samahara upamaa .. oba yodaa gaththe kumana armunendayi mata hariyatama therune nata
eth apita Circus pennala yana samahara aya gana hodata liyala thiyenewa

eth apita Circus pennala yana samahara aya gana hodata liyala thiyenewa


ඩයිවෂන් එකත් හරි නේද... එවගේම හිරකිරීමක් නේ මේ කූඩාරම් වලත් තියෙන්නෙ...මේක කියෙව්වම තමයි හරි තේරුම වැටහුනේ..
ඒ කවිය කියවද්දිම සර්කස් වල හිර කරං වද දෙන සත්තු මිනිස්සු ගැන හිතිච්ච් නිසා සිතුවිලි වෙන පැත්තකට ඩයිවර්ට් වුනා නිසා වෙන්නැති
නියම නිර්මාණයක් උපරිමයි 10/10
ස්තූතියි රොං අයියටත්
මං හිතන්නේ කූඩාරම්, සත්තු, හිරකිරීම වගේ දෙවල් ගැන වෙන්න ඇති ඔබ සඳහන් කරන්නේ. එවගේම හිරකිරීමක් නේද අනික් කූඩාරම් වලත් තියෙන්නෙ...samahara upamaa .. oba yodaa gaththe kumana armunendayi mata hariyatama therune nata![]()
eth apita Circus pennala yana samahara aya gana hodata liyala thiyenewa![]()
![]()
බොහෝම ස්තුතියි නංගී නිර්මාණය ඇගයීමකවදත් වගේ අපූරු නිර්මානයක් සහෝ...![]()
බොහෝම ස්තුතියි මල්ලියේඅපි අපෙ සල්ලි වලින් අපටම සර්කස් පෙන්නන වසන්ත සැණකෙලියක ප්රේක්ෂකයෝ වෙලා... උපරිමයි අයියේ...!
නිර්මාණය ගැන හොඳ අර්ථදැක්වීමක් දී තිබුනා, මෙතැනින් බලන්න.මට මේකෙ නියම අර්ථය නම් තවම තේරුනේ නෑ සහෝ.
ලස්සන නිර්මානයක්.![]()
ඔබ හරි, බොහෝම ස්තුතියි නිර්මාණය ඇගයීම.upahasayak karanawa wenna ona me nirmanayen yan samajaye pirisakata...
oben dutu wenas ma akarayaka nirmanayak.....apuruyi........
බොහෝම ස්තුතියි සොයුරිය නිර්මාණය ඇගයීමටම්.....කලාතුරකින් පහළවෙන සිතුවිල්ලක්.ලස්සනයි.