අවසරයිද....?

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    හරිම ලස්සන කවි සිතුවිල්ලක් සහෝ.
    තව තවත් නිරමාණ කරන්නට සුභ පැතුම් ඔබට....
    :)
     

    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    ඔන්න මමත් ආවා.

    ආදර හැඟීම් මොදු වන අවස්තාව ලස්සනට පද කරලා තියෙනවා.
     
    Mar 17, 2009
    4,637
    408
    0
    35
    http://www.mydirx.tk
    harima lassana nirmanayak.... 01weni saha 03 weni kotas deka witarak nam me kaviye thibbe.. aniwaryenma meka thamange pemwathiya ho birinda gena kiyawennak... eath 02 weni kotase "pipennata dangalana" kiyana wachana tika nisaa hithenawa meka aniwaryenma madusamaya gathakaranna balagena inna thamange 01webi rathriya uda wenakam balagena inna kollekge hithata ena ahinsaka hengeemak kiyala.. :)

    mama harida danne nehe.. ;)
    ඒක හිතට දැනෙන්නෙ එහෙම නම් එහෙමම හිතා ගන්න සහෝදරයා....
    මොකද මම තවම ඔය එකකට වත් අදාළ නැහැ...
    :lol:

    ගොඩක් ස්තූතියි....
    :)