ඉන්දියානු ධජයේ බෞද්ධ සළකුණ||Buddhist Mark in the Indian Flag

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
ඉන්දියානු ධජයේ බෞද්ධ සළකුණ||Buddhist Mark in the Indian Flag

indiaflagbig.gif


ඉන්දීය ධජයේ මැද පිහිටි චක්‍රය පිළිබඳව ඔබ මොහොතකටවත් සිතුවාද
ඒ වෙන කිසිවක් නොව බෞද්ධයන්ගේ "ධම්ම චක්‍ර[
Ashoka Chakra is a depiction of the Buddhist Dharmachakra]" සංකේතයමයි



The Constituent Assembly was formed to discuss the flag of the India in August 1947. They set up an ad hoc committee headed by Dr. Rajendra Prasad and consisting of Abul Kalam Azad, KM Panikar, Sarojini Naidu, C. Rajagopalachari, KM Munshi and Dr. B.R. Ambedkar as its members.
The "Dharma Chakra" which appears on the abacus of Sarnath was adopted in the place of the "Charkha". The flag was unfurled for the first time as that of an independent country on August 15 1947.

ඉන්දියාවේ පුරවැසියකුට ලබා ගත හැකි උපරිම හා වටිනාම සම්මානය වන භාරත රත්න සම්මානයෙන් පිදුම් ලද ශ්‍රේෂ්ඨතම භාරතීය පුත්‍රයෙකු වන බහුශ්‍රැත බී.ආර් අම්බෙකාර් මහතා මෙහිලා පුරෝ ගාමීව කටයුතු කළේය

.

200px-Ashoka_Chakra.svg.png




The Ashoka Chakra is a depiction of the Buddhist Dharmachakra, represented with 24 spokes. It is so called because it appears on a number of edicts of Ashoka, most prominent among which is the Lion Capital of Sarnath which has been adopted as the National Emblem of the Republic of India.
The most visible use of the Ashoka Chakra today is at the centre of the National flag of the Republic of India
The symbolism is that the impermanent things of the life are the spokes, while the spiritually permanent thing (the Truth-Nirvana) is the center.
 
Last edited:

uocanu

Member
Aug 11, 2006
5,346
106
0
In Lions Land
හොද කරුනු ටිකක්.. අපිත් ඔය ගැන කලින් එච්චර උනන්දු උනේ නෑ නෙ.
ස්තූති අමිල
 
Nov 24, 2008
14,813
575
0
78
ඇත්ත නේන්නම්... අපිට මීට ඉස්සෙල්ල කල්පනා උනේ නෑ නේ... තෑන්ක්ස් අමිල
 

nilangaferna

Well-known member
  • Dec 14, 2009
    3,997
    528
    113
    earth
    ඇත්තටම අගේ කරන්න වටිනවා... මේ ගෑන දෑනුවත් කලාට ගොඩක් ස්තූතියි.... amila_90210
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Bhimrao Ramji Ambedkar (14 April 1891 — 6 December 1956)
    was an Indian jurist, political leader, Buddhist activist, philosopher, thinker, anthropologist, historian, orator, prolific writer, economist, scholar, editor, revolutionary and a revivalist for Buddhism in India. He was also the chief architect of the Indian Constitution.



    Born into a poor Mahar, then Untouchable, family, Ambedkar spent his whole life fighting against social discrimination, the system of Chaturvarna — the categorization of Hindu society into four varnas — and the Hindu caste system(ශුද්‍ර). He is also credited with providing a spark for the conversion of hundreds of thousands of Dalits with his Ambedkar(ite) Buddhism. Ambedkar has been honoured with the Bharat Ratna, India's highest civilian award.
    Overcoming numerous social and financial obstacles, Ambedkar became one of the first "Dalit" to obtain a college education in India. Eventually earning law degrees and multiple doctorates for his study and research in law, economics and political science from Columbia University and the London School of Economics, Ambedkar returned home as a famous scholar and practiced law for a few years before publishing journals advocating political rights and social freedom for India's untouchables. He is regarded as a Bodhisattva by Indian Buddhists even though he never claimed himself to be a Bodhisattva.
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ඉතාමත් හොඳ කරුණු ටිකක් අපිත් එක්ක බෙදාගෙන තියෙන්නෙ
    ස්තුතියි
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    ඉන්දියාවෙ බහුතරය බොදුනුවන් නොවුනත් ඔවුන් තමන්ගෙ පෞරානික වටිනාකමක් ඇති සකේතයක් ලෙස හෝ එය පිළිගෙන තියෙනවා.
    ස්තුතියි අමිල.
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    හොද කරුනු ටිකක්.. අපිත් ඔය ගැන කලින් එච්චර උනන්දු උනේ නෑ නෙ.
    ස්තූති අමිල

    ගොඩක් වටින තොරතුරු ටිකක් අමිලයියා..
    ස්තූතියි අපිත් එක්ක බෙදාගත්තට..
    ස්තූතියි දෙන්නටම :)
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඇත්ත නේන්නම්... අපිට මීට ඉස්සෙල්ල කල්පනා උනේ නෑ නේ... තෑන්ක්ස් අමිල

    ඇත්තටම අගේ කරන්න වටිනවා... මේ ගෑන දෑනුවත් කලාට ගොඩක් ස්තූතියි.... amila_90210
    :) ස්තූතියි
     
    භාරතය අන්‍යගමිකයන් බහුල රටක් වුවත්,බුදු සමය බැහැර කලහොත් ඔවුන්ගේ ඉතිහාසය නේක විධ කතන්දර පිරි පොත්ගුලක් පමණක් විය හැකියි.
     

    wmsaneera

    Member
    Nov 21, 2009
    503
    94
    0
    ඉතාමත් වටිනා කරුණු ටිකක්.
    ස්තුතියි යාළුවා ඔබට :)

     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මෙවන් සුවිශේෂි තොරතුරින් අප දැනුම සන්නද්ධ කලාට මල්ලියට ගොඩක් ස්තුතියි..

    වටිනා සටහනක්...