......

    එකොන් නැතුව කෑම එපා............




    රැට නිදිය ගන්න කොට ඔක කියලා අබ ඇට පුච්චලා නිදිය ගනින්:yes::lol:
     

    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    අපිට නම්
    අම්මා = ආගම = මවුබිම

    උබලට නම්

    අම්මා = සල්ලි = එකොන්
     

    System 32

    Junior member
  • Dec 7, 2008
    834
    13
    18
    :::: In My OS ::::
    Onna machan la mama eka eka wagee Fake Id walain enne nathuwa mage real 1d 1n thamai meka danne..:cool::cool:

    mama Buddhist..:yes::yes:
    Machan Dan umbala Kiyanne Akon ge Vido 1k chaa eka nisa Uuwa gennapu nathi 1k Hodai kiyalanee...:(:(

    Machnal Apee Ratee Parliament 1k di Hamuduruwanta Gaddi, Kalaniya Pansala gawata gihin SF ta Gal gahala kaa gahaddi.. Ubmalage oya agama gana kakkuma thbbe nadda?:angry::angry::angry:



    Umbala ehenam Me video 1k gana mokada hithanne.. ai Akon enakota witharak boruwata kaa gahanne?


    Me videos kalin indalama tibba ewa.. Ei mewata viruddawa Actoin 1k ganna kiyala kagahanne nathe?

    Mokek hari Biruwa kiyala umbalath buranna yanna epa.. ethakota umbalath nikanma ballo wenawa....:angry::angry::angry:

    Meka mage Idea 1k.. Mokada mama attha kiyannai bima indagannai baya naha..eka eka Fake Pak* nta mama bayath naha...:angry::angry:








    :yes::yes::yes::cool:

    ape rate enna samaharak pak...nta me tika therenne na ne...

    ballo wage aka ballek biruwoth anith ballo tikak hethuwak thibunath nathath ohe hoyala balanne nathuwa buranawa....
    :lol::lol::lol: