Thank you so much!!!










Posts 1000 පසු කළ කුමාර අයියාට මාගේ සුබ පැතුම්!!!!!!
එළ එළ ඔහොම යං කුමාර අයියා![]()
1000 යිනේ.....
නියමයි කුමාර අයියා
ඒ.... මම දැන්නේ ඒක දැක්කේ.....
බොහෝම පින් ඔබ කරනා මේ සේවයට
තමන්ගේ පුද්ගලික වැඩත් දෙවෙනිකොට අප වෙනුවෙන් කරනා මේ සේවය කියලා නිම කරන්න බෑ
තෙරුවන් සරණයි අයියේ......
posts 1000 pasu kala kumara(kkumara55) aiyata mage suba pathum![]()
![]()
නියමයි අයියෙ ඔහොම යමු දිගටම..
සුරංග කිව්ව වගේ බොහොම පින් මේ කරන සේවයට..
තෙරුවණ් සරණයි..!!!
![]()
1000 වෙනි කඩ ඉම පසු කරපු කුමාර මල්ලිට මගේ සුභ පැතුම්. ඔබ කරන්නා වූ සේවය ඉතාමත් අගය කළ යුතුයි.
ඔබට තවතවත් ශක්තිය දිරිය ලැබේවායි මම හදවතින්ම පතමි.
Athwala Gilihee-Amarasiri Peirisi sinduwa tiyenawada
Athwala Gilihee-Amarasiri Peirisi sinduwa tiyenawada
Athwala Gilihee-Amarasiri Peirisi sinduwa tiyenawada
adure...raa adure...thaniwenna asai...meka amila pererage sinduwak mama hithana widiyata.
meka tiyena kenek dennako