මෙය බුදුන්ගේ දේශයයි.... නමුත් ගුටි කන්න වෙලා තියෙන්නෙත් බුද්ධ පුත්රයන්ටයි....පිටියෙ_අප්පු;7202703 said:යහපත් චේතනාවෙන් ආරම්භ වන මමත්වය ඉතාම ගුණාත්මක වන අතර අයහපත් චේතනාවෙන් ආරම්භ වන මමත්වය ඉතාමත් අගුණදායක වේ.
මෙය බුදුන්ගේ දේශයයි.... නමුත් ගුටි කන්න වෙලා තියෙන්නෙත් බුද්ධ පුත්රයන්ටයි....![]()
දුකයිද සංවිදනෙන් පන්නපු එක ගැන
මෙම සංවිධානයේ උන්නතිය උදෙසා පොඩි හෝ දායකත්වයක් මා විසින් ලබා දී ඇති නිසා දැනට පවතින අර්බුද කාරී තත්වය පිලිබද මගේ අදහස පල කිරීම මාගේ යුතුකම ලෙස සලකා මෙය පල කරන්නට සිතුවෙමි...
මුලින්ම කියන්න ඔනි පිටියෙ-අප්ප ඉවත් කරනවට මම නන් විරුද්දයි .. මම කාගෙවත් පැත්ත අරන් නෙවෙයි කතා කරන්නේ ..එත් පිටියෙ-අප්පු අවධානමක් අරන් මෙම සංවිධානය අරම්භ කලා..මෙකෙන් අපිට හුගක දෙවල් දැනගන්න ලැබුනා එළකිරි එකේ සමහර සාමාජිකයන් ගැන..
මට මේ සංවාද ඔක්කොම බැලුවම එක ප්රශ්නයක් ආවා ....සංවිධානයක් පටන් ගන්නත් කලින් මොකටද ඒකට නායකයෙක් ??? අනික මේකෙ හුග දෙනෙක් එකි නෙකාව දැකලත් නැතුව ඇති කොහොමද අපි මෙයා හොදයි මෙයා නරකයි කියන්නේ ...
මම පිලිගන්නවා පිටියෙ-අප්පු යම් යම් අවස්තාවල ගත්තා තීරන වැරදි කියල ...ඒවා නයකත්ව ලක්ෂණ වලට විරුද්ධයි ....තව ටිකක් ඉවසන්න තිබුන ..මොකද ප්රතිඵල එක පාරටම එන්නෙත් නැනෙ ...අනික නායකත්වය බාර ගන්නකොට කවුරුත් හිතන්න ඔනි මට ඒක කරන්න පුලුවන්ද කියල ...තමන්ට තියෙන වැඩත් එක්ක මේ වැඩෙත් කරන්න පුලුවන්ද කියන එක නායකත්වය ගන්න කලින් තීරනය කරන්න ඔනි ....
අපි කාගෙනුත් වැරදි වෙනෙවා එහෙම කියල එකට විසදුම එක එක්කෙනා රන්ඩු වෙන එකවත් .... දරුණු තීරණ ගන්න එකවත් නෙවෙයි ... ඒ කාලේ ඉදලම ලංකාවෙ සංවිධාන වලට උනේ මේ දේ ...නායකත්ව ප්රශ්න....
ඒක නිස මම යෝජනා කරනව කලිනුත් කිව්ව වගේ ....කමිටුවක් පත් කරන්න කියලා ..වැඩිහිටි අයෙක් ඇතුලුව සාමජිකයන් 3ත් 5ත් අතර ප්රමාණයක් පත් කර ගත්තොත් හොදයි ...තනි තීරණ නැ එතකොට ...
මෙකත් අර ඉතිහස කතා වල තියෙනව වගෙ තවත් සංවිධනයක් නන් කරන්න එපා ... මේක රැක ගන්න හුග දෙනෙක් මහන්සි උනා ...නිකන් මේ වැඩකට නැති දෙවල් වෙලට කාලය නාස්ති කරන්න එපා ..
කාවවත් අයින් කරන්න උවමනාවක් මෙතන නැ ... තමන්ගේ පහසුව තමන් වැඩ කරන්න කැමති අය සංවිධනයේ තියා ගන්න බලන්නෙ නැතුව ...වැඩක් කරන්න පුලුවන් කට්ටියව දාගන්න බලමු ...
දැනටමත් අපි පරක්කු වැඩි
http://www.elakiri.com/forum/showthread.php?t=604204 
කෝ ඔබ තුමා එවනව කිව්ව සාරාංශය?පිටියෙ_අප්පු;7203080 said:ඔබතුමාගෙ කටේ මසුරන් දාන්න වටිනව

ඔක කියන්නත් දෙයක්දMama Hithanawa Me thread Ekath Important wei kiyalahttp://www.elakiri.com/forum/showthread.php?t=604204
![]()

Mama Hithanawa Me thread Ekath Important wei kiyalahttp://www.elakiri.com/forum/showthread.php?t=604204
![]()
Mama Hithanawa Me thread Ekath Important wei kiyalahttp://www.elakiri.com/forum/showthread.php?t=604204
![]()
Ammatasiri umbalatath "anithya" thiyanawada???![]()







පිස්සුද.. ඒ වගේ කක්කි නැහැ අපිට...
උඹලගෙ කක්කි වලින් මම උඹලටම ගැහුවෙ..
අපිට ගැහුවොත් අපිත් ගහනවා.. නමුත් ඒ ඔයාලගේ
ගඳ කක්කි වලින් විතරාරාරාරායි....![]()
...හෙළයෙක් නම් මේ ගීතය අහන්ඩම වටිනවා....
නිදහසේ අහල බලන්ඩ.... ඒ වගේම හිතලත් බලන්ඩ
මේ ගීතය හැමෝම අහන්ඩ ඕනේ
ඉතාම වටිනා එකක් .....
සිංහලයන්ට වෙලා තියෙන දේ නියම සිංහලෙන්ම කියලා තියෙනවා...
පව් කළ දැයක ඉපදීමයි පව ලොකුම
හෙළ දැය උවමනා නැහැ හෙළයා හටම
පරයන් රජ කරනු දැක දැක හිස මතම
ඇහැ කන පියා ඉඳුමයි අද හෙළ දහම
විදෑස් සොරුන් හට හෙළ රජ පෙළපත මැකුනා
පරයන් කලවමින් හෙළ දැය කිලිටි වුනා
ගැත්තන්ගෙන්ම අයියෝ හෙළ රට පිරුණා
නිදහස් එළිය එන රන් දොරටුව වැසුනා
හෙළ වග නඟන්නට එන හෙළ කුමරු හට
හෙළයෝ අතක් නොමැ දෙති අද දින නිවට
පත්වන කල දවස මේ නම් අප වගට
තනි මම කුම් කරම් ජාතිය.......... කළ පවට
අරිසෙන් අහුබුදු ශූරීන්ගේ පද රචනාවක් ......

හ්ම්ම් ගසලි ට ගන්න බැරි වෙන්න පාස් දාල තියෙන්නේmachan dwnload eke passwrd protected lu .....![]()
ඔව් බං උන්ට උන්ගේ ජාතකේ ගැන හොයන කොට ඒක හුඟක් වැදගත් ඇති. ඒකයිගසලිට ලොකු ලෙඩක් තියනවා "ගූ" ම හොයන
ගසලිට ලොකු ලෙඩක් තියනවා "ගූ" ම හොයන

