SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

jana0525

Member
Apr 25, 2008
373
5
0
Colombo

ඈ මුතු කිරිල්ලී - මුතු කිරිල්ලී ටෙලි නාට්‍යයේ තේමා ගීතය
Muthu Kirilli Sinhala Tele Drama Theme Song
http://www.mediafire.com/?hfyy2g2j0rz

සසර විලයි - නිල්දිය යහන සිංහල චිත්‍රපටයෙන්

Sasara Vilai - Nil Diya Yahana Sinhala Movie Song
http://www.mediafire.com/?ymyjtoomy4n


Mama me songs gaththa.. Thank u so much......
 

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    මට නන්දා මාලිනී මහත්මියගෙ මේ ගීත කීපය හොයල දෙනවද? :D:P

    1.සෙත් කවියක් ගැයේවා නපුරු බහක් නොවේවා
    මී මොරමල් සුවඳ ඉදෙන පාන්දරින්
    මගෙ දෙයියෝ වඩිත්වා..

    2.මල් මුවරද පවනේ නදීතෙර
    නිල් වනරොද අරණේ සඳෙන් බැස
    සඳ කිඳුරඟනා පානා ප්‍රේමේ
    කිඳුරු කුමරු සෙවණේ..

    3.සීත මදු සඳු හැංගුනු වේලේ
    හිමිදිරි හිරු බිඳු අප දෙදෙනා ලඟ
    සීන් සිනා නගනා..//

    4.පුංචි පුංචි රංචු එක්වෙලා
    තරු සිනාසේ දුර නීල තලාවේ
    නිදි ලොවේ මවා සිඟිති කල්පනා..
     
    Status
    Not open for further replies.