උඹ හරි Point එකකට ආවා. මචන්.........
මම නම් විරුද්ධ නැ....සමාව අරන් එනවාට.........මොකද සමාව ඉල්ලන්න පුලුවන් ආත්මශක්තියක් තියෙනවා නම්....ප්රශ්ණයක් නැ.....
හැබැයි.....ප්රසිද්ධියේ.......එ දේ වෙන්න ඕනේ.
ශාරුක් ඛාන් සමාව ඉල්ලුවා තමන් නොදැනුවත්ව ප්රසංගයට ආවේ කියලා. එ වගේ මහත්මා විදිහට ඒ දේ කරන්න පුලුවන් නම්........මට නම් වරදක් පෙන්නේ නැ.
දැන් Akon එන්නෙනැ ,උබලගෙන් ගල් පරවල් කන්න




