නිදහසේ......
DiLakshika Member Nov 24, 2008 3,144 147 0 ~~ Kandy ~~ Mar 23, 2010 #2 ඔව් ඇත්තෙන්ම... අපූරු අදහසක් සහෝ
*~*Kaushi*~* Member Nov 4, 2009 615 50 0 ~ නුගේගොඩ ~ Mar 23, 2010 #3 සමහර වෙලාවට හුගක් තදින් දැනෙනව ඔය දේ හිතට. ලස්සන නිර්මාණයක් සහෝ
chandi_mendis Member Jan 5, 2010 407 44 0 64 Borlesgamuwa. Mar 23, 2010 #4 ඔව් අැත්තටම මටත් සමහර වෙලාවට මෙහෙමම හිතෙනව. ජීවිතෙය සුන්දර බව අපමනව වින්දත් දැන්නම් නිදහසක් ඔ්න කියල හිතෙනව. ලස්සන නිර්මානයක්. ඔබට ජය!
ඔව් අැත්තටම මටත් සමහර වෙලාවට මෙහෙමම හිතෙනව. ජීවිතෙය සුන්දර බව අපමනව වින්දත් දැන්නම් නිදහසක් ඔ්න කියල හිතෙනව. ලස්සන නිර්මානයක්. ඔබට ජය!
onlinesuresh Member Oct 2, 2008 1,033 273 0 Searching . . . Mar 23, 2010 #6 3-IDIOTS ච්ත්‍රපටයේ Give me some sunshine ගිතයට බොහො සමාන අදහසක්.....නමුත් ඔබ හොඳින් අදහස ගෙන දක්වලා තියෙනවා.
3-IDIOTS ච්ත්‍රපටයේ Give me some sunshine ගිතයට බොහො සමාන අදහසක්.....නමුත් ඔබ හොඳින් අදහස ගෙන දක්වලා තියෙනවා.
cspmaxx Well-known member Feb 12, 2007 12,622 1,354 113 42 පැය 3.5 කලියෙන් Mar 24, 2010 #7 ඇත්තම ඇත්ත සහෝ.. අපූරු නිර්මාණයක්
3267 Member Mar 22, 2009 2,361 258 0 වව්ල් කැලේ Apr 8, 2010 #8 cspmaxx said: ඇත්තම ඇත්ත සහෝ.. අපූරු නිර්මාණයක් Click to expand... thanks...!