tnx kumaraTHANKS ZurieL......
OYAAGE GEETHAYA DENNAM.
Angeline Goonatilake - Okanda Wela Sitha
Dennakoooooooo!!!!
Angeline Goonatilakege thawa songs tiyenawanam ewath ona...!!!!!

Angeline Goonatilake - Okanda Wela Sitha
Dennakoooooooo!!!!
Angeline Goonatilakege thawa songs tiyenawanam ewath ona...!!!!!

ඔයා කියන්නේ අලංකාර රාත්රී යාමේ.. ගීතය ද..? ඒක නම් මාත් හොයමින් ඉන්නේ.. බලමු හම්බ වුණොත් දෙන්නම්...
Chandani Hettiarachchi ge songs tiyenawada????
Chandani Hettiarachchi ge songs tiyenawada????
මේ පාළු රාත්රී යාමේ
අවසාන ජීවිතේ නින්දේ
සැතපෙන්න පෙම් කුමාරි
සන්සුන් මෙවන් සුසානේ
අත්වැල් බැඳී සිනාවෙන් ආනන්ද පෙම් වසන්තේ
නිල් විල් පියුම් ජලාශේ ඔබ දුටුව සිහින රේඛ
දෙනුවන් ඔබේ නිවීලා... මේ විලස අඳුරු වූනා නම්
උපනුපන් ජාතියේ ඔබ මටම වාසනාවන්
සුදු මල් වඩම් තබාලා සුදු ගොක් රැහැන් නඟාළු
ඔබගේ සොහොන් කොතේහි කඳුලින් ලෙයින් ලියන්නේ....
පෙම් ප්රාර්ථනා විමන්හි අප සිතැඟි මෙලෙස මිය යා නම්
මතු සසර ආත්ම භාවේ ඔබ මටම වාසනාවන්....
මේ පාළු රාත්රී යාමේ
ආදරණීය ජෝති
[/QUOTE
Yaluwa,... koi Taram Thanks Kalath mata Madi... Me Geethaya mama gannawa .. Oyata pin..............
Thank again saho
මේ පාළු රාත්රී යාමේ
අවසාන ජීවිතේ නින්දේ
සැතපෙන්න පෙම් කුමාරි
සන්සුන් මෙවන් සුසානේ
අත්වැල් බැඳී සිනාවෙන් ආනන්ද පෙම් වසන්තේ
නිල් විල් පියුම් ජලාශේ ඔබ දුටුව සිහින රේඛ
දෙනුවන් ඔබේ නිවීලා... මේ විලස අඳුරු වූනා නම්
උපනුපන් ජාතියේ ඔබ මටම වාසනාවන්
සුදු මල් වඩම් තබාලා සුදු ගොක් රැහැන් නඟාළු
ඔබගේ සොහොන් කොතේහි කඳුලින් ලෙයින් ලියන්නේ....
පෙම් ප්රාර්ථනා විමන්හි අප සිතැඟි මෙලෙස මිය යා නම්
මතු සසර ආත්ම භාවේ ඔබ මටම වාසනාවන්....
මේ පාළු රාත්රී යාමේ
ආදරණීය ජෝති
Kawru Langa Hari Tiyanawada H R Jothipala Mahathmayage Me Song Eka
Tiyanawanam Pls Upload Karanna
Thanks.
Pethi Parawa Giya
E wagema Nimal Gunasekara Mahatmayage
Himidiriye Pini
Heta Nubawa Balannata
macho mata Gipsis lage sindu tika hoyala deninako
Yaaluwo - යාලුවෝ
http://www.mediafire.com/?wgx0dmimyiw
Wayasata yanawa - වයසට යනවා
http://www.mediafire.com/?rvmmn2yz3nn
නැන්දේ මාමේ - Nande Maame
http://www.mediafire.com/?ycqmnyxd0dg
නර්ස් නෝනා - Nurse Nona
http://www.mediafire.com/?zzmjyeo3onz
මමනම් ගගේ පනිනවා - Mamanam gage paninawa
http://www.mediafire.com/?mgdir4mthmx
මල්ලිකා - Maliika
http://www.mediafire.com/?mguzwyuncmd
ලොවේ සැමා - Lowe Sama
http://www.mediafire.com/?jjimmcjtz5m
ලුනු දෙහි - Lunu dehi
http://www.mediafire.com/?hznyuzoqmny
ලොරෙන්සෝද අල්මේදා - Loresoda Almeda
http://www.mediafire.com/?cymtmfwvtmw