සිත අවදිව.....

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
nai kaida ros paan kiwwalu.. :P
menna meya ps work karanawa :D
maru ne akke..
ආහ්හ් මෙයාමද එකත් කලේ :D
හී හී එහෙම කියන්න එපා ඕන නම් ඉතින් නයින්ට වුනත් රෝස්ට් පාන් කවන්න පුලුවන් :P බලන්නකෝ දැන් PS එකේ ලස්සන :rolleyes:
Good work sissy keep it up
11.gif
 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    තනිකමට ලොබ බදින මගේ සිත අවදිව
    දෝරෙ ගලන ආත්මීය සෙනෙහසක
    උණු‍හුමේ ගුලිවෙන්න.....
    ගොඩක් ලස්සන ආදරණීය සිතුවිල්ලක් සිස්.
    සුභ පැතුම් ඔබට....!!!!:)
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඔන්න දැන්ම කිව්වා අපිටත් කියන්න ඕනෙ එහෙම ලැගුම් ගන්න යනදාට...

    බලාපොරොත්තුවේ පහන් එලි හිත අද්දර දැල්වුන මොහොතක්..


    සුන්දරයි නංගියා..