මානව ප්‍රතිශක්ති ඌණතා වෛරසය රෝග ව්‍යාප්ත
Wikipedia වෙතින්
වෙත පනින්න: සංචලනය, ගවේෂණය
රෝග බෝවීමේ මාර්ගවලට නිරාවරණය වීමෙන් පසුව HIV – 1 ඇතිවීම සඳහා ඇති අවධානම.
වසංගත රෝග තත්වයක් ඇති වූ අවස්ථාවන්වලදී සිට HIV රෝගයෙහි ප්‍රධාන රෝග ව්‍යාප්තවීමේ මාර්ග තුනක් හදුනාගෙන ඇත.
HIV වෛරසය ආසාදිත පුද්ගලයන්ගේ ඛේටය , කදුළු හා මුත්‍රාවල අඩු සාන්ද්‍රනවලින් අන්තර්ගත වේ. නමුත් මෙම ස්‍රාවයන් මගින් රෝග ඇති වූ අවස්ථාවක් පිළිබදව වාර්තා වී නොමැත. තවද මේ මගින් රෝග ඇති වීමේ අවධානම ද නොසලකා හැරිය හැකිය. ලේටෙක්ස් කොන්ඩම් වැනි භෞතික බාධකයන් යොදා ගැනීම ද HIV රෝගය වළක්වා ගැනීමට උපකාරී වේ. ශුක්‍රාණු විනාශයට පත් කිරීමට භාවිතා කරන රසායනික ද්‍රව්‍යයන් ස්ත්‍රීන්ගේ යෝනි මාර්ගයට ඇතුළත් කරනු ලබන බාධක උපත් පාලන ක්‍රම සමග හෝ නොමැතිව භාවිතා කිරීම මගින් යෝනි මාර්ගය ආසාදනයට ලක්වීම මගින් රෝග ආසාදන සීඝ්‍රතාව ඉහළ යයි.
අප්‍රිකානු රටවල 1999ට ප්‍රථම සිදු කරනු ලැබූ නිරීක්ෂණාත්මක අධ්‍යයනයන් විසි හතකට අනුව පුරුෂයින්ගේ චර්ම ඡේදනය මගින් HIV අසාදන අවධානම අවම වේ. කෙසේ නමුත් පසුව සිදු කරන ලද හෙලිදරව්වකින් පෙනී ගොස් ඇත්තේ මෙම අධ්‍යයනයන්වලදී චර්මඡේදනය හා HIV ආසාදන අතර සම්බන්ධයක් පෙන්නුම් කර ඇත්තේ කිසියම් අත්‍යන්ත සාධකයක් හේතුවෙනි. පසුව සිදු කරන ලද අධ්‍යයනවලදී චර්මඡේදනයට ලක් නොවූ පිරිමින් ජීවානුහරිත ක්‍රම යටතේ චර්මඡේදනයට ලක් කරන ලද අතර තවත් කොටසක් චර්ම ඡේදනයට ලක් නොකරන ලදී. මෙම අධ්‍යයනයන් දකුණු අප්‍රිකාව, කෙන්යාව සහ උගන්ඩාව යන රටවල සිදු කරන ලද අතර ඒවායෙහි විෂම ලිංගික ක්‍රියාකාරකම් නිසා HIV බෝවීම 60% , 5.3% සහ 51% ලෙස පිළිවෙලින් අඩු වීමක් පෙන්නුම් කරන ලදී. මෙහි ප්‍රතිඵලයක් ලෙසට WHO හා UNAIDS යන ආයතන මගින් විෂම ලිංගික ක්‍රියාකාරකම් නිසා HIV බෝවීම අඩු කිරීම පිණිස අමතර ක්‍රියාකාරකමක් ලෙසට පිරිමින්ගේ චර්මඡේදනය නිර්දේශ කරනු ඇත. පර්යේෂණ මගින් ඓතිහාසික සමාජීය හා සංස්කෘතික වටපිටාවන්වල පුරුෂ චර්මඡේදනය හා HIV ආසාදනය අතර සම්බන්ධතාවයක් ඇති දැයි සොයා බැලේ. ඇතැම් දකුණු අප්‍රිකානු වෛද්‍ය විශේෂඥයින් පවසන අන්දමට ජීවානුහරණය නොකරන ලද බ්ලේඩ් තල සාම්ප්‍රදායික වෛද්‍යමය නොවන චර්ම ඡේදනය කිරීම සඳහා වරින් වර භාවිතා කිරීමේදී HIV බෝවීමේ අවධානම ඉහළ ගොස් ඇත.

