සර්කස් - Circus

methsri

Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    samahara upamaa .. oba yodaa gaththe kumana armunendayi mata hariyatama therune nata :(

    eth apita Circus pennala yana samahara aya gana hodata liyala thiyenewa :) :)
     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    මේක කියෙව්වම තමයි හරි තේරුම වැටහුනේ..
    ඒ කවිය කියවද්දිම සර්කස් වල හිර කරං වද දෙන සත්තු මිනිස්සු ගැන හිතිච්ච් නිසා සිතුවිලි වෙන පැත්තකට ඩයිවර්ට් වුනා නිසා වෙන්නැති
    නියම නිර්මාණයක් උපරිමයි 10/10
    ස්තූතියි රොං අයියටත්
    ඩයිවෂන් එකත් හරි නේද... එවගේම හිරකිරීමක් නේ මේ කූඩාරම් වලත් තියෙන්නෙ...

    බොහෝම ස්තුතියි සොයුර නිර්මාණය ඇගයීම හා සටහනට
     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    samahara upamaa .. oba yodaa gaththe kumana armunendayi mata hariyatama therune nata :(

    eth apita Circus pennala yana samahara aya gana hodata liyala thiyenewa :) :)
    මං හිතන්නේ කූඩාරම්, සත්තු, හිරකිරීම වගේ දෙවල් ගැන වෙන්න ඇති ඔබ සඳහන් කරන්නේ. එවගේම හිරකිරීමක් නේද අනික් කූඩාරම් වලත් තියෙන්නෙ...

    බොහෝම ස්තුතියි සොයුර නිර්මාණය ඇගයීම හා සටහනට.
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    අපි අපෙ සල්ලි වලින් අපටම සර්කස් පෙන්නන වසන්ත සැණකෙලියක ප්‍රේක්ෂකයෝ වෙලා... උපරිමයි අයියේ...!​
     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    මට මේකෙ නියම අර්ථය නම් තවම තේරුනේ නෑ සහෝ.
    ලස්සන නිර්මානයක්. :)
    නිර්මාණය ගැන හොඳ අර්ථදැක්වීමක් දී තිබුනා, මෙතැනින් බලන්න.

    නිර්මාණය අගයකිරීම ගැන බොහෝම ස්තුතියි.
     
    • Like
    Reactions: Elcid