||100 යි||

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴



***************************************************************************
එළකිරි සිංහල යුනිකේත භාවිතා කරන්නන්ගේ GROUP එකේ සමාජික සංඛ්‍යාව 100 ට ළඟාවෙයි.

***************************************************************************



ඇයි සිංහලෙන් ලියන්න බැරි!!!!
විජේසේකර යතුරු පුවරුව දැන ගන්න ඕනම නෑ :P
11.gif
Sinhalese Writer
@ මධුර (v 2.0)

this direct writer.
progress.gif


11.gif
@ UCSC
copy & paste online converter.
progress.gif



පුළුවන් හැම වෙලාවෙදිම සිංහලෙන් ලියන්න
අපේ බස රැක ගන්න ඕන අපිමයි
7.gif

සිංහලෙන් ලියන ගෲප් එකේ නැති අයත් එකතු වෙන්න :rofl:
සිංහලයට ජයවේවා !!!
 

Hiranchandima

Member
Sep 29, 2006
10,824
149
0
Hama thanama innawa
මමත් හැකි හැම වෙලාවෙම සිංහලෙන් තමයි කොටන්නෙ..... :) අපෙ බස අපෙ එවුන්ම නැති කරන කාලෙ මෙහෙම දෙයක්වත් අපි අතින් වෙන 1ක හොදයි. ස්තුති මච්ං නුල බෙදාගත්තට :)
 

suse

Member
Dec 24, 2009
264
15
0
ස්තුතියි ඔබට!
සෑබෑ හෙලයා කතාවෙන් නොව ක්‍රියාවෙන්ද හෙලයෙක් වියයුතුයි.
අපි එකමුතුවී හෙල බස රෑක ගනිමු. හෑබෑයි එය තවකෙකු හෙලා දෑකීමට හෝ භේද කිරීමේ චේතනාවෙන් නොවියයුතුයි.
මම හෑම විටම සි0හලෙන්ම සටහන් තබන්නම්.
 
  • Like
Reactions: koondeGoda

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
hari ehema liyanna puluwan eth
ucsc wala liyanawa wage liyanna be ne
wadinne wena akuru ne......:(
මධුර ගෙ එකේ කෝඩ් පොඩ්ඩක් වෙනස් ..ඒත් ඒක ලේසියි

ශබ්ද ආකාර, සිංහල හෝඩිය මත පදනම් වී ඇත.
a,<char> 'අ'
aa,<char> 'ආ'
ae,<char> 'ඇ'
A,<char> 'ඈ'
i,<char> 'ඉ'
I,<char> 'ඊ'
u,<char> 'උ'
U,<char> 'ඌ'
ru,<char> 'ඍ'
rU,<char> 'ඎ'
e,<char> 'එ'
E,<char> 'ඒ'
ei,<char> 'ඓ'
o,<char> 'ඔ'
O,<char> 'ඕ'
au,<char> 'ඖ'

අකුරු

ස්වර
a,"අ"
aa,"ආ"
ae,"ඇ"
A,"ඈ"
i,"ඉ"
I,"ඊ"
u,"උ"
U,"ඌ"
Ru,"ඍ"
RU,"ඎ"
e,"එ"
E,"ඒ"
ei,"ඓ"
o,"ඔ"


අකුරු ටයිප් කරද්දි කෝඩ් එක යටින් වැටෙන helper එකක් අලුත් වර්ශන් එකේ තියනවා
 

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
ස්තුතියි ඔබට!
සෑබෑ හෙලයා කතාවෙන් නොව ක්‍රියාවෙන්ද හෙලයෙක් වියයුතුයි.
අපි එකමුතුවී හෙල බස රෑක ගනිමු. හෑබෑයි එය තවකෙකු හෙලා දෑකීමට හෝ භේද කිරීමේ චේතනාවෙන් නොවියයුතුයි.
මම හෑම විටම සි0හලෙන්ම සටහන් තබන්නම්.
Singlish වලින් ං ලියන්නෙ q අකුරෙන් :)
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
Singlish වලින් ං ලියන්නෙ q අකුරෙන් :)
:)
/n ද කොහෙද USCS එකේ ..


මෙයා ලියලා තියෙන්නේ වෙන සොෆ්ට් එකකින් ඉස්සර එම් එෆ් ලීවේ ඕකෙන් නේද? :Pහෑම අකුරම දිලා ලියෑවෙන්නේ