සිංහල බෞද්ධ සංව්ධානය

gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A
පිටියෙ_අප්පු;7202703 said:
යහපත් චේතනාවෙන් ආරම්භ වන මමත්වය ඉතාම ගුණාත්මක වන අතර අයහපත් චේතනාවෙන් ආරම්භ වන මමත්වය ඉතාමත් අගුණදායක වේ.
මෙය බුදුන්ගේ දේශයයි.... නමුත් ගුටි කන්න වෙලා තියෙන්නෙත් බුද්ධ පුත්‍රයන්ටයි....
A.jpg
 
මෙය බුදුන්ගේ දේශයයි.... නමුත් ගුටි කන්න වෙලා තියෙන්නෙත් බුද්ධ පුත්‍රයන්ටයි....
A.jpg

මේ බුද්ධ පුත්‍රයන් නොව චීවරධාරීන්ය , ඔවුන්ගෙ අයහපත් චේතනාව නිසා සිදුවූ පාපකර්මය එව්ලේම පල දී ඇත.
 
methsri

Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    මෙම සංවිධානයේ උන්නතිය උදෙසා පොඩි හෝ දායකත්වයක් මා විසින් ලබා දී ඇති නිසා දැනට පවතින අර්බුද කාරී තත්වය පිලිබද මගේ අදහස පල කිරීම මාගේ යුතුකම ලෙස සලකා මෙය පල කරන්නට සිතුවෙමි...

    මුලින්ම කියන්න ඔනි පිටියෙ-අප්ප ඉවත් කරනවට මම නන් විරුද්දයි .. මම කාගෙවත් පැත්ත අරන් නෙවෙයි කතා කරන්නේ ..එත් පිටියෙ-අප්පු අවධානමක් අරන් මෙම සංවිධානය අරම්භ කලා..මෙකෙන් අපිට හුගක දෙවල් දැනගන්න ලැබුනා එළකිරි එකේ සමහර සාමාජිකයන් ගැන..

    මට මේ සංවාද ඔක්කොම බැලුවම එක ප්‍රශ්නයක් ආවා ....සංවිධානයක් පටන් ගන්නත් කලින් මොකටද ඒකට නායකයෙක් ??? අනික මේකෙ හුග දෙනෙක් එකි නෙකාව දැකලත් නැතුව ඇති කොහොමද අපි මෙයා හොදයි මෙයා නරකයි කියන්නේ ...

    මම පිලිගන්නවා පිටියෙ-අප්පු යම් යම් අවස්තාවල ගත්තා තීරන වැරදි කියල ...ඒවා නයකත්ව ලක්ෂණ වලට විරුද්ධයි ....තව ටිකක් ඉවසන්න තිබුන ..මොකද ප්‍රතිඵල එක පාරටම එන්නෙත් නැනෙ ...අනික නායකත්වය බාර ගන්නකොට කවුරුත් හිතන්න ඔනි මට ඒක කරන්න පුලුවන්ද කියල ...තමන්ට තියෙන වැඩත් එක්ක මේ වැඩෙත් කරන්න පුලුවන්ද කියන එක නායකත්වය ගන්න කලින් තීරනය කරන්න ඔනි ....
    අපි කාගෙනුත් වැරදි වෙනෙවා එහෙම කියල එකට විසදුම එක එක්කෙනා රන්ඩු වෙන එකවත් .... දරුණු තීරණ ගන්න එකවත් නෙවෙයි ... ඒ කාලේ ඉදලම ලංකාවෙ සංවිධාන වලට උනේ මේ දේ ...නායකත්ව ප්‍රශ්න....

    ඒක නිස මම යෝජනා කරනව කලිනුත් කිව්ව වගේ ....කමිටුවක් පත් කරන්න කියලා ..වැඩිහිටි අයෙක් ඇතුලුව සාමජිකයන් 3ත් 5ත් අතර ප්‍රමාණයක් පත් කර ගත්තොත් හොදයි ...තනි තීරණ නැ එතකොට ...

    මෙකත් අර ඉතිහස කතා වල තියෙනව වගෙ තවත් සංවිධනයක් නන් කරන්න එපා ... මේක රැක ගන්න හුග දෙනෙක් මහන්සි උනා ...නිකන් මේ වැඩකට නැති දෙවල් වෙලට කාලය නාස්ති කරන්න එපා ..
    කාවවත් අයින් කරන්න උවමනාවක් මෙතන නැ ... තමන්ගේ පහසුව තමන් වැඩ කරන්න කැමති අය සංවිධනයේ තියා ගන්න බලන්නෙ නැතුව ...වැඩක් කරන්න පුලුවන් කට්ටියව දාගන්න බලමු ...

    දැනටමත් අපි පරක්කු වැඩි

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83

    :lol::lol:
    දුකයිද සංවිදනෙන් පන්නපු එක ගැන

    මෙතන මොකක් හරි ගැටුමක් ඇති උනාම ඒකට හිනා වෙන්න බලා ගෙන ඉන්න නරුම ආසාවක් නේ තමුන්ට තියෙන්නේ...ඉස්සරත් ඔය වගේ උන් හිටියා..තමුන්ගෙ පෞද්ගලික ප්‍රශ්න මෙතනට ඇද ගන්න හදන්න එපා
     
    • Like
    Reactions: SASHIKA
    මෙම සංවිධානයේ උන්නතිය උදෙසා පොඩි හෝ දායකත්වයක් මා විසින් ලබා දී ඇති නිසා දැනට පවතින අර්බුද කාරී තත්වය පිලිබද මගේ අදහස පල කිරීම මාගේ යුතුකම ලෙස සලකා මෙය පල කරන්නට සිතුවෙමි...

    මුලින්ම කියන්න ඔනි පිටියෙ-අප්ප ඉවත් කරනවට මම නන් විරුද්දයි .. මම කාගෙවත් පැත්ත අරන් නෙවෙයි කතා කරන්නේ ..එත් පිටියෙ-අප්පු අවධානමක් අරන් මෙම සංවිධානය අරම්භ කලා..මෙකෙන් අපිට හුගක දෙවල් දැනගන්න ලැබුනා එළකිරි එකේ සමහර සාමාජිකයන් ගැන..

    මට මේ සංවාද ඔක්කොම බැලුවම එක ප්‍රශ්නයක් ආවා ....සංවිධානයක් පටන් ගන්නත් කලින් මොකටද ඒකට නායකයෙක් ??? අනික මේකෙ හුග දෙනෙක් එකි නෙකාව දැකලත් නැතුව ඇති කොහොමද අපි මෙයා හොදයි මෙයා නරකයි කියන්නේ ...

    මම පිලිගන්නවා පිටියෙ-අප්පු යම් යම් අවස්තාවල ගත්තා තීරන වැරදි කියල ...ඒවා නයකත්ව ලක්ෂණ වලට විරුද්ධයි ....තව ටිකක් ඉවසන්න තිබුන ..මොකද ප්‍රතිඵල එක පාරටම එන්නෙත් නැනෙ ...අනික නායකත්වය බාර ගන්නකොට කවුරුත් හිතන්න ඔනි මට ඒක කරන්න පුලුවන්ද කියල ...තමන්ට තියෙන වැඩත් එක්ක මේ වැඩෙත් කරන්න පුලුවන්ද කියන එක නායකත්වය ගන්න කලින් තීරනය කරන්න ඔනි ....
    අපි කාගෙනුත් වැරදි වෙනෙවා එහෙම කියල එකට විසදුම එක එක්කෙනා රන්ඩු වෙන එකවත් .... දරුණු තීරණ ගන්න එකවත් නෙවෙයි ... ඒ කාලේ ඉදලම ලංකාවෙ සංවිධාන වලට උනේ මේ දේ ...නායකත්ව ප්‍රශ්න....

    ඒක නිස මම යෝජනා කරනව කලිනුත් කිව්ව වගේ ....කමිටුවක් පත් කරන්න කියලා ..වැඩිහිටි අයෙක් ඇතුලුව සාමජිකයන් 3ත් 5ත් අතර ප්‍රමාණයක් පත් කර ගත්තොත් හොදයි ...තනි තීරණ නැ එතකොට ...

    මෙකත් අර ඉතිහස කතා වල තියෙනව වගෙ තවත් සංවිධනයක් නන් කරන්න එපා ... මේක රැක ගන්න හුග දෙනෙක් මහන්සි උනා ...නිකන් මේ වැඩකට නැති දෙවල් වෙලට කාලය නාස්ති කරන්න එපා ..
    කාවවත් අයින් කරන්න උවමනාවක් මෙතන නැ ... තමන්ගේ පහසුව තමන් වැඩ කරන්න කැමති අය සංවිධනයේ තියා ගන්න බලන්නෙ නැතුව ...වැඩක් කරන්න පුලුවන් කට්ටියව දාගන්න බලමු ...

    දැනටමත් අපි පරක්කු වැඩි

    ඔබතුමාගෙ කටේ මසුරන් දාන්න වටිනව
     
    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    Ammatasiri umbalatath "anithya" thiyanawada??? :P:baffled::rofl:

    පිස්සුද.. ඒ වගේ කක්කි නැහැ අපිට...:P
    උඹලගෙ කක්කි වලින් මම උඹලටම ගැහුවෙ..:lol:
    අපිට ගැහුවොත් අපිත් ගහනවා.. නමුත් ඒ ඔයාලගේ
    ගඳ කක්කි වලින් විතරාරාරාරායි.... :lol::lol::lol::lol::lol:
     
    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    හෙළයෙක් නම් මේ ගීතය අහන්ඩම වටිනවා....

    නිදහසේ අහල බලන්ඩ.... ඒ වගේම හිතලත් බලන්ඩ

    මේ ගීතය හැමෝම අහන්ඩ ඕනේ
    ඉතාම වටිනා එකක්
    .....

    සිංහලයන්ට වෙලා තියෙන දේ නියම සිංහලෙන්ම කියලා තියෙනවා...

    පව් කළ දැයක ඉපදීමයි පව ලොකුම
    හෙළ දැය උවමනා නැහැ හෙළයා හටම

    පරයන් රජ කරනු දැක දැක හිස මතම
    ඇහැ කන පියා ඉඳුමයි අද හෙළ දහම

    විදෑස් සොරුන් හට හෙළ රජ පෙළපත මැකුනා
    පරයන් කලවමින් හෙළ දැය කිලිටි වුනා

    ගැත්තන්ගෙන්ම අයියෝ හෙළ රට පිරුණා
    නිදහස් එළිය එන රන් දොරටුව වැසුනා

    හෙළ වග නඟන්නට එන හෙළ කුමරු හට
    හෙළයෝ අතක් නොමැ දෙති අද දින නිවට

    පත්වන කල දවස මේ නම් අප වගට

    තනි මම කුම් කරම් ජාතිය.......... කළ පවට

    පව් කළ දැයක ඉපදීම
    වික්ටර් රත්නායක
    Paw Kala Deyak Ipadeema
    Victor Rathnayake

    අරිසෙන් අහුබුදු ශූරීන්ගේ පද රචනාවක් ......
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    පිස්සුද.. ඒ වගේ කක්කි නැහැ අපිට...:P
    උඹලගෙ කක්කි වලින් මම උඹලටම ගැහුවෙ..:lol:
    අපිට ගැහුවොත් අපිත් ගහනවා.. නමුත් ඒ ඔයාලගේ
    ගඳ කක්කි වලින් විතරාරාරාරායි.... :lol::lol::lol::lol::lol:

    machan ubata issellath kiwwa neda ?? :) ...

    mokadda ban ube prashne ???
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    හෙළයෙක් නම් මේ ගීතය අහන්ඩම වටිනවා....

    නිදහසේ අහල බලන්ඩ.... ඒ වගේම හිතලත් බලන්ඩ

    මේ ගීතය හැමෝම අහන්ඩ ඕනේ
    ඉතාම වටිනා එකක්
    .....

    සිංහලයන්ට වෙලා තියෙන දේ නියම සිංහලෙන්ම කියලා තියෙනවා...

    පව් කළ දැයක ඉපදීමයි පව ලොකුම
    හෙළ දැය උවමනා නැහැ හෙළයා හටම

    පරයන් රජ කරනු දැක දැක හිස මතම
    ඇහැ කන පියා ඉඳුමයි අද හෙළ දහම

    විදෑස් සොරුන් හට හෙළ රජ පෙළපත මැකුනා
    පරයන් කලවමින් හෙළ දැය කිලිටි වුනා

    ගැත්තන්ගෙන්ම අයියෝ හෙළ රට පිරුණා
    නිදහස් එළිය එන රන් දොරටුව වැසුනා

    හෙළ වග නඟන්නට එන හෙළ කුමරු හට
    හෙළයෝ අතක් නොමැ දෙති අද දින නිවට

    පත්වන කල දවස මේ නම් අප වගට

    තනි මම කුම් කරම් ජාතිය.......... කළ පවට

    පව් කළ දැයක ඉපදීම
    වික්ටර් රත්නායක
    Paw Kala Deyak Ipadeema
    Victor Rathnayake

    අරිසෙන් අහුබුදු ශූරීන්ගේ පද රචනාවක් ......

    machan dwnload eke passwrd protected lu ..... :(