යනෙ පලයන් ගෝතකරුමෙඕකෙ කොපි රයිට්ස් මොංගල් ගීතට නෙමේ අර ඉන්න පිස්සු ගෙම්බගෙ![]()

කොහෙ යන්නද බං හදාගත්තු පැල දාලා ....... fyi - උඹනෙ ගෝතකරුමෙයනෙ පලයන් ගෝතකරුමෙ![]()

eka swabhawikada??? mama dannaneබය වෙන්න එපා මල්ලි ......... ඕක ස්වභාවික දෙයක්
![]()


මගේ නම අයුතු විදියට යොදා ගන්නව කියල ඉස්කයිප් හරහා පනිවිඩයක් ආව (ආරන්චිය ඇත්ත )
![]()





ඕක හැමෝටම කියන්න එපා බං .......අනික් උන් කෝප වෙනවාඑක්කෙනෙක්ට (කෙල්ලෙක්ට) මම ගෝතකරුමෙ කියල එයා සතියක් කතා කරේ නැතුව හිටියලු![]()
![]()

නෑ නෑ සිරා කතාවක් ලු ........... හශාන් තමා දන්නෙ හරියටම![]()

hoyala balanna watinawa...අහිංස කියන්නෙ කව්ද බං?අහිංස උයා.....?![]()
මොකා?උමා......................................!!
ඇයි බන් ඒ? උඹට අවුල් නැති උනාට ටනිකට කියල කතා කරන්නෙත් නැතුව හිටියනෙඕක හැමෝටම කියන්න එපා බං .......අනික් උන් කෝප වෙනවා![]()
අනේ මන්ද ඕකෙ (c) මගෙ නෙවෙයි මම ඕක උපුටාගත්තෙ "41වන ගෝතකරුමය" කියන රුසියන් කෙටිකතාවෙන් 