- කොන්ඩමයක් භාවිතා නොකළේ යැයි අනුමාන කළ හොත්,
වසංගත රෝග තත්වයක් ඇති වූ අවස්ථාවන්වලදී සිට HIV රෝගයෙහි ප්‍රධාන රෝග ව්‍යාප්තවීමේ මාර්ග තුනක් හදුනාගෙන ඇත.
- ලිංගික මාර්ගවලින් - බහුතරයක් HIV ආසාදන ඇති වනුයේ අනාරක්ෂිත ලිංගික සම්බන්ධතාවයන් මගිනි. ලිංගික ක්‍රමෝපායන් මගින් සිදුවන රෝග ව්‍යාප්තිය සිදුවනුයේ ආසාදිත ලිංගික ස්‍රාවයන් එක් සහකරුවකුගේ සිට වෙනත් අයෙකුගේ ලිංගික අවයව , මුඛය හෝ ගුද මාර්ගයේ ආස්තරන පටක වෙත ස්පර්ශවීමෙනි.
- රුධිර හෝ එහි නිෂ්පාදන මගින් - මෙම රෝග ව්‍යාප්තවීමේ මාර්ගය මගින් HIV ඇති වීමේ අවධානමක් ඇති වනුයේ ශිරාගත කර ගනු ලබන මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් , හිමොෆීලියා රෝගීන් සහ රුධිර පාරවිලයනයට ලක්වන රෝගීන්ටයි. (සංවර්ධිත රටවල බොහෝ රුධිර පාරවිලයන HIV සදහා පරීක්ෂා කෙරුන ද එමගින් HIV වැළඳීමේ අවධානමක් පවතී. එන්නත් කටු වර්ග නැවත භාවිතා කිරීම සිදු කරනු ලබන තුන්වන ලෝකයේ රටවල් වැනි දුර්වල සෞඛ්‍ය තත්වයන් පවතින ප්‍රදේශවල ජනතාවට ඉහත කී අවධානම ඉහළ වේ. එන්නත් කටු හවුලේ පරිහරණය කිරීම මගින් ද HIV ව්‍යාප්ත වේ. හෙදියන් , විද්‍යාගාරවල සේවකයන් සහ වෛද්‍යවරු වැනි සෞඛ්‍ය වෘත්තිකයන් ද මෙලෙස ආසාදනයට ලක්විය හැකිය. පච්චා කෙටීම , සම සිදුරු කිරීම වැනි ක්‍රමෝපායන් සිදු කරන පුද්ගලයින්හට ද මෙම අවධානම ඇත.
- මවගෙන් දරුවාට රෝග ව්‍යාප්ත වීම - මෙලෙස රෝග කාරක HIV වෛරස මවගෙන් දරුවාට ගමන් කිරීම කුස තුළ දී හෝ දරු ප්‍රසූතිය සිදුවන අවස්ථාවලදී සිදුවිය හැකිය. මෙලෙස රෝග ව්‍යාප්ත වීමේ හැකියාව 25% කි. ප්‍රති වෛරස ඖෂධ හෝ සිසේරියන් සැත්කමක් සිදු කිරීම මගින් මෙම අවධානම 1% දක්වා අඩු කළ හැකිය. මව් කිරි දීම මගින් ද රෝගය ඇතිවීමේ අවධානම වැඩිවේ.
HIV වෛරසය ආසාදිත පුද්ගලයන්ගේ ඛේටය , කදුළු හා මුත්‍රාවල අඩු සාන්ද්‍රනවලින් අන්තර්ගත වේ. නමුත් මෙම ස්‍රාවයන් මගින් රෝග ඇති වූ අවස්ථාවක් පිළිබදව වාර්තා වී නොමැත. තවද මේ මගින් රෝග ඇති වීමේ අවධානම ද නොසලකා හැරිය හැකිය. ලේටෙක්ස් කොන්ඩම් වැනි භෞතික බාධකයන් යොදා ගැනීම ද HIV රෝගය වළක්වා ගැනීමට උපකාරී වේ. ශුක්‍රාණු විනාශයට පත් කිරීමට භාවිතා කරන රසායනික ද්‍රව්‍යයන් ස්ත්‍රීන්ගේ යෝනි මාර්ගයට ඇතුළත් කරනු ලබන බාධක උපත් පාලන ක්‍රම සමග හෝ නොමැතිව භාවිතා කිරීම මගින් යෝනි මාර්ගය ආසාදනයට ලක්වීම මගින් රෝග ආසාදන සීඝ්‍රතාව ඉහළ යයි.
අප්‍රිකානු රටවල 1999ට ප්‍රථම සිදු කරනු ලැබූ නිරීක්ෂණාත්මක අධ්‍යයනයන් විසි හතකට අනුව පුරුෂයින්ගේ චර්ම ඡේදනය මගින් HIV අසාදන අවධානම අවම වේ. කෙසේ නමුත් පසුව සිදු කරන ලද හෙලිදරව්වකින් පෙනී ගොස් ඇත්තේ මෙම අධ්‍යයනයන්වලදී චර්මඡේදනය හා HIV ආසාදන අතර සම්බන්ධයක් පෙන්නුම් කර ඇත්තේ කිසියම් අත්‍යන්ත සාධකයක් හේතුවෙනි. පසුව සිදු කරන ලද අධ්‍යයනවලදී චර්මඡේදනයට ලක් නොවූ පිරිමින් ජීවානුහරිත ක්‍රම යටතේ චර්මඡේදනයට ලක් කරන ලද අතර තවත් කොටසක් චර්ම ඡේදනයට ලක් නොකරන ලදී. මෙම අධ්‍යයනයන් දකුණු අප්‍රිකාව, කෙන්යාව සහ උගන්ඩාව යන රටවල සිදු කරන ලද අතර ඒවායෙහි විෂම ලිංගික ක්‍රියාකාරකම් නිසා HIV බෝවීම 60% , 5.3% සහ 51% ලෙස පිළිවෙලින් අඩු වීමක් පෙන්නුම් කරන ලදී. මෙහි ප්‍රතිඵලයක් ලෙසට WHO හා UNAIDS යන ආයතන මගින් විෂම ලිංගික ක්‍රියාකාරකම් නිසා HIV බෝවීම අඩු කිරීම පිණිස අමතර ක්‍රියාකාරකමක් ලෙසට පිරිමින්ගේ චර්මඡේදනය නිර්දේශ කරනු ඇත. පර්යේෂණ මගින් ඓතිහාසික සමාජීය හා සංස්කෘතික වටපිටාවන්වල පුරුෂ චර්මඡේදනය හා HIV ආසාදනය අතර සම්බන්ධතාවයක් ඇති දැයි සොයා බැලේ. ඇතැම් දකුණු අප්‍රිකානු වෛද්‍ය විශේෂඥයින් පවසන අන්දමට ජීවානුහරණය නොකරන ලද බ්ලේඩ් තල සාම්ප්‍රදායික වෛද්‍යමය නොවන චර්ම ඡේදනය කිරීම සඳහා වරින් වර භාවිතා කිරීමේදී HIV බෝවීමේ අවධානම ඉහළ ගොස් ඇත.

Dan kohoma unath issara oya thathwaya kohoma wenna athda?Dan nam nirwindhaka thiyena nisa operate karana welawa thula wedanawak danen na ne.Kohoma unath doctersla kiyanawa thamai eka karana eka hodai kiyala.