මායාවී....

aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart
2keyxg.jpg


කදුලු ඉඩෝරයකින්
දුර්වර්ණ වු නෙත් අග
නොමැකෙන්න ඔබෙ රෑ ඇදුණා
නිකටින් වලට රෝගී වු
නපුරැ හිත තුල
ලැගුමි ගෙන තිබුණා ඔබ
මායාවී....
මා නිවි යන්නට පෙර
නිවි සැනසෙන්නට
ජිවිතේ අරං
ඔබ මගේ වෙලා