EK Mega Party - Season 04 !!

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    එක්කෙනෙක්ට (කෙල්ලෙක්ට) මම ගෝතකරුමෙ කියල එයා සතියක් කතා කරේ නැතුව හිටියලු :P :rolleyes:
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    එක්කෙනෙක්ට (කෙල්ලෙක්ට) මම ගෝතකරුමෙ කියල එයා සතියක් කතා කරේ නැතුව හිටියලු :P :rolleyes:
    ඕක හැමෝටම කියන්න එපා බං .......අනික් උන් කෝප වෙනවා :P
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඕක හැමෝටම කියන්න එපා බං .......අනික් උන් කෝප වෙනවා :P
    ඇයි බන් ඒ? උඹට අවුල් නැති උනාට ටනිකට කියල කතා කරන්නෙත් නැතුව හිටියනෙ :oo: අනේ මන්ද ඕකෙ (c) මගෙ නෙවෙයි මම ඕක උපුටාගත්තෙ "41වන ගෝතකරුමය" කියන රුසියන් කෙටිකතාවෙන් :P