වටිනා ඡන්දය

ඔබේ වටිනා ඡන්දට &#3461

  • Total voters
    17
  • Poll closed .

sltcdma

Well-known member
  • Jan 16, 2008
    1,443
    75
    48
    ඔබේ වටිනා ඡන්දය අටවැනිදා උදෙන්ම පඩික්කමට දමනවාද :no:

    නැහැ
    ඔව්
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    ඔබේ වටිනා ඡන්දය අටවැනිදා උදෙන්ම පඩික්කමට දමනවාද :no:

    නැහැ
    ඔව්

    තමන්ගේ නොදැනුවත්කමට පඩික්කමට දැම්මත් :dull: මනාප දෙනකොට රණවිරුවන්ට විතරක් දෙන්න කාලකන්නින්ට නොදි :nerd:
     
    sltcdma

    Well-known member
  • Jan 16, 2008
    1,443
    75
    48
    තමන්ගේ නොදැනුවත්කමට පඩික්කමට දැම්මත් :dull: මනාප දෙනකොට රණවිරුවන්ට විතරක් දෙන්න කාලකන්නින්ට නොදි :nerd:

    කාට දුන්නත් පඩික්කමට එපා:angry:
     
    suse

    Member
    Dec 24, 2009
    264
    15
    0
    කාට දුන්නත් පඩික්කමට එපා:angry:
    මේ යුද ජයග්‍රහනයට එස්.එෆ්.ගෙ දායකත්වයක් නෑහෑ කියල එම්.අර්.කියන නිසානෙ උබ ඔහොම කියන්නෙ.
    හෑබෑයි එම්.අර්. කිව්වොත් උබෙ අම්මට උබව ජාතක කලේ උබේ තාත්තා නෙමෙයි කියල ඒත් උබ පිලිගනීවි . මොකද උබලා ඒ තරමටම ගෑති වෙලා.ටිකක් ස්වදීනව හිතන්න පුරුදු වෙයල්ල බ0. නෑත්නම් මේරට මේ යන අගාදයෙන් ගොඩ ගන්න කවදාකවත් බෑහෑ.
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මේ යුද ජයග්‍රහනයට එස්.එෆ්.ගෙ දායකත්වයක් නෑහෑ කියල එම්.අර්.කියන නිසානෙ උබ ඔහොම කියන්නෙ.
    හෑබෑයි එම්.අර්. කිව්වොත් උබෙ අම්මට උබව ජාතක කලේ උබේ තාත්තා නෙමෙයි කියල ඒත් උබ පිලිගනීවි . මොකද උබලා ඒ තරමටම ගෑති වෙලා.ටිකක් ස්වදීනව හිතන්න පුරුදු වෙයල්ල බ0. නෑත්නම් මේරට මේ යන අගාදයෙන් ගොඩ ගන්න කවදාකවත් බෑහෑ.

    එහෙනම් SF යුද්දෙ තනියම දින්නා කියලා එයා කියන එකද උඔට හරි???
     
    Last edited: