ජාති භෙදය

bonapart

Member
Feb 24, 2010
145
4
0
අනේ පල මෙතන බොරු නොකියා :P:Pඅපි දන්නවා උබ කව්ද කියලා හරි පිරිමියෙක් නම් වරෙන් රියල් අයි ඩී එකෙන්:lol::lol::lol:

කියන්නද මෙතනම උබ කව්ද කියලා ඔක්කෝටම:lol::lol::P

චී චී වරෙන් ඇත්ත පිරිමියෙක් වගේ :lol::lol:

පුස් පුස්ස් ;)

ithin kiyapanko hambayao
;)
 

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    anna hari macho oka thama kathawa :D:yes: meka ape Elcid bro dala thiyenne api okkoma eka wage inda one hinda as sri lankans math dennatama kiyanne pls meka methanin nawatthanna kiyala,fake walin ena kattiyawa ape GT ayya balagani so Peace meka hariyata karagena yanda ida denda


    :D:D:yes:
    එල එල ෆාසිල්
    :)
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    post_old.gif


    Elcid
    rep+ :)
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    sorry bro's la dennama,mama asa wenne okkoma prashana methanin iwara wenda one kiyala so oya denna math ekka tharaha wenda epa................................:)


    කිසි ගානක් නෑ ඔයා කියපු කතාව සම්පූර්නෙයෙන්ම හරි..:):):)ජයවේවා..:)
     

    bonapart

    Member
    Feb 24, 2010
    145
    4
    0
    කියන්නද අන්නා? :lol:මචන් මම ඇත්තටම දන්නේ නෑ මොකක්ද මේ හම්බයා කියනේ වචනේ.. :rolleyes::confused:කියන්නකෝ..:)

    ane kiyannko maath asai denaganna:P
     
    දශක 3කට අධික කාලයක් පැවති ජනවාර්ගික අර්බුදය යුධමය වශයෙන් දැන් අවසන් වී ඇත.එසේ වුවද අපගෙ සිත් තුලින්ද එය තුරන් කල යුතුය.
    අමිල සඳරුවන් දරුවාගෙ මරණයෙන් පවා ආගමික හා දෙශපාලනික වශයෙන් වාසි ලබා ගැනීමට තරම් කුහක පුද්ගලයන් අප අතර සිටින බව නොරහසකි.එමෙන්ම එක thread එකක සුලු ජාතීන්ගෙ අයිතිවාසිකම් ගැන කතා කර තවත් තැනකදි ජාති වාදය අවුස්සන පුද්ගලයන්ද සිටිති.
    ඔව්න් කවුදැයි පැවසීමට හො අදාල post, quote කර දක්වීමට මට උවමනා නැත.ඔව්න් එතරම් ප්‍රසිද්ධ ID නොවෙතත් මා කතා කරන්නේ කවුරුන් ගැනදැයි ඔව්න් වටහා ගනු ඇත.

    මෙම ගැටලුව ඇති වීමට ප්‍රධානම හෙතුවක් fake ID යයි සිතමි.විශේෂයෙන්ම religious section එකේ ආගම් සම්බන්ධව නිතරම සුළු සුළු ගැටලු ඇති වන අවස්ථා ඇත.fake ID ඇතිවීමට එය හේතුවකි.තවද ප්‍රසිද්දියේ ආගම් වලට නිගරු කරන්නෝද සිටිති.

    කෙසේ උවද අප නොදන්නා සත්‍යක් ඇත.එනම් අපගේ ජාතිය සිංහල,දෙමළ හෝ මුස්ලිම් නොව ශ්‍රි ලාංකික යන්නයි.
    සිංහල යනු මගේ ජාතිය නොව ජන වර්ගයයි.
    ඔබ අන් ජනවර්ගයක කෙනෙකු සමග විවාහ වෙනවාට ඔබගේ පවුලේ කිසිවෙකු කැමති වන්නේ නැත.එයට හේතුව ලේ වල පාට වෙනස් වීම වන්නට ඇත.සුළු ජාතීන්ට අසාධාරන කම් වෙනවා යයි කෑ ගසමින් දේශපලනයට දොස් පැවරීමෙන් පලක් නැත.මෙය නිදහස් අධ්‍යාපනයෙ පියාද දේශපලනයෙන් පැරදුන රටකි.

    කෙසේ උවද අන් ආගම් ජාතීන්ට නිගරු කිරීම බෞද්ධයෙක් වශයෙන් මම නොකරමි.මා මෙය ලියන්නේ සුළු ජාතීන්ට අසාධාරනකම් වෙනවා යයි පැවසීමට හෝ ඊට විරුද්ධ වීමට නොව එක් පුද්ගලයෙක් වරද්දක් කල පමනින් සියලු දෙනා දෙස වපරැසින් බැලිය යුතු නොවන බව පැවසීමටය.
    මා කියන්නේ කුමක් ගැනදැයි අටුවාටිකා අවශ්‍ය නැත.එමෙන්ම කිසිවෙක් මා සමග අමනාප නොවනු ඇතයි සිතමි.:)
    At last I think Admin should take an action to filter such posts.I think both sides are wrong in this problem.
    ඔබට ජය

    Bro...Elcid
    ඔයා කියන කතාවට මමත් එකඟ වෙනවා..:yes:
    ඒත් ඉතින් සමහර දේවල් දිහා බලන් ඉවසාගෙන ඉන්නතත් බෑ..:(
    සමහර වෙලාවල් වල අපි අසරණ වෙලා බලන් ඉන්න ඕනේ..
    නැත්තං logout වෙලා යනවා දැන් වගේ...:)
     

    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    Bro...Elcid
    ඔයා කියන කතාවට මමත් එකඟ වෙනවා..:yes:
    ඒත් ඉතින් සමහර දේවල් දිහා බලන් ඉවසාගෙන ඉන්නතත් බෑ..:(
    සමහර වෙලාවල් වල අපි අසරණ වෙලා බලන් ඉන්න ඕනේ..
    නැත්තං logout වෙලා යනවා දැන් වගේ...:)

    I know the problem bro.Answer ekak nathi question ekak bro.Hodama de Admin me dewal filter karana eka thamai.
     

    fazil00789

    Member
    Jan 16, 2009
    11,797
    667
    0
    39
    කාන්තාරය මැද
    Edited:-
    Machan ube kathaawa 100%k aththa!
    mamath me gana katha karanna hitiye eth BC unu nisa post ekak daanna bari una!..
    issella podi hadissiyak wela yanna una mata!
    mama dakka meke iye pereda ekkenek thread ekak daala thiyenawa meke muslim ayata banala :)
    ekkenek karapu dekata anith okkotama banala :angry:
    meke kochchara muslim hoda usersla innawada
    ex:- hamish,fazil00789,dreams001
    me aya mona tharam hoda userslada?
    me ayageth hith godak ridila thibba me siddi nisa..
    GT aiya mekata mokak hari deyak karanna one :rolleyes:
    methanata danuth FAKE id ekak awith wage mata hithena widiyata :eek:
    Api okkoma ElaKiri eke SriLankan yaaluwo misak sinhala demala muslim kiyala wenask naha mage nam :yes::yes:
    aagam bedha awssala ElaKiri eke inna ayawa kotawanna hadana hama user kenekwama GT ban karanawanam godak hodai kiyala mama hithanawa:cool::cool::cool:


    Aniwa Machan ube kathawa elama kiri we are Sri Lankans :yes::yes::yes:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,681
    4,552
    113
    female member කෙනෙක් EK දලා ගියා පහු ගිය දවස්වල ඔය ප්‍රශ්නෙ නිසා , වැඩක් නැ කතා කරලා මම මුලදි බෙරන්න හැදුවා දෙපැත්තෙම කට්ටිය ඇහුවෙ නැ ,අන්තිමෙදි මටත් අනිත් කට්ටියගෙ ගනෙට වැටෙන්න උනා මම එක ගැන දැන් දුක් වෙනවා ,මම ප්‍රසිද්දියෙ සමව ඉල්ලුවා මගෙ අතින් වෙන කෙනෙකුගෙ අගමට වැරැක්දක් මගෙ කමෙන්ට් වලින් උනා නම්:sorry: , පුලුවන් නම් අර වටවෙලා ගහලා එලව ගත්ත female member ගෙන්න ගන්න බලන්න,එදා පහත් විදියට තමයි එ සහොදරියට අපෙ කට්ටිය සැලකුවෙ:rolleyes: