උන්ගේ සයිට් එකේ අද දාලා තිබ්බ Non USA කට්ටිය ඉස්සරහා ඉන්නේ කියලා..
ඒ කියන්නේ අපේ උන්ටත් චාන්ස් එකක් පෑදෙන්න තිබ්බා..

ඒත් රිඩීම් පේජ් එකට ගියාම තමයි චූ ගියෙ..
බලපල්ලා පොයින්ට්ස් ගාන වැඩි කරල තියෙන හැටි...
කලින් ටච් එක 375යි දැන් 1300 යි
අයි පොඩ් නැනෝ එක 425 යි දැන් 1700යි
ශෆ්ල් එකත් 800ක් කරලා..ඉතින් මේ පාරට් අපිට දෙයියන්ගේ පිහිට තමයි...

මුන් මහ කාලකන්නි..ගිය පාර රිඩීම් කරපු ටී ශර්ට් එක අද මට ආවා...
එකෙත් කොලිටි එක චා.. අන්තිමයි...

දැන් නම් අත අරල දම්ම නම් හරි වගේ..
එකෙත් කොලිටි එක චා.. අන්තිමයි...

දැන් නම් අත අරල දම්ම නම් හරි වගේ..