ඔබේ වටිනා මනාපය කාටද?
තව දින 2කින් පැවැත්වෙන මහමැත්වරනයේදී රටට වැඩක් කලහැකි නිවැරදිම පුද්ගලයන් රටේ උත්තරීතර ආයතනයට යැවීම අපගේ යුතුකමක් මෙන්ම වගකීමකි.එවන් සුදුසුම පුද්ගලයන් තෝරාගැනීමට ඔබ සැමට ශක්තිය ශක්තිය ලැබේවා.
අනාගතය උදෙසා නිවැරදිම තීන්දුව ගැනීමට ඔබ සැමට ශක්තිය ප්රාර්තනා කරමු.
අපි අවංකවම ඒ ගැන කතාකරමු.
ඔබේ දිස්ත්රික්කය කුමක්ද?
ඔබේ වටිනා මනාපයෙන් රටේ උත්තරීතර ආයතනයට ඔබ තෝරාගන්නෙ කව්ද ?
ඔබේ අදහස් මෙතැන්සිට...