SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

kkumara55

Member
Nov 26, 2009
1,134
92
0
srilanka
Posts 1000 පසු කළ කුමාර අයියාට මාගේ සුබ පැතුම්!!!!!!

එළ එළ ඔහොම යං කුමාර අයියා:):)

1000 යිනේ.....
නියමයි කුමාර අයියා


ඒ.... මම දැන්නේ ඒක දැක්කේ.....

බොහෝම පින් ඔබ කරනා මේ සේවයට
තමන්ගේ පුද්ගලික වැඩත් දෙවෙනිකොට අප වෙනුවෙන් කරනා මේ සේවය කියලා නිම කරන්න බෑ

තෙරුවන් සරණයි අයියේ......

posts 1000 pasu kala kumara(kkumara55) aiyata mage suba pathum :)

33uwqa8.jpg


නියමයි අයියෙ ඔහොම යමු දිගටම..
සුරංග කිව්ව වගේ බොහොම පින් මේ කරන සේවයට..
තෙරුවණ් සරණයි..!!!




x4nrk5.jpg

1000 වෙනි කඩ ඉම පසු කරපු කුමාර මල්ලිට මගේ සුභ පැතුම්. ඔබ කරන්නා වූ සේවය ඉතාමත් අගය කළ යුතුයි.
ඔබට තවතවත් ශක්තිය දිරිය ලැබේවායි මම හදවතින්ම පතමි.


OBA SIYALU DENAATAMA GODAAK STHUTHI..............
 
Last edited:

samantha57126

Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    29c000n.jpg


    හෙටට යෙදෙන ගුණදාස කපුගේ නම්වූ ශ්‍රේෂ්ඨ කළාකරුවාණන්ගේ ගුණානුස්මරන දිනය වෙනුවෙන් එතුමානන්ට උපහාර පිණිස මම මේ ගීත සමුච්චිය මෙහි තබමි. එතුමානන්ට නිවන් සුවය පතමි.


    http://www.mediafire.com/?nmzgycdkwwm
     
    • Like
    Reactions: acsm
    Status
    Not open for further replies.