EK Mega Party - Season 04 !!

anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    අළුත්? කවද ඉඳංද :frown:
    මෙතන අළුත් කියන්නෙ පලවෙනි දවසෙ විතරයි :P
    :( ඇයි ඊට පස්සෙ රවනවද ? මේ රැග් සීසන් එකද ? :විරිත්තීම::lol:
    :D :D
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    :( ඇයි ඊට පස්සෙ රවනවද ? මේ රැග් සීසන් එකද ? :විරිත්තීම::lol:
    :D :D
    ඕඕඕඕ එක එක වෙලාවට එක එක විදිහයි .........රැග් නෑ .....රැග් කරන්න දෙන්නෙත් නෑ :rofl:
    ලාවට කන්ෆියුසියස් කරනවා...... එච්චරයි
    :P
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ඕඕඕඕ එක එක වෙලාවට එක එක විදිහයි .........රැග් නෑ .....රැග් කරන්න දෙන්නෙත් නෑ :rofl:
    ලාවට කන්ෆියුසියස් කරනවා...... එච්චරයි
    :P

    තෑන්ක්ස් තෑන්ක්ස් :lol:...කන්ෆියුසිස් කරන බව නම් ආව දවසෙම තේරුනා..මැඩම් තමා නේද ඒක භාරව ඉන්නෙ ? :rofl:..අව්ලක් නෑ කන්ෆියුසිස් කරාට නම්...:)
    මම හිතුවා දරුණු රැග් එකක් කියලා :rofl:
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    තෑන්ක්ස් තෑන්ක්ස් :lol:...කන්ෆියුසිස් කරන බව නම් ආව දවසෙම තේරුනා..මැඩම් තමා නේද ඒක භාරව ඉන්නෙ ? :rofl:..අව්ලක් නෑ කන්ෆියුසිස් කරාට නම්...:)
    මම හිතුවා දරුණු රැග් එකක් කියලා :rofl:
    අනීඊඊඊ .......... ඒක භාරව ඉන්නෙ කන්ෆියුසියස් තුමා, මම නෙමේ. අපි විධායක නිලධාරි මංඩලේ විතරයි :P

    නෑ මෙයා රැග් නෑ ......... ඒ නිසා රැව්වට බය වෙන්න එපා උයත් රවන්න හොඳේ
    :P
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    මම යනවා එහෙනම් :)
    සුබ රැයක් වේවා...බුදු සරණයි

    :හිනාව:
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    අනීඊඊඊ .......... ඒක භාරව ඉන්නෙ කන්ෆියුසියස් තුමා, මම නෙමේ. අපි විධායක නිලධාරි මංඩලේ විතරයි :P

    නෑ මෙයා රැග් නෑ ......... ඒ නිසා රැව්වට බය වෙන්න එපා උයත් රවන්න හොඳේ
    :P

    ආහ් ශුවර් ද ?:) මණ්ඩලේ මෙහෙම නම් කන්ෆියුසියස් තුමා කොහොමට ඇද්ද ? :lol:
    අනේ... කමක් නෑද්ද රැව්වට ? මට බයයි :(

    මම යනවා අක්කේ එහෙනම්..බුදු සරණයි :)
     
    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    ආහ් ශුවර් ද ?:) මණ්ඩලේ මෙහෙම නම් කන්ෆියුසියස් තුමා කොහොමට ඇද්ද ? :lol:
    අනේ... කමක් නෑද්ද රැව්වට ? මට බයයි :(

    මම යනවා අක්කේ එහෙනම්..බුදු සරණයි :)
    :rofl::rofl: budu saranai :)
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ආහ් ශුවර් ද ?:) මණ්ඩලේ මෙහෙම නම් කන්ෆියුසියස් තුමා කොහොමට ඇද්ද ? :lol:
    අනේ... කමක් නෑද්ද රැව්වට ? මට බයයි :(

    මම යනවා අක්කේ එහෙනම්..බුදු සරණයි :)
    බුදු සරණයි :)