akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    rep system thamai elakiri eke thiyana pissuma system eka.

    rep kiyanne points walata.

    rep points wedi wenna wedi wenna mewa wedi wenawa.
    reputation_pos.gif


    echcharai.

    rep kisi wedak nehe.eth samaharu rep nisa higakanna treads danawa.
    add rep+ if u like my post kiyala.

    higakana hinda math rep+ add karanawa.

    uba rep gena nohitha hitapan.
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    mekai macahn dan ape kattiya ketiyen REP kiyanne reputation kiyana akata.api post akak ho comment akak dammama ake wadagath kama anuwa apita + ho - reputation denna puluwan.+ reputation godak thiyena member kenek kiyanne aya godak honda post dala thiyenawa kiyana akai.dan therunda.awa akathu karanna gihin thamai me ape aya mara ganne....
    post ake right side ake thiyana me icon aka click karala reputation add karanna puluwan.....
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,462
    113
    කවුරුහරි ත්‍රෙඩ් එකක්/පෝස්ට් එකක් දැම්මම ඒක අගය කරන්න පුලුවන් රෙප්+ දීල.... රෙප්+ ගොඩක් කාටහරි තියෙනව කියන්නෙ එයා හොඳ ත්‍රෙඩ්/පෝස්ට් ගොඩක් දාපු කෙනෙක් (මේ මම වගේ ;)). කෙනෙක් රෙප්+ ගන්න උත්සාහ කරනව කියන්නෙ එයා හොඳ ත්‍රෙඩ් දාන්න පෙලඹෙනව කියන එකයි. එලකිරිය අද තියෙන සුපිරි තත්වයට පත්වෙලා තියෙන්නෙ එහෙම හැමෝම දාපු හොඳ ත්‍රෙඩ් නිසා.
    කෙනෙක් දාපු හොඳ ත්‍රෙඩ් එකක් බලල නිකං යනවට වැඩිය හොඳයි අඩු ගනනේ කමෙන්ට් එකක්වත් දාල යන එක. එතකොට ඒ ත්‍රෙඩ් එක උඩට එනව අනිත් අයටත් බලන්න.
    ඊටත් වැඩිය හොඳයි කමෙන්ට් එකක් එක්කම රෙප්+ දෙන්න පුලුවන් නම් :yes:
    රෙප්+ ගන්න බාල වර්ගයේ ත්‍රෙඩ්/පෝස්ට් දාන එක හොඳ නැහැ :no: රෙප් දෙනකොට හොඳ ත්‍රෙඩ්/පොස්ට් වලට විතරක් රෙප්+ දෙන එක එලකිරි එකේ සාමාජිකයන්ගේ වගකීම. නැත්තං රෙප් සිස්ටම් එකෙන් වැඩක් නැහැ :)

    රෙප්+ වල අනිත් පැත්ත තමයි රෙප්-
     
    Last edited: