ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
Advantages

1. A meat-eater not only takes in the animal cells and fats, etc. but also the waste products, e.g. chemical food stuff fed to the animals, drugs injected into the animal in the slaughter house, and the intoxicants, coloring and tenderizers sprayed on the dead animal by the market suppliers. By the way, hamburgers are made from Cow with the four D’s (Dead, Dying, Disabled, or Diseased) This is way so many children and young adults have died from eating hamburgers.

2. It is also suspected that meat-eaters are prime candidates for degenerative diseases, e.g. arthritis, gout, etc. Meat is one of the major sources of internal pollution. When an animal is slaughtered, uneliminated waste products remain in the tissue of the animal, which often give the meat its stimulating flavor. Uric acid and adrenaline, these toxins are secreted into the bloodstream and muscles of animals and get deposited. The fear and struggle to escape death stimulates the secretion of hormones like epinephrine, norepinephrine and steroids. No edible plant product has similar toxicity. The human body has to work 15 times more to get rid of that toxin, in spite of which some toxins remain and get accumulated in each and every cell.

3.A parasite, known for inducing miscarriage and causing blindness, jaundice and nervous disorders in newborn babies, was found in samples of animal meat from abattoirs and markets, particularly in third world countries. An article in the German Bunte magazine, entitled 'Karnka von Tiere' (Diseases from Animal) pointed out the diseases that arise from consumption of meat, apart from the reckless wastage of precious land and natural resources for livestock breeding.
The article also emphasized on the benefits of meatless diet, and the current trend towards vegetarianism by an increasing number of Germans and in other European countries, notably amongst the younger generation. As a result of overall concern for a healthy diet, meat consumption in the west is declining. According to the Vegetarian society in UK, 7% of the population in UK and US are complete vegetarians with the number constantly increasing.

4.To preserve fish and prawns and other crustaceans, boric acid is widely used by food manufacturers. It attacks the liver and the brain, causing fits and coma before the victim dies of liver damage. Fruits and vegetables, however heavily sprayed, don't grow hormones, antibiotics and other drugs common in meat products.

5.Pigs carry trichinosis bacteria that cling to the walls of the stomach and intestines, which can be fatal. Beef and pork are highly acid forming and release into the blood-stream toxic poisons and microbes. But the WBC in blood may not be sufficient to destroy these microbes and so the toxic reactions set in.

මේ advantages නෙමේ...මේවා ඔක්කොම අවාසි...:rolleyes:
මස් මාලු කන එකේ අවාසි තමයි වැඩි..මම ඒ ගැන කලින් ත්‍රෙඩ් එකකත් සදහන් කළා..මේ ත්‍රෙඩ් එකේ සදහන් වෙන්නෙ මස්-මාලු කන එක ප්‍රාණඝාතයට සම්බන්ධ වෙන්නෙ මොන මොන circumstances යටතේද කියන එක..
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
සහෝදරයා.ඔය කතාව මමත් අහල තියෙනවා.ඒත් ගැටලුව තමයි ඔය වගෙ ශුද්ධ මාංශ ආහාරයට හොයා ගන්න පුලුවන් කමක් නැති එකයි.

වැඩි හරියක් තියෙන්නෙ ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශ..:yes:
 
Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula
මේ advantages නෙමේ...මේවා ඔක්කොම අවාසි...:rolleyes:
මස් මාලු කන එකේ අවාසි තමයි වැඩි..මම ඒ ගැන කලින් ත්‍රෙඩ් එකකත් සදහන් කළා..මේ ත්‍රෙඩ් එකේ සදහන් වෙන්නෙ මස්-මාලු කන එක ප්‍රාණඝාතයට සම්බන්ධ වෙන්නෙ මොන මොන circumstances යටතේද කියන එක..
:rolleyes::rolleyes::rolleyes:ඔය තියෙන්නේ මස් මාළු නොකන එකේ වාසි.ඒ කියන්නේ කන එකේ අවාසි තමයි.:rolleyes::rolleyes:
මස් මාලු කන එකේ අවාසි තමයි වැඩි..:yes::yes::yes:
 
මස් මාළු කෑම නොකෑම තම තමන් හිතට එකඟව හිතලා තීරණය කළ යුතු දෙයක් ... නොකා ඉන්න පුළුවන් නම් ගොඩක් හොදයි ... ලෝකයේ වැඩිම කාලයක් ජීවත් වෙච්ච බොහෝ දෙනා මාංශ අනුභවයෙන් , මත් ද්‍රව්‍ය පාවිච්චියෙන් වැළකුණු අය :rolleyes:
:):yes:

…… "දේවදත්තයෙනි, එයින් වැඩක් නැත. මවිසින් තුන් කෙළවර පිරිසිදු වූ මාළු මස් අනුමත කරන ලදී. එනම් (තමා උදෙසා මරණ ලද බව) නොදුටු, (තමා උදෙසා මරණ ලද බව) නොඇසූ, (තමා උදෙසා මරණ ලද බව) සැක නොකළ මාළු මස් ය."

(චුල්ලවග්ග පාළි - සංඝභේද්ඛන්ධඛය)

ඔබත් කියවන්න.... නිරවුල් වෙන්න..... නිර්මාංශ ප්‍රශ්නය
:yes::D

:rolleyes::rolleyes::rolleyes:ඔය තියෙන්නේ මස් මාළු නොකන එකේ වාසි.ඒ කියන්නේ කන එකේ අවාසි තමයි.:rolleyes::rolleyes:
මස් මාලු කන එකේ අවාසි තමයි වැඩි..:yes::yes::yes:
:lol:
 
ඇයි නැත්තෙ?මමත් හිතනවා එහෙමයි කියලා.මොකද අද වෙළඳපොලේ තියන දේ(මස් මාංශ)කිසිවක් (එළළවළු සහල් මෙන්ම)අප නියමයෙන් අප වෙනුවෙන් එවා ඇති දේ නොවෙයිනේ?.කන අයට කියලා හිතුවත් මෙතන නිශ්චිත පුද්ගලයෙක් ගැන හැඟීමක් නෑ නේ?
 
Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula
ඇයි නැත්තෙ?මමත් හිතනවා එහෙමයි කියලා.මොකද අද වෙළඳපොලේ තියන දේ(මස් මාංශ)කිසිවක් (එළළවළු සහල් මෙන්ම)අප නියමයෙන් අප වෙනුවෙන් එවා ඇති දේ නොවෙයිනේ?.කන අයට කියලා හිතුවත් මෙතන නිශ්චිත පුද්ගලයෙක් ගැන හැඟීමක් නෑ නේ?
අපි ගත්තෙ නැත්නම් ඒවා එන්නෙ නෑ නේද? අපි ගන්න නිසා නේද සත්තු මරන්නේ.අපි 10 දෙනෙක් නිර්මාංශ උනොත් අවුරුද්දකට සත්තු කී දෙනෙක් බේරෙයිද මම නම් හිතන්නෙ අපි ගන්න නිසා තමයි සතුන් මරන්නෙ.ඒ නිසා ඒවා ශුද්ධ නෑ කියලයි.
සමහර විට මම වැරදි ඇති.:):)
 
