rep liyanne loku randuwaka mulak...
Eka nam aththa ..but mokakda ban wenne meken

me icon aka click karala reputation add karanna puluwan.....Mokakda ban me Rep kiyanne ..ewa add karama mokakda wenne ?...


). කෙනෙක් රෙප්+ ගන්න උත්සාහ කරනව කියන්නෙ එයා හොඳ ත්රෙඩ් දාන්න පෙලඹෙනව කියන එකයි. එලකිරිය අද තියෙන සුපිරි තත්වයට පත්වෙලා තියෙන්නෙ එහෙම හැමෝම දාපු හොඳ ත්රෙඩ් නිසා.
රෙප් දෙනකොට හොඳ ත්රෙඩ්/පොස්ට් වලට විතරක් රෙප්+ දෙන එක එලකිරි එකේ සාමාජිකයන්ගේ වගකීම. නැත්තං රෙප් සිස්ටම් එකෙන් වැඩක් නැහැ 
උබේ කොටු 6ක් තිබිලත් රෙප් දන්නේ නෑ උබ? බොරු ගහන්න එපා බන්


