


ඇයි රත්තරනෙ එහෙම කියන්නෙ... (කොයි වෙලාවෙහරි මදි නොකියන්න අහගන්නවා)![]()


මම කිව්වෙ බොරුද කොයි වෙලාවෙ හරි කණට මීපැණි වැක්කෙරුව වගේ අහගන්නව..
![]()





ගහන එකක් නෑ.. වැඩිම උනොත් උම්ම එකක් දෙයි..
![]()
GIRLS = EVIL
හැපුවොත් එහෙම????
ඔන්න මම නම් නෑ ඕවට.....


කමක් නෑ බන් ආසාවනෙ. ආදරේට පොඩ්ඩක් හැපුවට කමක් නෑ බන්.
![]()
පරිස්සමෙන් හරිද?
දවසක්, කෙනෙක්, මාවත් ආදරේට හැපුවා.
එයාගෙ දත් පාර තාමත් මගෙ කම්මුලේ තියෙනවා.


අප්පට සිරි.. මගෙ පැටියගෙ දත් ටිකනම් කොටියෙක්ගෙ වගේ නෑ... කෝකටත් ටිකක් පරිස්සම් වෙන්නම්කො..![]()














