SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

Hacha

Member
Nov 11, 2007
116
0
0
Ayyala, akkala

Mata Kemadasa master music karapu Ridee Ittankaraya kiyala Rupavahiniye giya drama eke theme song ekai, Rookanthage Ukulata nawath eda wage kiyana song ekai hoya denna puluwanda ???
 
LDS

Junior member
  • Jun 15, 2009
    167
    9
    18
    Aadarayen Maa Hada-Abeywardhana B

    සුභ දවසක් වේවා මිතුරනි

    ප්‍රවීණ ගායන ශිල්පී අභයවර්ධන බාලසූරිය මහතාගේ අවසන් කටයුතු අද (31) වෙනිදා සවස බොරෙල්ල කනත්තේදී සිදුකෙරෙනු ඇති.

    70 දශකයෙහි මැද භාගයෙහිදී බිහිවූ, සින්හල සුභාවිත සන්ගීතය ඔපවත් කළ අතිශය මියුරුවූ ගීත සමුච්චයක් අපවෙත තිළිණකළ ඔහු සිය ගායන දිවියේ ඇරඹුම සනිටුහන් කරන්නේ කරුණාරත්න අබේසේකරයාණන් ලියූ, සනත් නන්දසිරි විසින් තනු නිර්මාණයකළ "කවුරුදෝ-කවුරුදෝ - කවුද ඔබ කොයි කවුරුදෝ " නම්වූ ගීතයෙන්. (අවාසනාවට මා ළඟ මේ ගීතය නහෑ)

    ඉන් පසු "ආදරයෙන් මා හද වට එතෙනලතා-ගම්මානෙට එළිය නුඹයි ස්වර්ණලතා" යන ගීය ගුවන්විදුලියේ පර්යේෂණ ගී නම්වූ වැඩසටහනකට ගායනා කෙරෙන්නට යෙදෙනවා...

    අහල බලන්න: http://www.sendspace.com/file/5oqgld
    Aadarayen Maa Hada-Abeywardhana B

    ගීය ලියූවේ කුලරත්න ආරියවoශයන්. සන්ගීතය සරත් දසනායකයන්.

    ස්තූතියි.
    >>LDS<<
     
    සහෘර්දයාණෙනි, ඔබට නිවන් සුව අත්වේවා....!

    ස්තූතියි.
    >>LDS>>දෙසවනට-හිතට-හදවතට
     
    70 දශකයෙහි මැද භාගයෙහිදී බිහිවූ, සිoහල සුභාවිත සoගීතය ඔපවත් කළ අතිශය මියුරුවූ ගීත සමුච්චයක් අපවෙත තිළිණකළ ඔහු සිය ගායන දිවියේ ඇරඹුම සනිටුහන් කරන්නේ කරුණාරත්න අබේසේකරයාණන් ලියූ, සනත් නන්දසිරි විසින් තනු නිර්මාණයකළ "කවුරුදෝ-කවුරුදෝ - කවුද ඔබ කොයි කවුරුදෝ " නම්වූ ගීතයෙන්. (අවාසනාවට මා ළඟ මේ ගීතය නහෑ)

    ඉන් පසු "ආදරයෙන් මා හද වට එතෙනලතා-ගම්මානෙට එළිය නුඹයි ස්වර්ණලතා" යන ගීය ගුවන්විදුලියේ පර්යේෂණ ගී නම්වූ වැඩසටහනකට ගායනා කෙරෙන්නට යෙදෙනවා...

    අහල බලන්න: http://www.sendspace.com/file/5oqgld
    Aadarayen Maa Hada-Abeywardhana B

    ගීය ලියූවේ කුලරත්න ආරියවoශයන්. සoගීතය සරත් දසනායකයන්.

    සහෘර්දයාණෙනි, ඔබට නිවන් සුව අත්වේවා....!

    ස්තූතියි.
    >>LDS>>දෙසවනට-හිතට-හදවතට
     
    LDS

    Junior member
  • Jun 15, 2009
    167
    9
    18
    Awasan Husma Poda-Abeywardhana B

    ප්‍රවීණ ගායන ශිල්පී අභයවර්ධන බාලසූරිය මහතා විසින් එවකට ගුවන්විදුලියට ගායනා කරන්නට යෙදුණු, බොහෝවිට ඔබ මින් පෙර අසා නොතිබූ අතිශය දුලභ ගීත කිහිපයකි මේ.
    ගීතය: අවසන් හුස්ම පොද

    Awasan Husma Poda-Abeywardhana B

    http://www.sendspace.com/file/c0zacr
    මේ ගී ඔහුට උපහාරයක්ම වේවා...:

    සහෘදයාණෙනි, ඔබට නිවන් සුව අත්වේවා....! යැයි එලකිරි Old Hits සැවොම වෙනුවෙන් මම ප්‍රාර්ථනා කරමි.

    ස්තූතියි.
    LDS>>දෙසවනට-හිතට-හදවතට
     
    • Like
    Reactions: thilangr8

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    ඉසුරු දෙවිඳු උමයංගන - නිරංජලා සමඟ අබේවර්ධන බාලසූරිය
    http://www.mediafire.com/?zen2v1imtzi

    සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ සරුංගලය චිත්‍රපටයට ගැයූ ගීතයක්
    සංගීත නිර්මාණය වික්ටර් රත්නායක
     
    Last edited:

    LDS

    Junior member
  • Jun 15, 2009
    167
    9
    18
    Obe Atha Dennayi-Abeywardhana B_Niranjala S

    ප්‍රවීණ ගායන ශිල්පී අභයවර්ධන බාලසූරිය මහතා විසින් එවකට ගුවන්විදුලියට ගායනා කරන්නට යෙදුණු, බොහෝවිට ඔබ මින් පෙර අසා නොතිබූ අතිශය දුලභ ගීත කිහිපයකි මේ.

    ගීතය: ඔබෙ අත දෙන්නයි
    Obe Atha Dennayi-Abeywardhana B_Niranjala S

    http://www.sendspace.com/file/wq0tdv

    සහෘදයාණෙනි, ඔබට නිවන් සුව අත්වේවා....! යැයි එලකිරි Old Hits සැවොම වෙනුවෙන් මම ප්‍රාර්ථනා කරමි.

    ස්තූතියි.
    LDS>>දෙසවනට-හිතට-හදවතට
     
    LDS

    Junior member
  • Jun 15, 2009
    167
    9
    18
    Etha Duraka Sitiyath-Abeywardhana B

    ප්‍රවීණ ගායන ශිල්පී අභයවර්ධන බාලසූරිය මහතා විසින් එවකට ගුවන්විදුලියට ගායනා කරන්නට යෙදුණු, බොහෝවිට ඔබ මින් පෙර අසා නොතිබූ තවත් අතිශය දුලභ ගීතයකි මේ.

    ගීතය: ඈත දුරක සිටියත්

    Etha Duraka Sitiyath-Abeywardhana B

    අහල බලන්න: http://www.sendspace.com/file/281zo5

    සහෘදයාණෙනි, ඔබට නිවන් සුව අත්වේවා....! යැයි එලකිරි Old Hits සැවොම වෙනුවෙන් මම ප්‍රාර්ථනා කරමි.

    ස්තූතියි.
    LDS>>දෙසවනට-හිතට-හදවතට
     
    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    අවසන් හුස්ම පොද - අබේවර්ධන බාලසූරිය
    http://www.mediafire.com/?ezhmtzwd03a

    අවසන් හුස්ම පොද නොබියව හෙලන්නට
    සිව් රියනේ හිත සතුටින් සිටින්නට
    මිනිසෙකු ලෙස ඉපදුන ඵල දකින්නට
    පුලුවනි මරණ මංචකයේ වුවද මට.....
     
    Last edited:

    LDS

    Junior member
  • Jun 15, 2009
    167
    9
    18
    Oba Mata Mal Kekulakya-Abeywardhana B_Nanda M

    ප්‍රවීණ ගායන ශිල්පී අභයවර්ධන බාලසූරිය මහතා නන්දා මාලනී මහත්මිය සමඟින් එවකට ගුවන්විදුලියට ගායනා කරන්නට යෙදුණු, බොහෝවිට ඔබ මින් පෙර අසා නොතිබූ තවත් අතිශය දුලභ යුග ගීතයකි මේ.

    ගීතය: ඔබ මට මල් කැකුලක්ය

    Oba Mata Mal Kekulakya-Abeywardhana B_Nanda M

    අහල බලන්න: http://www.sendspace.com/file/ad7za0

    සහෘදයාණෙනි, ඔබට නිවන් සුව අත්වේවා....! යැයි එලකිරි Old Hits සැවොම වෙනුවෙන් මම ප්‍රාර්ථනා කරමි.

    ස්තූතියි.
    LDS>>දෙසවනට-හිතට-හදවතට
     
    Status
    Not open for further replies.