ඔබේ වටිනා ඡන්දය අටවැනිදා උදෙන්ම පඩික්කමට දමනවාද
නැහැ
ඔව්
මනාප දෙනකොට රණවිරුවන්ට විතරක් දෙන්න කාලකන්නින්ට නොදි 
තමන්ගේ නොදැනුවත්කමට පඩික්කමට දැම්මත්මනාප දෙනකොට රණවිරුවන්ට විතරක් දෙන්න කාලකන්නින්ට නොදි
![]()

මේ යුද ජයග්රහනයට එස්.එෆ්.ගෙ දායකත්වයක් නෑහෑ කියල එම්.අර්.කියන නිසානෙ උබ ඔහොම කියන්නෙ.කාට දුන්නත් පඩික්කමට එපා![]()
මේ යුද ජයග්රහනයට එස්.එෆ්.ගෙ දායකත්වයක් නෑහෑ කියල එම්.අර්.කියන නිසානෙ උබ ඔහොම කියන්නෙ.
හෑබෑයි එම්.අර්. කිව්වොත් උබෙ අම්මට උබව ජාතක කලේ උබේ තාත්තා නෙමෙයි කියල ඒත් උබ පිලිගනීවි . මොකද උබලා ඒ තරමටම ගෑති වෙලා.ටිකක් ස්වදීනව හිතන්න පුරුදු වෙයල්ල බ0. නෑත්නම් මේරට මේ යන අගාදයෙන් ගොඩ ගන්න කවදාකවත් බෑහෑ.