Last edited:
අපි ගත්තෙ නැත්නම් ඒවා එන්නෙ නෑ නෙද? අපි ගන්න නිසා නේද සත්තු මරන්නේ.අපි 10 දෙනෙක් නිර්මාංශ උනොත් අවුරුද්දකට සත්තු කී දෙනෙක් බේරෙයිද මම නම් හිතන්නෙ අපි ගන්න නිසා තමයි සතුන් මරන්නෙ.ඒ නිස ඒවා ශුද්ධ නෑ කියලයි.
සමහර විට මම වැරදි ඇති.:):)
ඕක තමයි හිතන විදිහ අනුව අපි නිකරුනේ පව් රැස්කරන්නවා කියන්නේ.අපි මෙහෙම හිතමු.මසට ඉතා ලොල් කෙනෙක් කළුමරමින් මේ මස් රසයි නියම ගානට මෝරලා කියමින් අනවශ්‍ය කාමයක්(අලීමක්)සහිතව මස් රසය හා සත්ව හැඟීම ඉස්මතු කරගත්තොත් එතන පාපයක්.එයත් අන් ආහාර සේම වෙළඳපලන් ගත් ආහාරයක් මෙන් කිසිදු විශේෂයකින් තොරව,ජීවිත පැවැත්ම-නිරෝගිකමට වුවමනා පෝෂ්‍ය පදාර්ථයක් ලෙස සලකා ගත යුතුයි.අපි හාල් ගැන හිතමු.අජීවී හාල් අටයක් වෙළඳපලට එන විට ඒ වෙනුවෙන් ජීවීන් කීදාහක් පරලොව යවා ඇද්ද? මෙහෙම හිතන්න ගියොත් අර අබරං කෑළණිය සිහවී නිදාගන්න බැරි වුන එකේ අනිත් එක වෙයි.ඔබ මෙතන මෛත්‍රීය හෝ කරුනාව යන දෙකෙන් එකක් සමඟ පැටලී සිටින හැඩයි.
කෙසේ වුවත් තමන්ගේ සිතේ සැක සංකා ඇත්නම් ඒ විචිකිච්චාවෙන් මස් නොගෙන සිටීම වඩාත් යහපත්ය.අනික සපුරාම මස් අනුභයෙන් වැළකීසිටීම ඊටත් වඩා යහපත්.:)
 
ගොවියෙක් සහල් නිශ්පාදනයේදී සතුන් මැරීමේ කිසිදු අදහසක් ඔහුට නැත.ඒ නිසා පාපයක් වෙන්නෙ නෑ කියන එක මගේ අදහසයි.නමුත් ජීවිකාව සදහා සතුන් සතුන් මරන්නා තුල එසේ නොවේ.එමනිසා සතුන් වෙළදපොලට එන සහල් සහ මස් අතර පැහදිලි වෙනසක් තියෙනවා කියන එක මගේ හැගීමයි.කොහොම උනත් ලොකු පාපයක් වෙන්නෙ නැ කියල එක මම විශ්වාස කරනවා.මොකද ආහාර ගන්න කෙනා තුල වෛර හැඟිමක් නැති නිසා.නමුත් අපි පැහැදිලිමවම දන්නවා අපි කන්නෙ නැත්නම් ඒ සතුන් බේරෙනවා කියලා.ඒ නිසා සුළු හෝ පාපයක් සිදු වෙන්න ඔන.කොහොමත් මුවෙක් සහ කුරුමිණියෙක් මැරීමේදී සිදුවෙන පාපයන් සමාන නෑ.කොහොම උනත් ඇතැම් පෝෂණ ගුන සදහා මස් මාලු ඕනලු.
ඔබ කිව්ව කතාව හරි තීරනය තමන් සතු වෙනවා,:)
ස්තුති ඔබෙ අදහසට.ගොඩාක් දුරට ඔබ නිවරදි ඇති.:)
 
mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
…… "දේවදත්තයෙනි, එයින් වැඩක් නැත. මවිසින් තුන් කෙළවර පිරිසිදු වූ මාළු මස් අනුමත කරන ලදී. එනම් (තමා උදෙසා මරණ ලද බව) නොදුටු, (තමා උදෙසා මරණ ලද බව) නොඇසූ, (තමා උදෙසා මරණ ලද බව) සැක නොකළ මාළු මස් ය."

(චුල්ලවග්ග පාළි - සංඝභේද්ඛන්ධඛය)

එම නිසා අප මේ තුළින් තේරුම් ගත යුත්තේ ඔබ හෝ මා හෝ ගොඩනගන ලද ධර්ම විනයක් නැත. ශාසනයක් නැත. බුද්ධ ශාසනයක් ගොඩනගන්නේ බුදුරජාණන් වහන්සේ නමක් විසිනි. ධර්මය දේශනා කරනු ලබන්නේ ත්, විනය පණවනු ලබන්නේ ත් උන්වහන්සේ විසිනි. එහි හිමිකරුවා උන්වහන්සේ මිස ඔබ හෝ මා හෝ නොවේ. අපි වනාහී උන්වහන්සේ සරණ ගිය ශ්‍රාවකයෝ වෙමු.

එනිසා අපට රුචි අරුචි දේවල් වාද වශයෙන් ගොඩනගා ගෙන උන්වහන්සේ වදාළ ධර්ම විනය අවලංගු කරන්නට අපට අයිතියක් ද නැත. හැකියාවක් ද නැත. ඒ බව තේරුම් ගෙන තමන් ගන්නා ආහාර, ආගම වශයෙන් පත් නොකර ගත මැනව.

බොහෝ කලක් මුළුල්ලේ බෞද්ධ සමාජයේ ඇතැම් පිරිස් මං මුලාවී වාද විවාද නගාගන්න නිර්මාංශාහාර පිළිබඳ ප්‍රශ්නයට පිළිතුරුය මෙහි විස්තර වන්නේ. බොහෝ දෙනෙක් මෙවැනි ප්‍රශ්නයන්ට පිළිතුරු නොදෙන්නේ නින්දා අපහාස වලට බිය වීමෙන් ය. මිථ්‍යා දෘෂ්ඨික සමාජයේ ස්වභාවය එය යි.

නමුත් එයට පවා මුහුණ දෙන්නට හිත හදාගෙන බෞද්ධ ජනතාව කෙරෙහි කරුණාවෙන් ම ය මෙම මස් මාළු ප්‍රශ්න විසඳන ලද්දේ.

මේ තුළින් එකක් අවබෝධ කරගත හොත් ප්‍රමාණවත් ය. එනම් බුදුරජාණන් වහන්සේ ලොව පහල වී දහම් දෙසන්නේ සත්වයන්ට සංසාර දුකින් එතෙර වීමට අදාළ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරවීම සඳහා ම ය. එසේ නැතිව කෑම වට්ටෝරු ඉගැන්වීමට නොවේ.

අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඥාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් රචිත 'නිර්මාංශ ප්‍රශ්නය' නම් කෘතියෙන්......

ඔබත් කියවන්න.... නිරවුල් වෙන්න..... නිර්මාංශ ප්‍රශ්නය

Meka gana thiyana hoda pothak thiyanawa mage gawa .
Onna mama eka upload kara.

http://rapidshare.com/files/35131292...hnaya.pdf.html

meka kiyawala balala oyagolloma theeranayak ganda.

HABAI HITHATA EKAGAWA SATHU MARANA EKATA MAMAT KAMATHI NAAA..

MASKANA EKAI SATHUMARANA EKAI GANA MEKE THIYANAWA.
 
nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය යනු
තමන් වෙනුවෙන් මැරූ බව නොදුටු (අදිට්ඨං)
තමන් වෙනුවෙන් මැරූ බව නොඇසූ (අසූතං)
තමන් වෙනුවෙන් මැරූ බව සැකයක් නොමැති (අපරිසංඛිතං) සත්ත්ව මාංශයයි.

මේ ටික තව පොඩ්ඩක් පැහැදිලි කරනවද? :)
ඒ කියන්නෙ සාමාන්ය විදිහට කඩෙන් ඇරගෙන මස් කන එක අවුලක් නැද්ද? :eek:
 
mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
ඔය තරමට මස් කන්ඩ ඔනිමනම් ? ඔක ඔයතරම්ම සදරනිකරනය කරනවනම් මුලින්ම තමන්ගෙ ශරිරයෙන්ම කල්ලක් කපෙගෙන කල බලන්ඩ .

එක කරනකොට පව් කියල හිතෙන්නතම් දිගටම කන්ඩ.
:angry:
 
dilankandy

Member
Oct 11, 2006
1,137
78
0
අපි ගත්තෙ නැත්නම් ඒවා එන්නෙ නෑ නේද? අපි ගන්න නිසා නේද සත්තු මරන්නේ.අපි 10 දෙනෙක් නිර්මාංශ උනොත් අවුරුද්දකට සත්තු කී දෙනෙක් බේරෙයිද මම නම් හිතන්නෙ අපි ගන්න නිසා තමයි සතුන් මරන්නෙ.ඒ නිසා ඒවා ශුද්ධ නෑ කියලයි.
සමහර විට මම වැරදි ඇති.:):)

මේ ලෝකෙ සියලු දෙනාම මස් කන එක නැවැත්විය හැකිද? එසේ නැවැත්වුවොත් මස් සදහා සතුන් මරන එක නැවතේද? මරන නිසා මස් කන්නේද? මස් කන නිසා මරන්නේද? නැතිනම් තම්න්ගේ ජීවිකාවට යමක් සොයාගැනීමේ චේතනාවෙන් සතුන් මරන්නේද? විමසන්න..
 
UniMatrixZero

Member
Oct 16, 2008
233
22
0
50
Kottawa
මෙහෙමයි අපි කඩෙන් ගෙනත් මාංශ අනුභවය කිරිමෙන් කිසිම පාපයක් සිදුවෙන්නේ නැහැ. එහෙම සිදුවෙනවා කියලා හිතනවානම් ඒක දෘෂ්ඨියක් (දෘෂ්ඨියක ඉන්න තාක්කල් නිවන් මග වැහෙනවා). හැබැයි එහෙම කඩෙන් ගෙනා මාංශ කෑම මරණ අයට විකුණන අයට අනුබලවීමක් වෙනවා (අනුබලදීමක් නෙමෙයි.. අනුබලදීම කියන්නේ ඕකා මරපිය කියලා පිහියක් ගෙනත්දීම... ආදිය.. අනුබලවීමකින් කිසිම පාපයක් සිදුවන්නෙ නැහැ.).

හැබයි අපි හොඳාකාරම දන්නවා මේ මාංශ පවත්ත මාංශයට අයත් නොවන බව.. ඒ සතා මරන්නෙ අසාධාරණයෙන් බව.. එහෙම හිතලා (නොකන්නෙ දිව්‍යලෝකෙ යන්නවත් අපායේ යයි කියලත් බයෙන් නෙමේ.. ඒකා මරන්නෙ අසාධාරණයෙන්) නොකා ඉන්න එක උතුම් ශ්‍රේෂ්ඨ ගුණයක් ..

ධර්මයේ...මෙහෙම තැනක් සඳහන් වෙනවා.. කොසොල් රජතුමා මහා දානයාකට .. ගවයෝ 700 .. එළුවො 700 ආදි මරා රට වැසීයාට දානය කන්න ආරාධනා කරනවා. ඉතින් මේකට සහභාගි වෙනවද කියලා භික්ෂුන් වහන්සේලා බුදුපියාණන් වහන්සේගෙන් ඇසුවාම උන්වහන්සේ කිව්වෙ.. බුද්ධාදි උතුමන් එවැනි දානයකට සහභාගි නොවිය යුතුයි.. කියලා (මෙතන හොඳාකාරව දන්නවා .. තමන් උදෙසා මැරුවෙත් නැහැ .. ආදි වශයෙන්.. සහභාගි නොවුනේ ඒ සතුන් අසාධාරණයෙන් මැරුව නිසා.. උන්වහන්සේලාගෙ ශ්‍රේෂ්ඨ ගුණයක් නිසා)
 
Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula
මේ ලෝකෙ සියලු දෙනාම මස් කන එක නැවැත්විය හැකිද? එසේ නැවැත්වුවොත් මස් සදහා සතුන් මරන එක නැවතේද? මරන නිසා මස් කන්නේද? මස් කන නිසා මරන්නේද? නැතිනම් තම්න්ගේ ජීවිකාවට යමක් සොයාගැනීමේ චේතනාවෙන් සතුන් මරන්නේද? විමසන්න..
සහෝදරයා ජීවිකාව සදහා සතුන් නොමර ඉන්න බැරිද.වෙන කොයි තරම් දෙවල් තියෙනවද?
කිසිදු ගැටලුවක් නැත.මස් මාළු කන අය අඩු වෙන තරමටම සතුන්ගේ ජීවිත සුරැකේ.ලන්කාව වැනි රටක් සහ මස් මාලු බහුලව භාවිතා කරන රටක් සන්සන්දනය කිරීමෙන් අදාල ගැටලුව විසදා ගන හැක. :)
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
මේ ලෝකෙ සියලු දෙනාම මස් කන එක නැවැත්විය හැකිද? එසේ නැවැත්වුවොත් මස් සදහා සතුන් මරන එක නැවතේද? මරන නිසා මස් කන්නේද? මස් කන නිසා මරන්නේද? නැතිනම් තම්න්ගේ ජීවිකාවට යමක් සොයාගැනීමේ චේතනාවෙන් සතුන් මරන්නේද? විමසන්න..

ලෝකෙ සියලුදෙනා ගැන ඉතින් කතා කරපු තැන් තියෙනවනෙ නේද?
මරන නිසා කනව නෙවෙයිනෙ; කන නිසා මරනවා. තියෙනවා දැක්කම කන වෙලාවලුත් තියෙනව තමයි. නමුත් එහෙම කන්නෙත් කන අයමනෙ. නොකන අය නෙවෙයි.
ජීවිකාවට යමක් සොයාගැනීම උදෙසා හෝ ජීවිතය පවත්වා ගැනීම සඳහා මරන ඒවා ගැනනම් මම කතා කරන්නෙ නෑ. ඒ මට්ටමට ආවම තීරණ ගන්න එක ඒ ඒ පුද්ගලයා සතුයි. ඒක විවේචනය කරන්න එහෙම තත්ත්වයකට මුහුණ නුදුන් අපට අයිතියක් නෑ.
 
මෙහෙමයි අපි කඩෙන් ගෙනත් මාංශ අනුභවය කිරිමෙන් කිසිම පාපයක් සිදුවෙන්නේ නැහැ. එහෙම සිදුවෙනවා කියලා හිතනවානම් ඒක දෘෂ්ඨියක් (දෘෂ්ඨියක ඉන්න තාක්කල් නිවන් මග වැහෙනවා). හැබැයි එහෙම කඩෙන් ගෙනා මාංශ කෑම මරණ අයට විකුණන අයට අනුබලවීමක් වෙනවා (අනුබලදීමක් නෙමෙයි.. අනුබලදීම කියන්නේ ඕකා මරපිය කියලා පිහියක් ගෙනත්දීම... ආදිය.. අනුබලවීමකින් කිසිම පාපයක් සිදුවන්නෙ නැහැ.).

හැබයි අපි හොඳාකාරම දන්නවා මේ මාංශ පවත්ත මාංශයට අයත් නොවන බව.. ඒ සතා මරන්නෙ අසාධාරණයෙන් බව.. එහෙම හිතලා (නොකන්නෙ දිව්‍යලෝකෙ යන්නවත් අපායේ යයි කියලත් බයෙන් නෙමේ.. ඒකා මරන්නෙ අසාධාරණයෙන්) නොකා ඉන්න එක උතුම් ශ්‍රේෂ්ඨ ගුණයක් ..

ධර්මයේ...මෙහෙම තැනක් සඳහන් වෙනවා.. කොසොල් රජතුමා මහා දානයාකට .. ගවයෝ 700 .. එළුවො 700 ආදි මරා රට වැසීයාට දානය කන්න ආරාධනා කරනවා. ඉතින් මේකට සහභාගි වෙනවද කියලා භික්ෂුන් වහන්සේලා බුදුපියාණන් වහන්සේගෙන් ඇසුවාම උන්වහන්සේ කිව්වෙ.. බුද්ධාදි උතුමන් එවැනි දානයකට සහභාගි නොවිය යුතුයි.. කියලා (මෙතන හොඳාකාරව දන්නවා .. තමන් උදෙසා මැරුවෙත් නැහැ .. ආදි වශයෙන්.. සහභාගි නොවුනේ ඒ සතුන් අසාධාරණයෙන් මැරුව නිසා.. උන්වහන්සේලාගෙ ශ්‍රේෂ්ඨ ගුණයක් නිසා)
මේ කතාවට පුංචි උත්තරයක් ලියන්නම වෙනවා.පවත්ත මංස යනු ඒ අවස්ථාවේ කිසිම අනුදැනීමක්(සාමාන්‍ය විදිහට කිව්වොත් කාටද මොන ජාතියේද කවුද මැරුවේ යනාදී කිසිවක්ම ගැන හාංකවිසියක්වත් නොදන්නා) වෙළඳපලේ මේ මොහොතේ විකිනෙමින්-විකුනන්නට තිබෙන මාංශයයි.පවත්ත මාශය ගැනීම වරදක් නොවන බව සැබෑවකි.
අනික් කරුණ, අර යාගයට (විශේෂයෙන්ම)සතුන් මැරූබව දැන දැනම එයට සහබාගීවීම වරදක්.එවිට එතන පවත්ත මංසයක් නොවන්නාසේම ත්‍රිකෝටි පාර්ශුද්ධිය රැකෙන්නේත් නැති බව පහසුවෙන් වටහාගත හැකියි.
 
මේ ටික තව පොඩ්ඩක් පැහැදිලි කරනවද? :)
ඒ කියන්නෙ සාමාන්ය විදිහට කඩෙන් ඇරගෙන මස් කන එක අවුලක් නැද්ද? :eek:
තව පැහැදිලි කරන්න?:lol:
හරි මෙහෙමයි-, දැන් ඔයාගෙ නම නඳුන් කියලා හිතමු.යම් සතෙක් ඔය කියන අහවල් නඳුන් වෙනුවෙන්මයි මැරුවෙ කියලා කිව්වෙ නැත්නම්-ඇහුවෙ නැත්තං කොටින්ම (තමන්ට කරන විශේෂ උපහාරයක්-සැලකිල්ලක්-හෝ කවර අයුරක තමන්ම උදෙසාම කරන ලද්දක් නොවන බවට යම් හෝ සැකයක් නොතිබේ නම් ඒ මස් ආහාරයට ගැනීම වරදක් නොවේ.
දැන් හිතමු මෙහෙම.ඔයා ඥාති ගෙදරක යනවා.එහේ කවුරුවත් මස් කන්නෙ නෑ.(කන අයම කියමුකෝ,)නමුත් ඔයාට විශේෂ කෑම වේලක් දෙන්න හිතන ඒ අය තමන් එහේට යන්නත් පෙරම කුකුළෙක් මරලා උයලා තියනවා.අපේ අහවලා එන නිසා අද කුකුලෙකුත් මැරුවා කියලා එන්න පෙරම,සමහරවිට ඉඟියකුත් ලැබෙන්න පුලුවන්.ඔයත් ඉතිං තළු මරමින් තනිවම හෝ ඔයා සමග එන අයත් එක්ක ඒ ව්‍යංජනය කාලා දානවා.දැන් මොකද වෙලා තියෙන්නේ? හිතල කියන්නකෝ බලන්න....!
 
  • Like
Reactions: nadun07

:D තේරුනා..
thnx +++
 
Similar threads