~ජිවිතය ~

aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart

15na93d.jpg

ජිවිතය
හිස්ව ඇති කලේක
ලාවට
අවපැහැ වු
ඔබෙ තොල් පෙති
මගේ ‍කමිමුලේ වැදුණා...
ජිවිතේ
අස්වද්ද ගන්න
මා ලැබු
එකම තෙතමනය එපමණයි.....
 

coolnishan

Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    ජිවිතේ
    අස්වද්ද ගන්න
    මා ලැබු
    එකම තෙතමනය එපමණයි..... ලස්සන පද පේලියක්... :)