ත්‍රිකුනාමලය ගැන දැනගන්න. ඹොහොම අපුරු නග&#3515

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ත්‍රිකුනාමලය ගැන දැනගන්න. ඹොහොම අපුරු නග&#3515

    අද මම හිතුවා ඔයාලට අපේ රටේ තියන තවත් අපූරු නගරයක් ගැන විස්ථර කියලා දෙන්න.

    ත්‍රිකුනාමලය

    800px-Sri_Lanka-Trincomalee-Bucht.JPG


    388px-Trincomalee_District_A3.png


    පලාත : නැගෙනහිර
    දිස්ත්‍රික්කය : නැගෙනහිර
    වර්ග ප්‍රමානය : ව.කි.මී. 7.5
    ජනගහනය : 101,958


    "තිරිකෝනමලෛ" යන දෙමළ නමින් මුල් කාලයේ භාවිතා කල මෙම නගරය පසු කාලයේ ත්‍රිකුනාමලය බවට පත් වී ඇත.
    තිරිකෝනමලෛ යන්නෙහි අරුත lord of the sacred hill යන්නයි. ඈත අතීතයේ ගෝකන්න (GOKANNA) යන නමින් ස්වාභාවික වරායක් පැවති බවට අපේ ඉතිහාස‍යේ සදහන් වෙනවා. ඒ කියවෙන ස්වාභාවික වරාය ත්‍රිකුනාමල වරාය කියලයි විද්වත් මතය. වරායකට ගැලපෙන බොහොම අපුරු පරිසරයක් ත්‍රිකුනාමල බොක්කත් එක්ක නිර්මානය වෙලා තියනවා.

    ත්‍රිකුනාමලය වරාය තමයි මේ තියෙන්නෙ.

    339733776_ed776bd85d_b.jpg



    ත්‍රිකුනාමලය වරායේ නාවික හමුදා ප්‍රවාහන නැව්

    800px-Sri_Lanka_Navy_troop_transport_catamaran.JPG



    කෝනේස්වරම් කෝවිල ගාවට ගියාම ත්‍රිකුනාමලය මුහුද, බොක්ක, ධිවර වරාය බොහොම අපූරුවට බලන්න පුලුවන්.

    472430795_597a1ca8aa_b.jpg


    390793187_6a7ed0f41b_b.jpg


    390793297_95f421c245_b.jpg


    390793467_02208243f3_b.jpg


    339735525_bcaa816961_b.jpg


    7426_156657478042_90679413042_2800279_6528735_n.jpg


    194842302UaHfTC_ph.jpg




    මම මේ පහල පෙන්නලා තියන තැන ගැන අපුරු කතාවක් එහෙ මිනිස්සු කියනවා. මේ තියන ගල් දෙබොක්කාව අතරින් ගලක් පහලට දැම්මාම ඒ ගල කවමදාකවත් කෙලින් පහලට වැලටෙන්නේ නැහැලු. ඒක ගල් දෙබොක්කාවෙ කොහෙ හරි වදිනවාමයි කියලා මිනිස්සු කියනවා.

    472375134_787b92a60e_b.jpg



    හින්දු බෞද්ධ දෙගොල්ලන්ටම වන්දනාමාන කරගන්න පුලුවන් බොහොම පැරණි සිද්ධස්ථාන කිහිපයක් මේ නගරයේ පිහිටලා තියනවා.

    සේරුවාවිල

    සේරුවාවිල පුරාණ රාජමහා විහාරය කාවන්තිස්ස රජතුමාගේ අතින් අවුරුදු 2231 කට විතර කලින් ඉදිවුනා කියලා තමයි ඉතිහාසයේ කියවෙන්නේ.පැරනි ගල් කණු,නටඹුන්,බොහොම ලස්සන විහාර ගෙයක් මේ පන්සලේ තියනවා. ඔයාලත් එහේ යන්න හිතාගෙන ඉන්නවානම් සේරුවාවිල පන්සලට යන්න අමතක කරන්න එපා.

    wahalkada.jpg


    stupa-2.jpg


    building-6.jpg


    viharamandira.jpg


    pond-2.jpg


    inscription.jpg


    statue-01.jpg



    කෝනේස්වරම් කෝවිල


    හින්දු බෞද්ධ සියලුම දෙනාගේ වන්දනාමාන ලැබෙන තවත් තැනක් තමයි කෝනේස්වරම් කෝවිල. 3 වෙනි ශත වර්ෂයේ නිර්මානය වුනා කියලා විශ්වාස කරන මේ කෝවිල යටත් විජිත කාලයේ කීප පාරක් විනාශවෙලා තියනවා. 1953 කාලයේ මේ ලස්සන කෝවිල ගොඩක් හොදට හැදුවා කියලා තමයි කියවෙන්නේ.

    800px-Koneswaram.JPG


    2444646.jpg


    045%20Trincomalee%20Koneswaram%20Kovil.jpg



    උණුවතුර ලිo.(කින්නියා)

    ත්‍රිකුනාමලේ යන බොහොම දෙනෙක් නොවරදවාම යන තැනක් තමයි මේ. මේ වතුර ස්නානය කරන එක ශරීරයට බොහොම හොදයි කියලා කතාවක් තියනවා.

    4175330639_627d4b72e5_o.jpg


    4176085978_e11c863fb3_b.jpg


    3873413197_e1ec6181e8_o.jpg


    3873412101_1381cea4f0_o.jpg


    3873414103_527a9acd16_o.jpg


    තවත් ලස්සන පින්තූර කිහිපයක් ඔයාලට පෙන්නලාම මගේ Tread එක ඉවර කරන්න කියල හිතුවා. බලන්නකෝ මේවා ගොඩක් ලස්සනයි.

    3855541430_07b8ab646f_o.jpg


    3854752545_df6ef3c30b_o.jpg


    3867070790_cf894f2926_o.jpg


    3866290511_97e8b2605d_o.jpg


    3867081010_956843fb9e_o.jpg


    3867085116_fcac6821f9_o.jpg



    3867083906_b7cdfbddfc_o.jpg



    3867087020_f96e72fef7_o.jpg


    3866305353_ec6ef9099a_o.jpg


    3867089372_ff57cb5235_o.jpg


    3867090264_04ca002215_o.jpg


    3867092020_bd6aea617d_o.jpg


    මට අමතක වුනා. ත්‍රිකුනාමලේ මම කැමතිම තැන ඔයාලට පෙන්නන්න. මෙන්න මෙතන තමයි මම ආසම තැන.

    ත්‍රිකුනාමලේ කෝච්චි ස්ටේශන් ඒක.

    167.jpg


    ADD REP++ IF YOU LIKE MY TREAD !!!

    ELA KIRI AAAAAAAAAAAAAA!

    Picture Source : Flickr
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    great post , i went කෝනේස්වරම් කෝවිල :D

    Patta lassanak

    rep denna barilu machan

    නියමයි...එල ත්‍රෙඩ් එක

    me lassana balana ass 2k madie....elama kiriiii picks tika bun..maxxaa
    :yes::yes::yes::yes::yes::cool::cool::cool::cool:

    Elakiri machan..math 1 parak trinco gihin tiyenawa..maxxa petta ban..poddak hitapan rep dennam

    thanks machan..........

    Thanks hamotama
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    එළ එළ සහෝ
    නියම වැඩක් :)
    අර නරක වචනේ
    ස්ප්‍රෙඩ් කියලා එනවා
    මොනවා කරන්නද
    ස්ප්‍රෙඩ් කරනවා මිසක්