::: Me para LOCKERZ walin redeem karala iwarai :::

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
උන්ගේ සයිට් එකේ අද දාලා තිබ්බ Non USA කට්ටිය ඉස්සරහා ඉන්නේ කියලා..
ඒ කියන්නේ අපේ උන්ටත් චාන්ස් එකක් පෑදෙන්න තිබ්බා.. :D :yes::yes:
ඒත් රිඩීම් පේජ් එකට ගියාම තමයි චූ ගියෙ.. :rolleyes:
බලපල්ලා පොයින්ට්ස් ගාන වැඩි කරල තියෙන හැටි...
කලින් ටච් එක 375යි දැන් 1300 යි :shocked:
අයි පොඩ් නැනෝ එක 425 යි දැන් 1700යි
ශෆ්ල් එකත් 800ක් කරලා..ඉතින් මේ පාරට් අපිට දෙයියන්ගේ පිහිට තමයි... :sorry::sorry:

2w3uxjq.jpg

මුන් මහ කාලකන්නි..ගිය පාර රිඩීම් කරපු ටී ශර්ට් එක අද මට ආවා...
එකෙත් කොලිටි එක චා.. අන්තිමයි... :angry::angry:
දැන් නම් අත අරල දම්ම නම් හරි වගේ.. :eek:
 

presanth

Active member
  • Apr 22, 2008
    941
    65
    28
    Colombo nemei
    ow ow dan 4X pointz ne.and other thing is inernational yata me sare US ayata ba redeem karanna.anith eka points nisa godak traffic aduwei.psp wii ekak wage puluwan daganna.
     

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    machan djram
    macho mata account dekak thiyenawa ekak 1300 gaanak thiyenawa
    points anith eke 550k da koehda thiyenawa
    500 gaanakin ganna deyak naha ney ehenam ethin wadak naha neda ban
    aa account eken
    points tika arakata daaganna puluwan nam ela
     

    presanth

    Active member
  • Apr 22, 2008
    941
    65
    28
    Colombo nemei
    owu ban ada T Shirt eka awa :D
    camera ekak na ban pic ekak danna :sorry:

    matath t eka enna one.hetata confirm e-mail eka awith masayai.:yes:
    ena ekak nadda mandanna:(:(:(

    machangla baya wenna epa points 4X kare reasons dekakata(mama danna tharamin)

    1.egollo thawa masa dekakin launch karanawa.LOCKERZ is still beta;);).eeta passe egollo redemption 24/7 karanawa.ea kiyanne anytime u got points u can redeem.:love::D:D:D:P

    2.originally lockerz had low prices for items to honour earlier members lu.dan points hoyanna widi wadilu enisa 4X.danata PLAY.langadiama GAMES,CARE and GIVE kiyala aluth ewa ei

    hondama wade thamai 24/7 redemtion enakam indala ptz ekathukarala ps3 ekak wage baganna eka.:love::love::love::love::yes::yes::yes::yes:

    ps3 sellanda ne?