Hurray....War is over by 21st April.

Yudde kawada hai iwara weyida

  • YES

    Votes: 79 79.8%
  • NO

    Votes: 20 20.2%

  • Total voters
    99

Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    එ යුද්දෙට අණ දිපු එ මහා සෙන්පතියාව හැල්ලුවට ලක්කරලා..........:angry:

    මේ වගේ තුච්ච ත්‍රේඩ් එකක් දාපු .....එකා කව්ද බොලව්:angry:.......... දේශ ප්‍රේමී අටුල අන්කල්...වෙන්න බැ..............:P

    මේක අනිවා..... අදෘශ‍යමාන බලවේගයක්..............
    :shocked:
     
    • Like
    Reactions: amila_90210

    ugm873

    Member
    Oct 25, 2008
    1,583
    41
    0
    එ යුද්දෙට අණ දිපු එ මහා සෙන්පතියාව හැල්ලුවට ලක්කරලා..........:angry:

    මේ වගේ තුච්ච ත්‍රේඩ් එකක් දාපු .....එකා කව්ද බොලව්:angry:.......... දේශ ප්‍රේමී අටුල අන්කල්...වෙන්න බැ..............:P

    මේක අනිවා..... අදෘශ‍යමාන බලවේගයක්..............
    :shocked:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    haha... i think today is a great day to look back at atula's great great predictions and to celebrate atula's great contribution towards the victory of the sri lankans..
     
    sri_lion

    Member
    Sep 14, 2006
    12,908
    102
    0
    Kuala Lumpur
    එ යුද්දෙට අණ දිපු එ මහා සෙන්පතියාව හැල්ලුවට ලක්කරලා..........:angry:

    මේ වගේ තුච්ච ත්‍රේඩ් එකක් දාපු .....එකා කව්ද බොලව්:angry:.......... දේශ ප්‍රේමී අටුල අන්කල්...වෙන්න බැ..............:P

    මේක අනිවා..... අදෘශ‍යමාන බලවේගයක්..............
    :shocked:

    :lol::lol::rofl:
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    එ යුද්දෙට අණ දිපු එ මහා සෙන්පතියාව හැල්ලුවට ලක්කරලා..........:angry:

    මේ වගේ තුච්ච ත්‍රේඩ් එකක් දාපු .....එකා කව්ද බොලව්:angry:.......... දේශ ප්‍රේමී අටුල අන්කල්...වෙන්න බැ..............:P

    මේක අනිවා..... අදෘශ‍යමාන බලවේගයක්..............
    :shocked:
    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    එ යුද්දෙට අණ දිපු එ මහා සෙන්පතියාව හැල්ලුවට ලක්කරලා..........:angry:

    මේ වගේ තුච්ච ත්‍රේඩ් එකක් දාපු .....එකා කව්ද බොලව්:angry:.......... දේශ ප්‍රේමී අටුල අන්කල්...වෙන්න බැ..............:P

    මේක අනිවා..... අදෘශ‍යමාන බලවේගයක්..............
    :shocked:

    එදා ඉදන් එකම මතයක ඉදන් රටට කෙලවන හැම එකාටම තරාතිරම නොබලා එරෙහි වෙච්ච අපි ව්‍යාජ දේශප්‍රෙමියෝ. එදා කොටින්ට කඩේ ගිය අද ජෙප්පොන්ට කඩේ යන අටුල අංකල්ලා සිරා දේශප්‍රේමියෝ. කාට කියන්නද මේවා:baffled::baffled::baffled::baffled::no::no::no::no:
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    එ යුද්දෙට අණ දිපු එ මහා සෙන්පතියාව හැල්ලුවට ලක්කරලා..........:angry:

    මේ වගේ තුච්ච ත්‍රේඩ් එකක් දාපු .....එකා කව්ද බොලව්:angry:.......... දේශ ප්‍රේමී අටුල අන්කල්...වෙන්න බැ..............:P

    මේක අනිවා..... අදෘශ‍යමාන බලවේගයක්..............
    :shocked:
    ලොල් පට්ට කතාව
    මේ වගේ එකෙක් තමයිඅද ජෙනරාල් කිය කිය ඒ සෙන්පතියගෙ කර උඩින් තමන්ගේ දේශපාලනය වපුරන්න හදන්නේ :rolleyes:
    මූගෙ හොද හොද සෙල්ලම් ඒ දවස් වල තිබුණා
    දැන් එකපාරටම ජෙනරාල් කැක්කුමක් හැදුනට අළුත් අය දන්නෑ නෙ මුගේ කොටි වැඩ :P මව් බිම යනු මූට හිස් වචනයකි :baffled: