Akon Gana kiyawana aya Meka balanna

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,660
    4,512
    113
    උඹ හරි Point එකකට ආවා. මචන්.........

    මම නම් විරුද්ධ නැ....සමාව අරන් එනවාට.........මොකද සමාව ඉල්ලන්න පුලුවන් ආත්මශක්තියක් තියෙනවා නම්....ප්‍රශ්ණයක් නැ.....

    හැබැයි.....ප්‍රසිද්ධියේ.......එ දේ වෙන්න ඕනේ.

    ශාරුක් ඛාන් සමාව ඉල්ලුවා තමන් නොදැනුවත්ව ප්‍රසංගයට ආවේ කියලා. එ වගේ මහත්මා විදිහට ඒ දේ කරන්න පුලුවන් නම්........මට නම් වරදක් පෙන්නේ නැ.

    දැන් Akon එන්නෙනැ ,උබලගෙන් ගල් පරවල් කන්න:rolleyes:
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    උඹ හරි Point එකකට ආවා. මචන්.........

    මම නම් විරුද්ධ නැ....සමාව අරන් එනවාට.........මොකද සමාව ඉල්ලන්න පුලුවන් ආත්මශක්තියක් තියෙනවා නම්....ප්‍රශ්ණයක් නැ.....

    හැබැයි.....ප්‍රසිද්ධියේ.......එ දේ වෙන්න ඕනේ.

    ශාරුක් ඛාන් සමාව ඉල්ලුවා තමන් නොදැනුවත්ව ප්‍රසංගයට ආවේ කියලා. එ වගේ මහත්මා විදිහට ඒ දේ කරන්න පුලුවන් නම්........මට නම් වරදක් පෙන්නේ නැ.

    ow ow

    eka attha , machan u danta letter ekaing samawa illala lankawat ewala:yes::yes::yes:
     
    Last edited:

    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka

    රස්සාවක් නැති ඔයා කොහොමද සල්ලි හොයන්නෙ, එ නිසා සල්ලි වල වටිනාකම ඔයා දන්නෙ නැ:yes:

    හා..... හා... මම රස්සාවක් කරනව බන්....

    මම දන්නවා සල්ලි හම්බුකරන්න ඇති අමාරුවත්.....

    හැබැයි එහෙම හම්බු කරන සල්ලි හරකෙක් බලන්න වියදම් කරන්න මම නම් හරකෙ නෙමෙයි......
     
    shanefarcry

    Well-known member
  • Dec 15, 2006
    1,108
    28
    48
    උඹ හරි Point එකකට ආවා. මචන්.........

    මම නම් විරුද්ධ නැ....සමාව අරන් එනවාට.........මොකද සමාව ඉල්ලන්න පුලුවන් ආත්මශක්තියක් තියෙනවා නම්....ප්‍රශ්ණයක් නැ.....

    හැබැයි.....ප්‍රසිද්ධියේ.......එ දේ වෙන්න ඕනේ.

    ශාරුක් ඛාන් සමාව ඉල්ලුවා තමන් නොදැනුවත්ව ප්‍රසංගයට ආවේ කියලා. එ වගේ මහත්මා විදිහට ඒ දේ කරන්න පුලුවන් නම්........මට නම් වරදක් පෙන්නේ නැ.

    ARA SINDUWAK TIYENAWA BAN MATA MATHAKA NA WELAWATA KAMAK NA UBA MEHEMA KIAPAN API LOKEMA LOKKO LOKEMA SUURAYO
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....

    දැන් Akon එන්නෙනැ ,උබලගෙන් ගල් පරවල් කන්න:rolleyes:
    ඔය වගේ ප්‍රශ්ණයකට කතා කරන්න ගියාම උඹලා කොහොමත් ඔය ගානට දාලා තමා කතා කරන්නේ.....ඕවා අලුත් දේවල් නෙමේ බන්.......
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,660
    4,512
    113
    හා..... හා... මම රස්සාවක් කරනව බන්....

    මම දන්නවා සල්ලි හම්බුකරන්න ඇති අමාරුවත්.....

    හැබැයි එහෙම හම්බු කරන සල්ලි හරකෙක් බලන්න වියදම් කරන්න මම නම් හරකෙ නෙමෙයි......

    දැන් කව්ද හරක් , අවිහින්සාව දන්නෙ නැති උබලා ද , අපි ද
     
    shanefarcry

    Well-known member
  • Dec 15, 2006
    1,108
    28
    48
    හා..... හා... මම රස්සාවක් කරනව බන්....

    මම දන්නවා සල්ලි හම්බුකරන්න ඇති අමාරුවත්.....

    හැබැයි එහෙම හම්බු කරන සල්ලි හරකෙක් බලන්න වියදම් කරන්න මම නම් හරකෙ නෙමෙයි......

