``` ???? YOUR VOTE ???? ```

sridas

Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    ඔබේ වටිනා මනාපය කාටද?
    තව දින 2කින් පැවැත්වෙන මහමැත්වරනයේදී රටට වැඩක් කලහැකි නිවැරදිම පුද්ගලයන් රටේ උත්තරීතර ආයතනයට යැවීම අපගේ යුතුකමක් මෙන්ම වගකීමකි.එවන් සුදුසුම පුද්ගලයන් තෝරාගැනීමට ඔබ සැමට ශක්තිය ශක්තිය ලැබේවා.
    අනාගතය උදෙසා නිවැරදිම තීන්දුව ගැනීමට ඔබ සැමට ශක්තිය ප්‍රාර්තනා කරමු.

    අපි අවංකවම ඒ ගැන කතාකරමු.

    ඔබේ දිස්ත්‍රික්කය කුමක්ද?
    ඔබේ වටිනා මනාපයෙන් රටේ උත්තරීතර ආයතනයට ඔබ තෝරාගන්නෙ කව්ද ?


    ඔබේ අදහස් මෙතැන්සිට...
     

    sridas

    Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    Kaluthara

    Ajith C Perera

    I wont use other two
    ඇයි අනිත් මනාප දෙක?
    ඇයි ඔයාගේ පක්ෂෙ වෙන හොද අය නැත්ද.....???????
    ඔයා හරියටම හරි.වෙන හරි මිනිස්සු නැහැනෙ දෙන්න....
    ඒක තේරුම්ගත්ත එක හොදයි.
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    මුලින්ම හරියට කතාකරන්න,අනුන්ගෙ අදහස්වලට ගරු කරන්න ඉගෙනගත්තනම් හොදයි නේද සහෝදරයා

    මචන් මට දුක විමල් වගේ දෙපැත්ත කන එකෙක්ට ඔබේ ඡන්දය පාවිච්චි කරන එක ගැන
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    මචන් මට දුක විමල් වගේ දෙපැත්ත කන එකෙක්ට ඔබේ ඡන්දය පාවිච්චි කරන එක ගැන


    ekanam attha machan, wimal eye derana 360 programm ekata awith kora una, ahapu prashnawalata
     

    kasun0777

    Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    38
    Panadura
    ඇයි අනිත් මනාප දෙක?
    ඇයි ඔයාගේ පක්ෂෙ වෙන හොද අය නැත්ද.....???????
    ඔයා හරියටම හරි.වෙන හරි මිනිස්සු නැහැනෙ දෙන්න....
    ඒක තේරුම්ගත්ත එක හොදයි.

    Ai
    Kithsiri Kahatapitiya inne:lol:
     

    kasun0777

    Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    38
    Panadura
    මචන් මට දුක විමල් වගේ දෙපැත්ත කන එකෙක්ට ඔබේ ඡන්දය පාවිච්චි කරන එක ගැන

    100% true
    Wimal weerawanshata thawath chande dena kattiya innawane:lol: