Gihan ගෙ BAR එක

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
අද කොහොමත් සිතලයි, අපි බිලා හවො ගිලපු පිබරු වගෙ ඉන්න දන්නවා:oo::lol:
මම නං වැඩි වුනහම නිදි, වචනයක් වත් කතාකරන්නෙ නැහැ, ආතල් එකේ පැත්තකට වෙලා නිදි :lol:

tnx bro watinawa
:)

Meaka nam Supiri... Bonna bonna aashai... :D
ඕකෙ ලෝකල් එකත් එහෙමයි :P
 
coolnishan

Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    oo nehe bang :dull:
    kassipu thiyenawa machan.. thilangr8 thamai kassipu business eka karanne.. :rofl:
    Gihan gaawa thiyenne imported ewa witharai
    local ewa nam ithin thila thamai :rofl:
    ah! man nam duppath macho.eda weala kanneth booma amaaruwen... apita ithin thilaage waadiya thama.. :( eath imported eewa chuttakuth THOLA gaanna aashai. :P
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,681
    4,552
    113
    මම නං වැඩි වුනහම නිදි, වචනයක් වත් කතාකරන්නෙ නැහැ, ආතල් එකේ පැත්තකට වෙලා නිදි :lol:

    අපිත් එහෙම තමයි , බබා වගෙ අවිල්ලා නිදි , නැත්තන් ඉතින් අම්මා අපිව ගෙවල් ඇතුලට ගන්නෙ නැති වෙවි , මොකද අපි තාම පොඩි ලොකු උන්නෙ:rofl:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    අපිත් එහෙම තමයි , බබා වගෙ අවිල්ලා නිදි , නැත්තන් ඉතින් අම්මා අපිව ගෙවල් ඇතුලට ගන්නෙ නැති වෙවි , මොකද අපි තාම පොඩි ලොකු උන්නෙ:rofl:
    සේම් හියර් :lol: මොන දිල්ලියෙ ගියත් පූස වගේ ගෙදර එන්න ඕන :P

    Ooo! ehemada...? eakath gala balanna ooni. Local eka ganna thiyenawada Gihange TiTH poLe....? :rofl:
    මගෙ ලං නං න, ෆුඩ් සිටි බාර් වල ඇති, රුපියල් 950යි
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,681
    4,552
    113
    සේම් හියර් :lol: මොන දිල්ලියෙ ගියත් පූස වගේ ගෙදර එන්න ඕන :P

    ow ow monawa karath , nidiya gana tiyena gedara kiyana eka amataka karana hoda nae:nerd:;)
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    skyy_infusions.jpg
     
    Dhamatrix

    Member
    Nov 23, 2008
    1,246
    173
    0
    ghs.google.com
    World’s most expensive vodka

    :D World’s most expensive vodka :D

    2VODKA.jpg

    New luxury vodka is called Diva vodka. It first gets ice-filtered, then filtered through Nordic birch charcoal and then passed trhough a sand of crushed diamonds and gems.
    What is especially fascinating, is the price. In every bottle you�ll find semi-precious or precious stones, including diamonds, which will make the product price range from $ 70.00 up to $ 1,060,000.00 . Cheers!

    3VODKA.jpg

    4VODKA.jpg

    5VODKA.jpg

    6VODKA.jpg

    7VODKA.jpg

    awesome post bro, thanks
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    u r welcome bro :)
    mokada kiyanne gihan ayiya apidenna ekathu welawath bothalayak gamuda ;)

    වැඩක් නෑ මල්ලි, ඔය ගානට හොද බැලැක් ලේබල් බෝතල් දුසින් ගානක් ගන්න පුලුවන් :rofl: