aiye, mama Elakiri ekata aluth... matath aasai sinhala type karanna..

හරි මම උදව් කරන්නම්
ළමයා අකුරු කියවන්න දන්නවද?![]()

බොහොම ස්තුතියි...
දැන් මාත් බොහෝදුරට සිංහලෙන් තමයි ටයිප් කරන්නේ...![]()

ai aiye ehema nondi karanne...
oyaa Senior Member kenek neda...? aluthin apu ayata ohomada salakanne![]()

ළමය අපේ රටේ නෙමෙයි වගේ
සිංහල දන්නෙ නැතිවුනාට සුද්දගෙ භාෂාව දන්නවා![]()
aiya mata teach karanne naa neda
ලොකු හයියක්..බොහොම ස්තුතියි...
දැන් මාත් බොහෝදුරට සිංහලෙන් තමයි ටයිප් කරන්නේ...![]()
අමිල අය්යට පින්සිද්ද වෙන්න දැන් මට සි0හල ටික ටික පුලුවන්
අමිල අය්යට පින්සිද්ද වෙන්න දැන් මට සි0හල ටික ටික පුලුවන්