අරකෙන් ඩවුන්ලෝඩ් ස්පීඩ් එක අඩුවෙනවද බන්![]()



ඇයි අඩු වෙලාද?
කලින් බාපු එකක්ම ආයෙ පොඩ්ඩක් දාල බලන්නකො
මචෝ දැන් නම් නිදිමතයි
අවුලක් ආවොත් PM එකක් දාල තියන්නකො
හෙට කියන්නම්
මම ගියා
ගුඩ් නයිට්
අරකෙන් ඩවුන්ලෝඩ් ස්පීඩ් එක අඩුවෙනවද බන්![]()



අනේ හරී අහිංසකයි
මම යනෝ නිදිමතයි
ගුඩ් නයිට්
අපි ඉතින් එළකිරිනෙ බිව්වෙ
![]()
ආආආ මං හිතුවා හරි ........... කිරි බීලා තියෙන්නෙ ........ ෆොටෝ එකේ කොනේ තියෙන ඒවා පේන්නෙ නෑලු මට
එතකොට හරිද?කන්නඩි දාගන්න
හ්ම්ම්ම්ම්ම් කෝ කෝ කෝ කෝ බලන්ටඑතකොට හරිද?හ්ම්ම්ම්ම්ම් කෝ කෝ කෝ කෝ බලන්ට

ඇයි අඩු වෙලාද?
කලින් බාපු එකක්ම ආයෙ පොඩ්ඩක් දාල බලන්නකො
මචෝ දැන් නම් නිදිමතයි
අවුලක් ආවොත් PM එකක් දාල තියන්නකො
හෙට කියන්නම්
මම ගියා
ගුඩ් නයිට්

නොපෙනේ ........... දැන් මා සිටින්නේ අශෝක වනයේ නොවන බව බොට පෙනේද?ඈතින් දිස්වන්නාවූ අශෝක වනය පෙනේද....?![]()

නොපෙනේ ........... දැන් මා සිටින්නේ අශෝක වනයේ නොවන බව බොට පෙනේද?![]()
එය මහා අපරාදයකි. ගිහානයා අශෝක වනය ඩෝසර් කර ඇති බව පෙනේ

තාම නෑ ......... එහෙ යන්න ගිහිං නෙ පොළොන්නරුවෙ බැම්මෙ හැප්පුනේඑය මහා අපරාදයකි. ගිහානයා අශෝක වනය ඩෝසර් කර ඇති බව පෙනේ
![]()

තාම නෑ ......... එහෙ යන්න ගිහිං නෙ පොළොන්නරුවෙ බැම්මෙ හැප්පුනේ![]()
ගොඩක් රිදී ඇති බව පෙනේ
හෆොයි නෑ ........ පදිංචිය මාරු උනා නෙවැගොඩක් රිදී ඇති බව පෙනේ
![]()
හෆොයි නෑ ........ පදිංචිය මාරු උනා නෙවැ
ඒක නෙමේ ....... කවද ඉඳන්ද කනත්තෙ ඉන්නෙ ........ කනත්ත මුරද?