    E JOB EKEN KOHOMADA BAN EDAWELA KANNA BARUWA HARAK BALNNAWATH YANNE:lol::lol::lol::lol::lol: SORRY WENNA ONA
     
    shanefarcry

    Well-known member
  • Dec 15, 2006
    1,108
    28
    48
    ඔය වගේ ප්‍රශ්ණයකට කතා කරන්න ගියාම උඹලා කොහොමත් ඔය ගානට දාලා තමා කතා කරන්නේ.....ඕවා අලුත් දේවල් නෙමේ බන්.......

    UBALATA OWA ALUTH DEWAL NEWI THAMAI HAMADAMA KALE OKANE MINISSUNTA GAL GAHAN EKAI APHASA KARANA EKAI NE...
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    හා..... හා... මම රස්සාවක් කරනව බන්....

    මම දන්නවා සල්ලි හම්බුකරන්න ඇති අමාරුවත්.....

    හැබැයි එහෙම හම්බු කරන සල්ලි හරකෙක් බලන්න වියදම් කරන්න මම නම් හරකෙ නෙමෙයි......

    Hehe

    Kiyanna ewa enawa.. mata kiyanna baha.. Mokada meka api athare thiyena Pro. 1k nemai nisa....
    :( :confused:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,660
    4,512
    113
    ඔය වගේ ප්‍රශ්ණයකට කතා කරන්න ගියාම උඹලා කොහොමත් ඔය ගානට දාලා තමා කතා කරන්නේ.....ඕවා අලුත් දේවල් නෙමේ බන්.......

    මොකක්ද ගල් ගහපු එක ඔයා අනුමත කරනවද ?නැත්ද?
     
    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    E JOB EKEN KOHOMADA BAN EDAWELA KANNA BARUWA HARAK BALNNAWATH YANNE:lol::lol::lol::lol::lol: SORRY WENNA ONA

    මචන් උබ කම්පියුටරය බලා ගෙන පේන කියනවද????

    හැබැයි උබ වැරදි....

    උබට නම් සල්ලි වැඩිවෙලා මොළේ කොලොප්පන් වෙලා කියලා පේනවා....

    මචන් රු 5000 වියදම් කරන්න බැරිනම් මම අන්තර්ජාලය පාවිචි කරන්නේත් නැහැ.......
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    ARA SINDUWAK TIYENAWA BAN MATA MATHAKA NA WELAWATA KAMAK NA UBA MEHEMA KIAPAN API LOKEMA LOKKO LOKEMA SUURAYO

    අනේ මන්දා බන්.............උඹට සිංහල සින්දුව මතක නැ.......... හැබැයි.......ශ්‍රි ලංකාවේ අනාගතය ගැන කතාව.......

    උඹට මතක් උනාම සින්දුව මට PM කරපන්......

    මම අහල තියෙන සින්දුව නම්.....

    "අපි ඔක්කොම රජවරු, ඔක්කොම වැසියෝ"

    AKON ටම හරි යන එවුන් :lol:
     
    shanefarcry

    Well-known member
  • Dec 15, 2006
    1,108
    28
    48
    මචන් උබ කම්පියුටරය බලා ගෙන පේන කියනවද????

    හැබැයි උබ වැරදි....

    උබට නම් සල්ලි වැඩිවෙලා මොළේ කොලොප්පන් වෙලා කියලා පේනවා....

    මචන් රු 5000 වියදම් කරන්න බැරිනම් මම අන්තර්ජාලය පාවිචි කරන්නේත් නැහැ.......

    UBAGE THATHATA PINSIDDA WENNA ONA UBATA ANTHARJALAYA LABA DUNNATA:lol::lol:
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    මොකක්ද ගල් ගහපු එක ඔයා අනුමත කරනවද ?නැත්ද?

    කවදාවත්.........ප්‍රචන්ඩත්වයෙන් ප්‍රශ්ණයකට උත්තර හොයන්න බැ.....එ දේ වෙන්නෙ ඕනේ බුද්ධියෙන්..............
     
    shanefarcry

    Well-known member
  • Dec 15, 2006
    1,108
    28
    48
    අනේ මන්දා බන්.............උඹට සිංහල සින්දුව මතක නැ.......... හැබැයි.......ශ්‍රි ලංකාවේ අනාගතය ගැන කතාව.......

    උඹට මතක් උනාම සින්දුව මට PM කරපන්......

    මම අහල තියෙන සින්දුව නම්.....

    "අපි ඔක්කොම රජවරු, ඔක්කොම වැසියෝ"

    AKON ටම හරි යන එවුන් :lol:

    THANK U AIYYA OKATAMAI MAMA KIYANNA HITIYE UBATA KIYALAMA LOLOLOLOLOLOL KAWA LANUWA:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: