කදුලු ඉඩෝරයකින්
දුර්වර්ණ වු නෙත් අග
නොමැකෙන්න ඔබෙ රෑ ඇදුණා
නිකටින් වලට රෝගී වු
නපුරැ හිත තුල
ලැගුමි ගෙන තිබුණා ඔබ
මායාවී....
මා නිවි යන්නට පෙර
නිවි සැනසෙන්නට
ජිවිතේ අරං
ඔබ මගේ වෙලා
වෙන වචන් කිව්වට හිතට හරි නෑ...පට්ටයි කිව්වම තමයි හරි.
ෆට්ටම තමයි...

umba wenas una tharamak machooo... kiyala palak naa...lolz..nice poem...







