Pulser eke yanne Hemin... +++++ N O T F O R W E A K H E A R T ++++

cjb

Member
Aug 12, 2007
5,107
35
0
37
(Rock City) kurunegala
ane mehema deyak nam kishima kenekta wenna epa me lagadi ape peththe uncle kenek road eke yaddi maha handiyak medde, kalanthe dala wetila pitipassen apu oya wage ma loriyakata oluwa ahu una thamath road eke le parawal thiyenawa
bike padiddi api parissama gena hithanna ona, api kochhcra hodata giyath anik aya pisso wage enna puluwan eka genath hithanna ona, mama nam kohomath tikak wegayen yanawa wedi kiyala kattiya kiyanawa hithatha dukak denunahama wegaya godak wedi wenawa, thank bro pic tikata jiwithaya gena aye hithanna ona ape jiwitha apita nethath ape demapiyanta me ratata watinawa
me umbamada nattm umbe mano kayada?umbe speed 111Kmh to 118Kmh ne neda halawatha kurunegaa RD
 
nuwan741

Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    303l2jd.jpg

    R.I.P

    මෙතනදි ලොරි කරයාටම වැරැද්ද පටවන්න බෑ නේද
    බයික් එකෙ අපු කෙනත් ටිකක් පාරෙ මැදින් නේද ඇවිල්ලා තියෙන්නෙ.

    කොහොමත් ලොරි කාරයො හෙමින් යන්නෙ නැ
    එක නිසා අපි පරිස්සම් වෙන්න දැන ගන්න ඕනා. උං මොඩයො කියලා අපිත් මොඩ වැඩ කරන්න ගියොත් ඉවරයි..........

    මමත් බයික් එකෙ ගිහිල්ලා ඇනගෙන තියෙනවා..
    ඊට පස්සෙ ගෙදරින් බලෙන්ම බයික් එක විකුනුවා..
    ඊට පස්සෙ ගෙදරිනුත් සල්ලි දාලා 450000 විතර jeep එකක් ගත්තා
    පල්ස්‍ර් බයික් 2 ගනනෙ...

    මම නම් දැන් යලුවන්ට කියන්නෙ බයික් ගන්න එපා කියලා..
    මොකද බයික් එකකට නැග්ගට පස්සෙ හෙමින් යන්න හිතෙන්නෙ නැති නිසා........
     
    eronfx

    Active member
  • Jul 4, 2007
    1,998
    22
    38
    Maharagama

    [/QUOTE]

    kathawa atha, man nang kiyanne, bike ekak gand issella welawa balaganin kiyala, samahara ewun apita kiya kiya pedala wetila thiyenawa, merich ewunge kathath ahala thiyenawa,
     
    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    303l2jd.jpg

    R.I.P

    මෙතනදි ලොරි කරයාටම වැරැද්ද පටවන්න බෑ නේද
    බයික් එකෙ අපු කෙනත් ටිකක් පාරෙ මැදින් නේද ඇවිල්ලා තියෙන්නෙ.

    කොහොමත් ලොරි කාරයො හෙමින් යන්නෙ නැ
    එක නිසා අපි පරිස්සම් වෙන්න දැන ගන්න ඕනා. උං මොඩයො කියලා අපිත් මොඩ වැඩ කරන්න ගියොත් ඉවරයි..........

    මමත් බයික් එකෙ ගිහිල්ලා ඇනගෙන තියෙනවා..
    ඊට පස්සෙ ගෙදරින් බලෙන්ම බයික් එක විකුනුවා..
    ඊට පස්සෙ ගෙදරිනුත් සල්ලි දාලා 450000 විතර jeep එකක් ගත්තා
    පල්ස්‍ර් බයික් 2 ගනනෙ...

    මම නම් දැන් යලුවන්ට කියන්නෙ බයික් ගන්න එපා කියලා..
    මොකද බයික් එකකට නැග්ගට පස්සෙ හෙමින් යන්න හිතෙන්නෙ නැති නිසා........

    ela ela. niyamai machan
     
    wug

    Member
    Oct 27, 2009
    565
    17
    0
    Sri Lanka
    Bike padena akanam harema dangerous. Ath car akak ganna salle nate nesa mama bike akak use karanawa. Eya mawa tawa bike akak happuwa. Ape kochchara hodata geyath wadak na. Mama traffic ake 20Kmh taram slow aka yanakota wana paraka edan hayen aweth mawa happuwa.