Gihan ගෙ BAR එක

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
ඔරිජිනල් වයිට් රම්
bacardi_white_rum.jpg



ලෝකල් වයිට් රම්
26074_1313676096319_1663193409_767938_5601226_n.jpg

 

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    good post bro...

    soju.jpg

    SOJU


    අපේ සෝජුත් තියෙනවා...;););)

    ඒත් මචන් ඕකෙ නියම පදම එන්න නම් ඔය යටින් ඉන්න ගෙම්බ නිල් වෙන්න ඕනා...බෝතලේ cool උනාම ගෙම්බ නිල වෙනවා.ඒක තමයි පදම :):)
     
    Last edited:

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    good post bro...

    soju.jpg

    SOJU


    අපේ සෝජුත් තියෙනවා...;););)

    ඒත් මචන් ඕකෙ නියම පදම එන්න නම් ඔය යටින් ඉන්න ගෙම්බ නිල් වෙන්න ඕනා...බෝතලේ cool උනාම ගෙම්බ නිල වෙනවා.ඒක තමයි පදම :):)

    මම ඒක දැනගත්තෙ අදයි, ඉන්ෆො වලට තෑන්ක්ස් බ්‍රෝ
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,681
    4,552
    113
    :no::no::no::no::no::no:

    අම්මෝ සැර වැඩි නැද්ද, මෙන්න බැරල් එකෙන් ගන්න, සෝඩ එපාද :P:P
    Ethanol_Ethyl_Alcohol_99_9_Absolute.jpg


    අද කොහොමත් සිතලයි, අපි බිලා හවො ගිලපු පිබරු වගෙ ඉන්න දන්නවා:oo::lol: