

මම මේක හදද්දි දැක්කා.තවම හදනවා නේ ඉදිරියට තව කොටස් එකතුවෙන්න තියනවා.
වැදගත් දේ සිනමාවට උචිත පසුතල සහිත මනස්කාන්ත දර්ශන සහිත තැන් අනන්තවත් තිබියදී,මේකත් අතිශය වියළි,කටුක,මහත් වියදම් දරා නඩත්තු කලයුතු ගමටම ඇද්දා.
කෙසේ වුවත් සතුටුයි.කොහේ වුනත් අපේ රටේම නේ.
ස්තුතියි පිංතූර දාන්න මහන්සි වුනාට!![]()

(කිසිවක් කියන්නට අවශ්‍ය නෑ නේද?)Monawa karannada ithin..
P................... mole ne..
Oya kiyana dewal eyata therenne na ...![]()
