Mountains and the Rain clouds (සුන්දර ශ්‍රී ලංකා 1)

Udperi

Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    අරකෙන් ඩවුන්ලෝඩ් ස්පීඩ් එක අඩුවෙනවද බන්:nerd:

    :no::no::no:
    ඇයි අඩු වෙලාද?
    කලින් බාපු එකක්ම ආයෙ පොඩ්ඩක් දාල බලන්නකො

    මචෝ දැන් නම් නිදිමතයි
    අවුලක් ආවොත් PM එකක් දාල තියන්නකො
    හෙට කියන්නම්
    මම ගියා
    ගුඩ් නයිට්
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    අපි ඉතින් එළකිරිනෙ බිව්වෙ :P
    23774_1303148273130_1663193409_746632_6872291_n.jpg

    ආආආ මං හිතුවා හරි ........... කිරි බීලා තියෙන්නෙ ........ ෆොටෝ එකේ කොනේ තියෙන ඒවා පේන්නෙ නෑලු මට
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    :no::no::no:
    ඇයි අඩු වෙලාද?
    කලින් බාපු එකක්ම ආයෙ පොඩ්ඩක් දාල බලන්නකො

    මචෝ දැන් නම් නිදිමතයි
    අවුලක් ආවොත් PM එකක් දාල තියන්නකො
    හෙට කියන්නම්
    මම ගියා
    ගුඩ් නයිට්
    :P
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    නොපෙනේ ........... දැන් මා සිටින්නේ අශෝක වනයේ නොවන බව බොට පෙනේද? :P

    :angry: එය මහා අපරාදයකි. ගිහානයා අශෝක වනය ඩෝසර් කර ඇති බව පෙනේ:rolleyes::P
     
    • Like
    Reactions: Amalka101

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    :angry: එය මහා අපරාදයකි. ගිහානයා අශෝක වනය ඩෝසර් කර ඇති බව පෙනේ:rolleyes::P
    තාම නෑ ......... එහෙ යන්න ගිහිං නෙ පොළොන්නරුවෙ බැම්මෙ හැප්පුනේ :P
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    :nerd: ගොඩක් රිදී ඇති බව පෙනේ:rolleyes:
    හෆොයි නෑ ........ පදිංචිය මාරු උනා නෙවැ

    ඒක නෙමේ ....... කවද ඉඳන්ද කනත්තෙ ඉන්නෙ ........ කනත්ත මුරද?
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    හෆොයි නෑ ........ පදිංචිය මාරු උනා නෙවැ

    ඒක නෙමේ ....... කවද ඉඳන්ද කනත්තෙ ඉන්නෙ ........ කනත්ත මුරද?

    අලංකාරපුර ඇත්තේ මොනවාද ?