Sri lanka wala best CABLE TV PROVIDER?????? plzzz Help....

sandz

Member
Oct 28, 2007
271
7
0
TATASKY USE KARANA KATTIYA ENNAWADA????
DISH TV USE KARANA KATTIYA ENNAWADA????
SUN DIRECT USE KARANA KATTIYA ENNAWADA????............

khomada PAYMENTS & MONTHLY RENT HEMA....
 
sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
මචන් මම දන්න තරමින් Peo TV කියන්නේ Cable TV වර්ගයට අයත් එකක් නෙවෙයි. ඒකට කියන්නේ IPTV කියලා. Internet Protocol television.
 
lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
මචන් මම දන්න තරමින් Peo TV කියන්නේ Cable TV වර්ගයට අයත් එකක් නෙවෙයි. ඒකට කියන්නේ IPTV කියලා. Internet Protocol television.
yes Peo tv is IPTV

in US they have IPTV with 350 digital tv channels including more than 100 HD channels

more bandwidth = more channels