අළුත්? කවද ඉඳංදඕකනේ බැරි
අලුතෙන් ආවම රවන්නේ ...![]()


අළුත්? කවද ඉඳංද
මෙතන අළුත් කියන්නෙ පලවෙනි දවසෙ විතරයි![]()
ඇයි ඊට පස්සෙ රවනවද ? මේ රැග් සීසන් එකද ? :විරිත්තීම:

ඕඕඕඕ එක එක වෙලාවට එක එක විදිහයි .........රැග් නෑ .....රැග් කරන්න දෙන්නෙත් නෑඇයි ඊට පස්සෙ රවනවද ? මේ රැග් සීසන් එකද ? :විරිත්තීම:
![]()
![]()


ඕඕඕඕ එක එක වෙලාවට එක එක විදිහයි .........රැග් නෑ .....රැග් කරන්න දෙන්නෙත් නෑ
ලාවට කන්ෆියුසියස් කරනවා...... එච්චරයි![]()
...කන්ෆියුසිස් කරන බව නම් ආව දවසෙම තේරුනා..මැඩම් තමා නේද ඒක භාරව ඉන්නෙ ?
..අව්ලක් නෑ කන්ෆියුසිස් කරාට නම්...

අනීඊඊඊ .......... ඒක භාරව ඉන්නෙ කන්ෆියුසියස් තුමා, මම නෙමේ. අපි විධායක නිලධාරි මංඩලේ විතරයිතෑන්ක්ස් තෑන්ක්ස්...කන්ෆියුසිස් කරන බව නම් ආව දවසෙම තේරුනා..මැඩම් තමා නේද ඒක භාරව ඉන්නෙ ?
..අව්ලක් නෑ කන්ෆියුසිස් කරාට නම්...
මම හිතුවා දරුණු රැග් එකක් කියලා![]()


අනීඊඊඊ .......... ඒක භාරව ඉන්නෙ කන්ෆියුසියස් තුමා, මම නෙමේ. අපි විධායක නිලධාරි මංඩලේ විතරයි
නෑ මෙයා රැග් නෑ ......... ඒ නිසා රැව්වට බය වෙන්න එපා උයත් රවන්න හොඳේ![]()
මණ්ඩලේ මෙහෙම නම් කන්ෆියුසියස් තුමා කොහොමට ඇද්ද ? 


ආහ් ශුවර් ද ?මණ්ඩලේ මෙහෙම නම් කන්ෆියුසියස් තුමා කොහොමට ඇද්ද ?
අනේ... කමක් නෑද්ද රැව්වට ? මට බයයි
මම යනවා අක්කේ එහෙනම්..බුදු සරණයි

budu saranai 
බුදු සරණයිආහ් ශුවර් ද ?මණ්ඩලේ මෙහෙම නම් කන්ෆියුසියස් තුමා කොහොමට ඇද්ද ?
අනේ... කමක් නෑද්ද රැව්වට ? මට බයයි
මම යනවා අක්කේ එහෙනම්..බුදු සරණයි
